Rameez News

Rameez  News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rameez News, Newspaper, Matale Town.

22/10/2025

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

I gained 368 followers in the past 90 days! Thank you all for your continued support. I could not have done it without y...
22/10/2025

I gained 368 followers in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Hello
22/10/2025

Hello

සියල්ලන් පුදුම කරමින් නානුඔය ප්‍රදේශයෙන් මතු වූ දේ (ඡායාරූප සහිතයි)Friday, 11 October 2024 නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්...
11/10/2024

සියල්ලන් පුදුම කරමින් නානුඔය ප්‍රදේශයෙන් මතු වූ දේ (ඡායාරූප සහිතයි)
Friday, 11 October 2024

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග අද (11) පස්වරු 1.00ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එලවළු වගා භුමියන්වල, තේ වතුවල එකවරම පෙන මතු විමට පටන්ගෙන ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

M. A. F Zehna. වයස අවුරුදු 10යී ඇය මුස්ලිම් දියණියක් . මාතලේ පාසලක ඉගෙනුමලබන්නේ... බලන්න්කෝ ඒ අපුරූ හැකියාව. අවුරුදු 10 ...
26/05/2024

M. A. F Zehna. වයස අවුරුදු 10යී ඇය
මුස්ලිම් දියණියක් . මාතලේ පාසලක ඉගෙනුම
ලබන්නේ... බලන්න්කෝ ඒ අපුරූ හැකියාව.
අවුරුදු 10 ක් උනාට 🙏☸️❤️

මා නෙත ගැටුණු දසුනක් අප සෑවම සෑම සංස්කෘතියකම ඈති දේවල් පිලිබදව පොඩි හෝ අවබෝධයක් ලබා තිබිය යුතය.විවිධත්වයක් ඈති විවිධ ආගම...
25/05/2024

මා නෙත ගැටුණු දසුනක්

අප සෑවම සෑම සංස්කෘතියකම ඈති දේවල් පිලිබදව පොඩි හෝ අවබෝධයක් ලබා තිබිය යුතය.විවිධත්වයක් ඈති විවිධ ආගමික උත්සවන් පිලිබදවත් එහි ගෑබ්ව ඈති දෑ පිලිබදවත් දෑන එය රස විදිය යුතුය.🙏❤️

එබෑවින් ඔබ ශ්‍රී ලාංකිකයකු නම්

පල්ලියේ මංගල්‍යය රස විදින්න
කෝවිලේ තේරු රස විදින්න
රාමසාන් දවසේ ඒ සංස්කෘතිය රසවිදින්න
වෙසක් මහේ අසිරියත් රසවිදින්න

ගරු කිරීම හා පිළිපැදීම යනු දෙකක් එය අප පටලවා ගත යුතු නොවේ ...🙏

ඔබේ දරුවා ගැන ඇත්තටම ඔබ හිතනවාට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක ආයේ ආයේත් මතක් කරන කතාවක් තමයි මේ කියන්න යන්නේ..නිවසේ වි...
14/05/2024

ඔබේ දරුවා ගැන ඇත්තටම ඔබ හිතනවාට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක ආයේ ආයේත් මතක් කරන කතාවක් තමයි මේ කියන්න යන්නේ..

නිවසේ විදුලි ආරෝපණයට සම්බන්ධකර තිබූ ජංගම දුරකථනය ගැලවීමට ගොස් අද (13) පස්වරුවේ වයස අවුරුදු 5ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මුංහේන, මග්ගොන ,ලක්දිව් උද්‍යානයේ පදිංචිව සිටි දැරියක්..

මෙම දැරිය ඇතුළු එම පවුලේ දරුවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිතා කරන බව කියන මෙම ජංගම දුරකථනය නිවසේ ප්ලග් එකකට සවිකර ආරෝපණය කර පසු එය ගැලවීමට යාමේදී විදුලිසැර වැදී තිබෙන බවත් මියගිය දරුවා නිවසේ සාලයේ වැටී තිබියදී වැඩිමහල් දරුවා දැක මවට පැවසීමෙන් පසු බේරුවල රෝහල වෙත යතුරුපැදියක ආධාරයෙන් රැගෙන විත් ඇති බවයි වාර්තා වෙන්නේ..

එහිදී දැරිය පරීක්ෂා කර වෛද්‍යවරුන් එම දැරිය මියගොස් ඇති බව සනාථ කර තිබෙනවා..

බේරුවල රෝහලේදී මියගිය දැරිය පරීක්ෂා කළ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ..

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පයාගල පොලිසිය සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් දැරිය පදිංචි නිවස පරීක්ෂා කිරීමට නියමිතයි..

හාල් දුන්නේ නැතැයි පනාපිටිය ග්‍රාම නිල­ධා­රි­නිය ගුටි කා රෝහලේකතක් අත්අ­ඩං­ගු­වටරජය මඟින් බෙදා හරින සහල් තමන්ට නොලැ­බු­ණ...
06/05/2024

හාල් දුන්නේ නැතැයි පනාපිටිය ග්‍රාම නිල­ධා­රි­නිය ගුටි කා රෝහලේ
කතක් අත්අ­ඩං­ගු­වට

රජය මඟින් බෙදා හරින සහල් තමන්ට නොලැ­බු­ණැයි උරණ වූ කාන්තා­වක විසින් සිදු කළ පහ­ර­දී­ම­කින් ග්‍රාම නිල­ධා­රි­නි­යක තුවාල ලබා පාණ­දුර මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පනා­පි­ටිය දකුණ ග්‍රාම නිල­ධාරී වසම භාර නිල­ධා­රි­නිය වන අතර පහර දීම සම්බ­න්ධව වස්ක­ඩුව පනා­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මේ දින­වල රජය මඟින් ලබා දෙන සහල් සැක­කා­රි­යට ලැබී නොමැති අතර, ඒ සම්බ­න්ධ­යෙන් දෙදෙනා අතර කතා­බ­හක් සිදුව ඉන් අන­තු­රුව පහ­ර­දීම සිදු කර ඇති බවට පැමි­ණිල්ලේ සඳ­හන්ව ඇතැයි පොලි­සිය පව­සයි.

පහ­ර­කෑ­මට ලක් වූ ග්‍රාම නිල­ධා­රී­ව­රිය පාණ­දුර මූලික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින බව ද රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය. සැක­කා­රිය කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

කළු­තර උතුර ස්ථානා­ධි­පති (වැබ) ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එස්.ආර්.ඒ. ගුණ­සේ­කර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ පව­ත්වති.

தோட்டத் தொழிலாளர்களின் சம்பளம்" 1700" அதிகரிப்பு
01/05/2024

தோட்டத் தொழிலாளர்களின் சம்பளம்" 1700" அதிகரிப்பு

Address

Matale Town

Telephone

+94755548486

Website

Alerts

Be the first to know and let us send you an email when Rameez News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category