Hyper Apex Esport Club

  • Home
  • Hyper Apex Esport Club

Hyper Apex Esport Club 🔰⚡Hyper Apex⚡ කියන්නෙ ලංකාවෙ Gaming වලට ආස කොල්ලො කෙල්ලොන්ට එකතු වෙන්න හදපු Club එකක් 🔰

🔥⚡ HELLO GAMERS !!! WELCOME TO XONMART GAMING NEXUS !! 🎮⚡👉⚡ අපි ලගදිම (April 25) release කරන්න බලාපොරොත්තු වෙන Gaming Ma...
22/04/2024

🔥⚡ HELLO GAMERS !!! WELCOME TO XONMART GAMING NEXUS !! 🎮⚡
👉⚡ අපි ලගදිම (April 25) release කරන්න බලාපොරොත්තු වෙන Gaming Marketplace Website එකක්. අපි ලංකාවේ මෙතෙක් Launch කරපු විශාලතම Gaming Marketplace වෙබ්සයිට් එක Launch කරනවා. මේ වෙබ්සයිට් එකේ ඔයාලට පහත දේවල් කරන්න පුලුවන්... ⚡
1. Sell, Buy or trade Gaming Accounts
2. Play or Organize Gaming Tournaments
3. Host Games And Publish Officially
4. Sell Or Buy Gaming Computers, Computer Parts and Others
5. Build Your own profile And Live stream (coming soon)
👉 ඉතින් ඔයාටත් පුලුවන් ඔයාගෙ Account Selling, Top Up, Advertising වගේ දේවල් අපේ වෙබ්සයිට් එකේ නොමිලේම Listing කරන්න. ඒ වගේම ඔයා මේ වෙබ්සයිට් එකේ මුල් Seller Partnersලා 100 අතර ඉන්න එක ඔයාට අනාගතයේදී විශාල වාසියක් වෙයි. මොකද අපි මුල් Sellersල 100 දෙනාට මේ වෙබ්සයිට් එක ඇතුල ලොකු තැනක් වගේම Top Ranking වෙන්න අවස්ථාව හදල දෙනවා. ⚡
👉 ඔයාට වැඩි විස්තර දැනගන්න පහල link එකෙන් Document එක download කරගන්න පුලුවන්. දැනටමත් මේ වෙබ්සයිට් එක ඇතුලෙ Sellersලට Pre released Beta Version එකක් විදිහට Items Listing කරන්න අවස්ථාව ලබා දීල තියෙන්නෙ ⚡
👉⚡ එහෙනම් ඔන්න ගේමින් කොල්ලො කෙල්ලොන්ට ලංකාව තුල ලොකු තැනක් අරන් දෙන්න අපි විශාල Platform එකක් හැදුවා. දැන් ඔයාල තමා ඒක ගොඩනගන්න ඕනෙ. ඔයාලත් දන්න හැමෝටම මේ මැසේජ් එක ශෙයා කරල ලංකාවෙ විශාලතම Marketplace එක විතරක් නෙවේ, ලංකාවේ ගේමර්ස්ලගෙ හැකියාවල් ලෝකයා අතරට ගෙනියන්න අපට සපෝට් එකක් දෙන්න. ⚡
✨ වැඩිපුර විස්තර සදහා - https://pre.xonmart.com/more-details
👉 එහෙනම් අපි Pre - Seller Registration එකේදී හමුවෙමු
📞 CONTACT US
Pre-Register XonMart : https://pre.xonmart.com/
Official WhatsApp : +94 70 4444 909
Call us : +94 71 959 4231
Email Us : [email protected]
Website : www.xonmart.com
✌ TRY කරලා බලන්න අසා හිතෙයි 🤟✌

⚡ DIAMOND 7500ක FREE FIRE TOURNAMENT එක ⚡🔰👉 TEAM QUALIFIER : ඔයාලා ටීම් එකක් නම් Admission එක එක්කෙනෙක් ගෙන් රු.250/= ගා...
12/02/2024

⚡ DIAMOND 7500ක FREE FIRE TOURNAMENT එක ⚡

🔰👉 TEAM QUALIFIER : ඔයාලා ටීම් එකක් නම් Admission එක එක්කෙනෙක් ගෙන් රු.250/= ගානෙ රු.1000/= යි.

මෙන්න TEAM QUALIFIER Registration Link එක 👉
https://forms.gle/Q3ZY2DxHNZ91Br658

🔰👉 SOLO QUALIFIER : ඔයාට ටීම් එකක් නැද්ද ? අවුලක් නෑ එහෙනම් ඉක්මනින් පහල ලින්ක් එකෙන් SOLO QUALIFIER එකට Register වෙන්න. Admission Fee එක එක්කෙනෙක් ගෙන් රු.250/= යි

මෙන්න SOLO QUALIFIER registration Link එක 👉
https://forms.gle/DpTPGjfdEhKsfjFQA

🔥 BANK DETAILS 🔥

Bank Of Ceylon (BOC)
Account Name : H.R.M.P SANDEEPA
Account Number : 0008426908
Branch : KURUNEGALA

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

🔥_𝗙𝗥𝗘𝗘 𝗙𝗜𝗥𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧_🔥✅ DIAMONDS 7500 ක PRIZE POOL එකක් තියෙන FREE FIRE TOURNAMENT එකට ඔබත් සූදානම්ද ? 🔥⚡𝐆𝐀𝐌𝐄 : FREE F...
07/02/2024

🔥_𝗙𝗥𝗘𝗘 𝗙𝗜𝗥𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧_🔥

✅ DIAMONDS 7500 ක PRIZE POOL එකක් තියෙන FREE FIRE TOURNAMENT එකට ඔබත් සූදානම්ද ? 🔥

⚡𝐆𝐀𝐌𝐄 : FREE FIRE
⚡𝐌𝐎𝐃𝐄 : SQUARD / SOLO
⚡𝐏𝐑𝐈𝐙𝐄 𝐏𝐎𝐎𝐋 : 7500 DIAMONDS
⚡𝐑𝐄𝐆. 𝐒𝐓𝐀𝐑𝐓𝐈𝐍𝐆 : 8th February
⚡𝐑𝐄𝐆. 𝐂𝐋𝐎𝐒𝐄 : 28th February
⚡𝐄𝐍𝐓𝐑𝐘 𝐅𝐄𝐄 : Rs.1000/= (250 x 4)

🔰 ඔයාගෙ ටීම් එක දැන්ම Ready කරගන්න. ALL ISLAND Tournament එකක් ✅

🔰 TEAM QUALIFIER 🔰
🔥 ඔයාගෙ ටීම් එක පහත ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් කරගන්න

👉 https://forms.gle/Q3ZY2DxHNZ91Br658

🔰 SOLO QUALIFIER 🔰
🔥 ඔයාට ටීම් එකක් නැද්ද ? අවුල් ගන්න එපා⚡පහල ලින්ක් එකෙ ගිහින් Solo Qualifier එකට Register වෙන්න.

👉 https://forms.gle/DpTPGjfdEhKsfjFQA

⚡CONTACT US⚡
👉 WhatsApp/Call : 071 959 4231

🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰

🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰==-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-==🚀✨ 𝗙𝗥𝗘𝗘 𝗙𝗜𝗥𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧 ✨🚀🔰 Hyper Apex E SPOR...
05/02/2024

🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰

==-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-==

🚀✨ 𝗙𝗥𝗘𝗘 𝗙𝗜𝗥𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧 ✨🚀

🔰 Hyper Apex E SPORT club එක මගින් සංවිධානය කරනු ලබන *Free Fire Tournament* එකට ඔබටත් ඇතුලත් වීමට දැන් අවස්ථාව ඇත. ✨

🛑 ඉක්මනින් ඇතුලත් වෙන්න. Registration 50 ක් විතරයි තියෙන්නෙ. Tournament එක පෙබරවාරි 10 පටන් ගන්නවා.

🔰 Club එකේ සාමාජිකයන්ට Free Tournament වලට සහභාගී වෙන්න පුලුවන්. Club එකේ නොවන අයට Rs. 100/= ක් දීල සහභාගී වෙන්න පුලුවන්.

*⚡WINNERS PRIZE ⚡*

*🚀 1ST PLACE : 1 x WEEKLY PASS*
*🚀 MVP PLAYER : 200 GEMS PACK*

🌟 *TOURNAMENT ADMISSION*🌟

*https://bit.ly/FF-Tournament-0001*

🛑 සතිපතා, මාස්පතා සහ වාර්ශිකව සෑම E sport එකක් සදහාම Tournament පැවැත්වෙන අතර මේවා සදහා සහභාගී වෙන්න Hyper Apex Club එකට Join වෙන්න. 👍

==-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-==

🌟 >>> == CONTACT US == > == |== # # # # #==| ==

🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰🔰 ⚡Hyper Apex⚡ කියන්නෙ ලංකාවෙ Gaming වලට ආස කොල්ලො කෙල්ලොන්ට එකතු වෙලා Tournament Play කරන්න...
04/02/2024

🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰

🔰 ⚡Hyper Apex⚡ කියන්නෙ ලංකාවෙ Gaming වලට ආස කොල්ලො කෙල්ලොන්ට එකතු වෙලා Tournament Play කරන්න, Teamup වෙන්න, තරග කරන්න වගේ සියලුම Gaming දේවල් Gamersලා එක්ක එකතු වෙලා කරන්න පුලුවන් ESport Club එකක්. ඔයාල කැමති ඕනෙම Game එකක් Play කරන්න, ඒ Game එක Play කරන අනිත් Playersලා එක්ක සෙට් වෙන්න, Team Up වෙන්න.

🛑 සතිපතා, මාස්පතා, වාර්ශිකව Tournament Play කරන්න, තෑගි, මුදල් දිනාගන්න, තමන්ගෙම Esport Team එකක් හදාගන්න, සුපිරි Brand Name එකක් හදාගන්න ඔයත් ආසද ?

🔰 රු. 300 ක සාමාජික මුදලකට මේ තරම් චාන්ස් ගොඩක් දෙන්නෙ මොන Club එකෙන්ද ?🤔 ලංකාවේ විශාලතම ESport Club එකත් එක්ක එකතු වෙලා Gaming වලින් ඉස්සරහටම යන්න කැමතිද ?

🛑 අපේ අරමුණ ලෝකයේ Esport World Championship සදහා ලංකාවේ දක්ශයොන්ට සහභාගී වෙන්න, දිනන්න අවස්ථාව හදල දෙන එක. ඉතින් එන්න, අපිත් එක්ක එකතු වෙන්න, Gaming ලෝකෙ Pro Gamer කෙනෙක් වෙන්න.

🔰 Hyper Apex අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් පහත තියෙන Google Form එක පුරවලා Submit කරන්න. අපි ඔයාලව Contact කරගන්නම්. අපේ Website එක ඉතා ඉක්මනින් Release කරනවා. එතකොට ඔයාලට Website එක හරහම Register වෙලා Club එකේ Tournament බලන්න, Play කරන්න පුලුවන්.

🔥 Registration Link : https://bit.ly/Hyper-Apex-Membership

🌟 >>> == CONTACT US == > == |== # # # # #==| ==

Address

Sudarshana Road

60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94719594231

Alerts

Be the first to know and let us send you an email when Hyper Apex Esport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hyper Apex Esport Club:

  • Want your business to be the top-listed Media Company?

Share