Ishu doni

Ishu doni Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu doni, Digital creator, Malimbada.

21/06/2024

Hm 🥰❤

15/06/2024

Hm 🥺❤

15/06/2024

📍කාලෙකට කලින් අපේ ජීවිතේ වැදගත්ම පුදගලයෝ වෙලා හිටපු අය අද ඉන්න තැනක්වත් දන්නෙ නෑ
📍කාලෙකට කලින් දවසට කෝල්ස් හත අට අරන් හැමදේම බෙදාගත්ත අය අද හායි බායි විතරක්ම වෙලා
📍කාලයෙක් අපිට වැඩිපුර දැනුන අය අද නන්නාඳුනන අය බවට පත් වෙලා
📍කාලයක් අපේ ජීවිතේ අපිට ලඟින්ම හිටපු අය අද හිතාගන්න බැරි තරමට ඈත් වෙලා ..

හේතුව මොකක් උනත් පිරිස වෙනස් වෙලා ..

අද මේ මොහොත වෙනකොට අපි වටේ ඉන්නෙ වෙනමම සෙට් එකත් ...

හෙට අනිද්දා මේ අද ළඟ ඉන්න සෙට් එකට වෙන්නෙත් ඒ ටිකම තමයි

📍අද ආදරෙන් ඉන්න අය හෙට වෙන අයගෙ වෙනවා
📍හොඳටම දන්න අය නොදන්න අය වෙනවා
📍අද දිවට දිව ගාගෙන ලඟින් ඉන්න අය නිකම්ම කන්ටැක් එකක් විතරක් වෙනවා
📍අද අපිට ඉන්න වටිනාම මිනිස්සු ටික එච්චර වටිනාකමක් නැති ගානට පත් වෙනවා
📍අද අපිට නැතුවම බැරි අය ,හිටියත් එකයි නැතත් එකයි කියල හිතෙනවා

ඒ කාගෙවත් වැරද්දක් අඩුපාඩු වක් එහෙම නෙමෙයි ,
ඒ තමයි හැටි ,
ජීවිතේට එක එක කාර්තු තියනවා
ඒ ඒ කාර්තුවලට අරක් ගන්න චරිත ඉන්නවා ..

කාර්තුව අවසාන වෙනකොට ඒ චරිතත් auto replace වෙනවා.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට ඒකට අනුගත වෙන්නම වෙනවා .

ඒ තමයි ජීවිතේ හැටි ...💜

උපුටා ගැනීම
අනීශා ජයකොඩි

Address

Malimbada

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu doni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share