NPP - Malimbada

  • Home
  • NPP - Malimbada

NPP - Malimbada ජාතික ජන බලවේගය මාලිම්බඩ
මැතිවරණයෙන් රට දිනන මාලිමාව සමඟ එක්වෙමු! දිනවමු!
#විසඳුමමාලිමාව

14/11/2025
'රටම එකට' ජාතික වැඩසටහන ඔක්තෝබර් 30 වනදා
29/10/2025

'රටම එකට' ජාතික වැඩසටහන ඔක්තෝබර් 30 වනදා

දම්පැල්ල කොට්ඨාසයේ දම්පැල්ල බොකුටු ගාහේන මාර්ගය මාර්ගය පිළිසකර කිරීම . මාලිම්බඩ  ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහ...
03/09/2025

දම්පැල්ල කොට්ඨාසයේ දම්පැල්ල බොකුටු ගාහේන මාර්ගය මාර්ගය පිළිසකර කිරීම .
මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහතාගේ මඟ පෙන්වීම මත. දම්පැල්ල කොට්ඨාස සංවිධායක කීර්ති කුලතුංග මහතා හා කද්දුව කොට්ඨාසයේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රී චමින්ද වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

31/08/2025

භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය තම නිවෙසට හරවාගත් සියලු අයගේ වත්කම් ගැන සොයන්න

31/08/2025

මේ වියැළී ගිය සමාජයට තෙතමනය රැගෙන ඒමට එක්ව වැඩ කරමු

30/05/2025
10/05/2025
ලොව දිනන ජවයක්... අපරාජිත ගමනක්
09/05/2025

ලොව දිනන ජවයක්... අපරාජිත ගමනක්

ඔබේ ගමේ නගරයේ දියුණුව වෙනුවෙන්.. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්...*මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය ජා...
07/05/2025

ඔබේ ගමේ නගරයේ දියුණුව වෙනුවෙන්..
පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්...

*මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රකාශ කළ ඔබ සැමට ස්තූතියි!*

ජය🧭🇱🇰

හොරගොඩ නැගෙනහිර 2025.05 .03 දින පැවති ජනහමුවජය නියතයි... ගම අපටයි. 🧭💪
03/05/2025

හොරගොඩ නැගෙනහිර 2025.05 .03 දින පැවති ජනහමුව
ජය නියතයි... ගම අපටයි. 🧭💪

03/05/2025

කෘෂිකර්මාන්තයේ නවෝදය

අංක නැ මනාප නැ මාලිමාව ඉදිරියෙන් මනාපය සලකුණු කරන්න 🧭
03/05/2025

අංක නැ මනාප නැ මාලිමාව ඉදිරියෙන් මනාපය සලකුණු කරන්න 🧭

Address

Malimbada

81000

Alerts

Be the first to know and let us send you an email when NPP - Malimbada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share