Pramod Bandara

  • Home
  • Pramod Bandara

Pramod Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pramod Bandara, Digital creator, .

14/07/2026

🎬 FB Reels Viral කරගන්න රහස් 5ක්! 🔥
ඔයාගෙ Reels වලට Viewersලා එන්නෙ නැද්ද? එහෙනම් මේ වැදගත් කරුණු 5 හරියටම කලාද බලන්න:
1️⃣ High-Quality Caption: අකුරු 10-400 අතර කෙටි, පැහැදිලි කැප්ෂන් එකක් ලියන්න (Hashtags 6කට අඩුවෙන්!).
2️⃣ Resolution: වීඩියෝ එක 720p හෝ ඊට වැඩි HD තත්ත්වයෙන් upload කරන්න.
3️⃣ Aspect Ratio: Vertical (9:16) මොබයිල් ෆෝන් එකට ගැලපෙන screen size එක ගන්න.
4️⃣ Duration: වීඩියෝ එක තත්පර 10කට වඩා දිග වෙන්න ඕනෙ.
5️⃣ Sound: Trending sound එකක් හෝ පසුබිම් සංගීතයක් අනිවාර්යයෙන් එකතු කරන්න.
💡 Bonus Tip: Location එකක් ඇතුළත් කරන්න, තවත් කෙනෙක්ව Collaborator කෙනෙක් විදිහට එකතු කරගන්න (Invite a collaborator). මේකෙන් රීච් එක ඩබල් කරගන්න පුළුවන්!
වීඩියෝ එක වටිනවා නම් Share කරලා සේව් කරගන්න! 📌

🎬 5 Secrets to Viral FB Reels! 🔥
Not getting views on your Reels? Check if you've covered these 5 essential steps:
1️⃣ High-Quality Caption: Keep it short & clear between 10-400 characters (Use less than 6 hashtags!).
2️⃣ Resolution: Upload in HD quality (720p or higher).
3️⃣ Aspect Ratio: Use vertical (9:16) mobile-friendly format.
4️⃣ Duration: Make sure your video is longer than 10 seconds.
5️⃣ Sound: Always add a trending sound or background music.
💡 Bonus Tip: Add a location and invite a collaborator to double your reach instantly!
Save and share if you found this helpful! 📌

🎬 FB Reels-ஐ Viral ஆக்க 5 இரகசியங்கள்! 🔥
உங்க Reels-க்கு Views வரவில்லையா? அப்போ இந்த 5 விஷயங்களையும் சரியாக செய்துள்ளீர்களா என்று பாருங்கள்:
1️⃣ High-Quality Caption: 10-400 எழுத்துகளுக்குள் சுருக்கமான கேப்ஷன் எழுதுங்கள் (6-க்கும் குறைவான Hashtags பயன்படுத்துங்கள்!).
2️⃣ Resolution: வீடியோவை HD தரத்தில் (720p அல்லது அதற்கு மேல்) பதிவேற்றவும்.
3️⃣ Aspect Ratio: மொபைலுக்கு ஏற்ற Vertical (9:16) அளவைப் பயன்படுத்துங்கள்.
4️⃣ Duration: வீடியோ 10 வினாடிகளுக்கு மேல் நீளமாக இருக்க வேண்டும்.
5️⃣ Sound: ஒரு Trending பாடல் அல்லது பின்னணி இசையை கண்டிப்பாக சேர்க்கவும்.
💡 Bonus Tip: Location-ஐ சேருங்கள், அத்தோடு மற்றொருவரை Collaborator ஆக இணையுங்கள் (Invite a collaborator). இது உங்களது Reach-ஐ இரட்டிப்பாக்கும்!
பயனுள்ளதாக இருந்தால் Save செய்து Share பண்ணுங்க! 📌

10/03/2026

ඇමෙරිකාවේ පිහිටි කිසිඳු පුද්ගලයෙකුට ළඟා වීමට නොහැකි රහසිගත ප්‍රදේශය
_AREA 51_
Sorry for the mistake 💯

゚viralシfypシ゚viralシalシ ゚viralシ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pramod Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share