Shali's Gift Cabin

  • Home
  • Shali's Gift Cabin

Shali's Gift Cabin �Unique Gift Items �Toys and child care products �Kitchen Appliances �Home Decorations
(2)

800/=
22/12/2025

800/=

21/12/2025

Bamboo Cutting Board
🔆Large(28Cm × 38Cm )- Rs.1400/=
🔆Medium(24Cm × 34Cm) - Rs.1200/=

Order Now➡️📳0741323932(Whatsapp)
(Courier charges Apply.)

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
21/12/2025

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

20/12/2025
20/12/2025

මේ පාර නත්තලට ලස්සනම ලස්සන දොර සැරසිල්ලක් අපෙන්.
අවශ්‍ය අය දැන්ම whatsapp msg එකක් දාන්න.
0741323932
මාලබේ,කඩුවෙල,අතුරුගිරිය අවට බෙදා හැරිම නොමිලේ.

04/12/2025

දැනට 2025 නාය යෑම් , ගංවතුර ආපදා සහන පැකේජය

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවතම සහන පැකේජය ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 30ක් වෙන් කර තිබේ.

ඔබට ලැබෙන සහන මොනවාද? 👇

✅ 1. අතට මුදල් (Cash Grants):
ගංවතුර බැස ගිය පසු නිවස පිරිසිදු කරගැනීමට සහ මූලික අවශ්‍යතා සඳහා සෑම විපතට පත් පවුලකටම රු. 25,000/- ක්.

🏠 2. නිවාස වන්දි:
• පූර්ණ හානි සඳහා: උපරිමය රු. ලක්ෂ 25 (මිලියන 2.5) දක්වා.
• අර්ධ හානි සඳහා: තක්සේරුව මත වටිනාකම තීරණය කෙරේ.

💔 3. ජීවිත වන්දි:
ආපදාවෙන් මියගිය අය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු. ලක්ෂ 10ක (මිලියන 1) වන්දියක්.

🍲 4. ආහාර සහ වියළි සලාක:
• කඳවුරු වල සිටින අයට පිසූ ආහාර.
• නිවෙස් වෙත ගිය අයට යථා තත්ත්වයට පත්වන තෙක් සතිපතා වියළි සලාක මලු.

📚 5. පාසල් දරුවන්ට:
පොත්පත්/උපකරණ විනාශ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ දීමනාවක් හෝ 25000ක වවුචරයක්.

🌾 6. ගොවි ජනතාවට:
විනාශ වූ වගාවන් සඳහා වන්දි සහ ඊළඟ කන්නයට අවශ්‍ය බිත්තර වී/පොහොර සහනාධාර.

💡 7. වෙනත් විශේෂ සහන:
• විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් (Grace Period).
• විනාශ වූ ID, රියදුරු බලපත්‍ර, ඔප්පු සහ උප්පැන්න සහතික නොමිලේ නැවත සාදා දීම.

👩‍🎓 8. විශ්ව විද්‍යාල සිසුන්ට 7500ක අමතර මහපොල වාරිකයක්:

📍 අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා හමු වී "ආපදා සහන අයදුම්පත" පුරවා භාර දෙන්ද්

Krishan Rajapaksha ගේ පිටුවෙන්.එතන කමෙන්ට්ස් වල තව විස්තර තියෙනවා

03/12/2025

Address

Pothuarawa

10115

Telephone

+94741323932

Website

Alerts

Be the first to know and let us send you an email when Shali's Gift Cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share