KALUS

KALUS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KALUS, Digital creator, No. 451/1, Dambe Road, Kaikawala, Matale, Matale Town.

අපේ ආදරණීය කස්ටමස්ලගෙන් මං පුංචි ඉල්ලීමක් කරනවා....🌷 ඔයත් අපෙන් t shirt  ඕඩර් කරලා තියෙන කෙනෙක් නං ඒ ගැන ඔයාලගේ අදහස මේ ...
09/07/2026

අපේ ආදරණීය කස්ටමස්ලගෙන් මං පුංචි ඉල්ලීමක් කරනවා....🌷 ඔයත් අපෙන් t shirt ඕඩර් කරලා තියෙන කෙනෙක් නං ඒ ගැන ඔයාලගේ අදහස මේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට දාගෙන යමුද...? 🥰

තව කෙනෙක්ට අපෙන් ඕඩර් එකක් දාන්න වගේම, අපිටත් තවත් අලුත් දේවල් ඔයාලා අතරට අරගෙන එන්න ඔයාලගේ අදහස් ගොඩාක් වැදගත් වේවි.....🩷 KALUS

Hi...හැමෝටම! 👋 මම කාලයක ඉඳන් ආසාවෙන් හිටිය, මගේම ටී-ෂර්ට් නිර්මාණකරණය සහ නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න. අද ඒ හීනය "Kalu...
09/07/2026

Hi...හැමෝටම! 👋

මම කාලයක ඉඳන් ආසාවෙන් හිටිය, මගේම ටී-ෂර්ට් නිර්මාණකරණය සහ නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න. අද ඒ හීනය "Kalus Online Store" විදිහට සැබෑ වෙලා තියෙනවා. 🤩🤩

මේක මගේ පුංචි ආරම්භයක්. "බිංදුවේ" ඉඳලා, හෙමින් හෙමින් හැමෝටම හොඳ, නිර්මාණාත්මක ටී-ෂර්ට් එකක් ලබා දෙන්න මම ගොඩක් කැප වෙනවා. 💪

මේ පුංචි ගමන සාර්ථක කරගන්න, ඔබේ සහයෝගය අපිට ගොඩක් වැදගත්. 🙏
අපේ post එකක් share කරලා, comment එකකින් අදහසක් කියලා, අපේ ටී-ෂර්ට් එකක් මිලදී ගෙන... ඕනෑම විදිහකින් කරන පුංචි උදව්වක් පවා අපිට ලොකු හයියක්. ❤️

ඔයාලගේ ආදරය සහ විශ්වාසය එක්ක අපිට තවත් දුර යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 🤗💕

Kalus Online Store එකේ අලුත්ම updates, නිර්මාණ සහ දීමනා දැනගන්න, අපේ page එක follow කරන්න, subscribe කරන්න. 🔔📲
KALUS

අපිත් එක්ක එකතු වුණාට, හැමෝටම ගොඩක් ස්තුතියි! ✨

ඔයා ඔන්ලයින් බිස්නස් එකක් කරන්න හිතනවනම්  අකමැත්තෙන් උනත් පහත අවධානම් භාරගන්නම වෙනවා...😇 මුල් කාලේ ඔයාගේ නෑදෑයොන්ගෙ හෑල්...
06/07/2026

ඔයා ඔන්ලයින් බිස්නස් එකක් කරන්න හිතනවනම් අකමැත්තෙන් උනත් පහත අවධානම් භාරගන්නම වෙනවා...
😇 මුල් කාලේ ඔයාගේ නෑදෑයොන්ගෙ හෑල්ලුවට ලක් වෙන්නම වෙනවා,,ඔයාට ඒක දරා ගන්නම වෙනවා.
😁සල්ලි අතර එද්දි සදහටම තරහ වෙන්නත් පුලුවන් ,ඕනවට වඩා යාලූ වෙන්නත් පුලුවන් ,😆
❌වෙනිදා වගේ පිස්සු වැඩ කරපු යාලූ මිත්‍රයින් ඔයාගෙන් ඈත් වෙයි
🙂🙏ඔයාට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරක් ඉතිරි වෙයි...
😆😆හොදම වැඩේ වැඩ කරන ආයතනේ අය බොරු සාක්ෂි හදලා ,ඔයාව වැරදි වලට පටලන්න පුලුවන් .🙂
හැබැයි,,ඔයා කෙල්ලෙක් උනත්,කොල්ලෙක් උනත් ජොබ් එකක් කරනගමන් බිස්නස් එකක් කරන්න හිතන හෝ දැනට බිස්නස් කරන ඔයා...එකෙන්ම මාර ශක්තිමත්...
❤❤❤ලස්සන දවස් එනකන් තදින් අල්ලන් ඉන්න...🙂🙂🙂🙂

W 🤍H🤍I🤍T🤍E 🖤 L🤍O🤍V🤍E🤍R🤍Sඔන්න පොසොන් එකට item එකක්..දන්සල් වදින්න යන ඔයාලට..පන්සල් වදින්න යන ඔයාලට..මේ හැම කෙනෙක්ටම..Coup...
28/06/2026

W 🤍H🤍I🤍T🤍E 🖤 L🤍O🤍V🤍E🤍R🤍S

ඔන්න පොසොන් එකට item එකක්..
දන්සල් වදින්න යන ඔයාලට..
පන්සල් වදින්න යන ඔයාලට..
මේ හැම කෙනෙක්ටම..
Couple විදියට ගන්නත් පුලුවන්..

Order now 👈👈👈
Whatsapp 076 590 8769

ඔයාලා ඉන්න ඕනිම තැනකට delivery පහසුකම් තියනවා..
Bank deposit පුලුවන්..
COD පුලුවන්..

KALUS

දවසේ වැඩ රාජකාරි අස්සේ අදින් උදාවෙන පින්බර පොසොන් පෝය දවසට සුදු වතින් සැරසෙන්න ඔබ ලෑස්තිද? කාර්යබහුල ජීවිතයට සරල බවක් සහ...
26/06/2026

දවසේ වැඩ රාජකාරි අස්සේ අදින් උදාවෙන පින්බර පොසොන් පෝය දවසට සුදු වතින් සැරසෙන්න ඔබ ලෑස්තිද?
කාර්යබහුල ජීවිතයට සරල බවක් සහ ශාන්ත බවක් එකතු කරගන්න අපේ සරල සුදු T-shirt එකක් තෝරාගන්න.

Order now..
Whatsapp 076 590 8769

KALUS

❌❌❌❌SOLD OUT ❌❌❌❌
26/06/2026

❌❌❌❌SOLD OUT ❌❌❌❌

✨ සැදැහැ සිතකින් ධර්ම මාර්ගයේ ගමන් කරන අයට,යශෝධරා මහා රහතන් වහන්සේගේ ජීවිතය ශක්තියක් හා ආලෝකයක් වේවා. ✨
26/06/2026

✨ සැදැහැ සිතකින් ධර්ම මාර්ගයේ ගමන් කරන අයට,
යශෝධරා මහා රහතන් වහන්සේගේ ජීවිතය ශක්තියක් හා ආලෝකයක් වේවා. ✨

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇"ඔයා උදේ ඇහැරිලා "අද දවසේ මගේ Target එක මොකක්ද?" කියලා දන්නේ නැත්නම්, ඔයා අනිවාර්යයෙන්මඇ...
24/06/2026

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

"ඔයා උදේ ඇහැරිලා "අද දවසේ මගේ Target එක මොකක්ද?" කියලා දන්නේ නැත්නම්, ඔයා අනිවාර්යයෙන්ම
ඇහැරෙන්නේ වෙනත් කෙනෙක්ගේ Target එකක්
සම්පූර්ණ කරලා දෙන්න.
ඔයාට ඔයාගේම කියලා හීනයක් නැත්නම්..
ඔයාට පැහැදිලි සැලැස්මක් නැත්නම්..
ඔයා කරන්නේ තව කෙනෙක්ගේ හීනයක් සැබෑ කරන්න ඔයාගේ වටිනා කාලය සහ ශ්‍රමය කුලියට දෙන එක විතරයි"

හිතන්න: ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ Plan එකකටද? නැත්නම් වෙන කෙනෙක්ගේ Plan එකක පොඩි කෑල්ලක් වෙලාද?
දැන්වත් ඔයාගේම Goal එකක් සෙට් කරගන්න. නැත්නම් මුළු ජීවිත කාලෙම කාගේ හරි Target එකක් වෙනුවෙන් දුවන එක නවත්තන්න බැරි වෙයි!



KALUS

Hi... girls...🌸🧚‍♀️මේකෙන් තියෙන්නෙ මේ t shirt එක විතරයි .. ඒ t shirt එකේ උරුමක්කාරිය කෝ බලන්න...😁Order now..Whtsapp 076 ...
23/06/2026

Hi... girls...🌸🧚‍♀️

මේකෙන් තියෙන්නෙ මේ t shirt එක විතරයි .. ඒ t shirt එකේ උරුමක්කාරිය කෝ බලන්න...😁

Order now..

Whtsapp 076 590 8769

KALUS

මේ  t shirt එකෙන් තව දෙන්නෙක්ට විතරයි stock තියෙන්නේ ළමයි...Order now...Whatsapp 076 590 8769 KALUS
23/06/2026

මේ t shirt එකෙන් තව දෙන්නෙක්ට විතරයි stock තියෙන්නේ ළමයි...

Order now...
Whatsapp 076 590 8769

KALUS

Address

No. 451/1, Dambe Road, Kaikawala, Matale
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when KALUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share