CeyRail LK

CeyRail LK Tracks • Trains • Technology We present you sri lanka railway photos, information and entertainment. Join with us, "Unstoppable train experiance"

කොයි එකද හොද ??Tantri එකෙන් හදපු එකයි රේල්ලුවෙ අලුත්ගම ධාවනාගාරයෙන් හදපු එකයි
19/08/2026

කොයි එකද හොද ??

Tantri එකෙන් හදපු එකයි රේල්ලුවෙ අලුත්ගම ධාවනාගාරයෙන් හදපු එකයි

19/08/2026

මඩකලපුවේ සිට පැමිණෙන " උදය දේවී " 9 වන වේදිකාවට

19/08/2026

මේවා ඉතින් පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි ඈ 😅😅

18/08/2026

තලේමන්නාරම එක්ස්ප්‍රස් ✈️🔥

පස්වරු 3.50 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය

17/08/2026

කැලිප්සෝ එකේ සිංදු කිව්ව මේ කට්ටිය මතකද 💕

ආපහු කැලිප්සෝ පටන් ගත්තා නම් හරි 😒

16/08/2026

පුත්තලම් යන " බංගෙ " ✈️

16/08/2026

රේල් පාරක් නැති තැන් වල කෝච්චි යනවා නම් අනිවාර්යයෙන් " කැළණිවැලියේ " තමයි 😜😜

🇱🇰

කෝච්චියේන් බදුලු යන දවස ළග ළගම එනවා !මතකද බලන ස්ටේශන් එක ගාව වෙලා තිබුන විශාල ගිලා බැසීම. ඔන්න දැන් එතන 95%ක් ම වගෙ වැඩ ...
15/08/2026

කෝච්චියේන් බදුලු යන දවස ළග ළගම එනවා !

මතකද බලන ස්ටේශන් එක ගාව වෙලා තිබුන විශාල ගිලා බැසීම. ඔන්න දැන් එතන 95%ක් ම වගෙ වැඩ ඉවර වෙලා තියෙන්නෙ ඔන්න ඔය විදියට.

ඉතුරු තැන් ටිකත් ඉක්මනින් වැඩ ඉවර කරලා කෝච්චියෙන් නුවරටයි බදුල්ලටයි යන්න පුලුවන් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු !

Photo - Samantha Kumara

15/08/2026

වැස්ස නිසා දුඹුරු පාට වුන " කළු ගඟ "

15/08/2026

M9 එන්ජිමක රේඩියේටර් ෆෑන් 😎

Address

Maradana
01000

Website

Alerts

Be the first to know and let us send you an email when CeyRail LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CeyRail LK:

Shortcuts

Share