මීඩියාවලට Class එකක්

මීඩියාවලට Class එකක් Hi! I am Nalinika Lakshani. I created this page to assist Who follow Communication and Media Studies. I hope you will find my lessons helpful. Good Luck!

හැමෝම හොයන හොඳම චෙක් සාරිය අඩුම මිලට.. Gold line / Silver line available .. 🌹Whatsapp 0779688259
27/07/2023

හැමෝම හොයන හොඳම චෙක් සාරිය අඩුම මිලට..
Gold line / Silver line available .. 🌹
Whatsapp 0779688259

21/07/2023

Dear, මගේ අලුත් සාරි ව්‍යාපාරයේ පේජ් එක ලයික් කරලා දෙන්න ඔයාලත්..
පේජ් එක Glimmer Me 🌹 Thank you for your support!

https://www.facebook.com/glimmerme.lk?mibextid=LQQJ4d

☎️077-9688259
Best "Sarees" for memorable moments..
Fashions fade.. Style is eternal..

18/06/2023
Woow..
18/06/2023

Woow..

Shout out to my newest followers! Excited to have you onboard!Pramu Nirmal, Dilani Anosha
18/06/2023

Shout out to my newest followers! Excited to have you onboard!

Pramu Nirmal, Dilani Anosha

Logo design , Business card, Broucher  & Letterhead  design by Media Pro Media ProThank you for being our valued custome...
04/12/2022

Logo design , Business card, Broucher & Letterhead design by Media Pro Media Pro

Thank you for being our valued customer Sahani construction

📞Contact Us: ⁨+94 77 968 8259⁩
WhatsApp or Messenger

🖌Business Logo Designs (with free mockup)
🖌Visiting Cards/ Business Cards
🖌Company Logo Designs
🖌Letterhead Designs
🖌Facebook Advertisements
🖌Brocher Designs
🖌CV creating
🖌All type Flyers (Business, Classes, Company)
🖌Type Setting
🖌Tution class posts, Banners, Handbills, Tute covers
🖌Greeting Cards & Invitation Cards

🏆High quality product.

🏆Unlimited revisions until your 100% satisfaction.

🏆Trusted service.

🏆All printable files, editable files.

All Rights Reserved

Customized facebook posts. Call or whatsapp ⁨+94 77 968 8259⁩
04/12/2022

Customized facebook posts.

Call or whatsapp ⁨+94 77 968 8259⁩

Logo & Thank you card done by  Media ProThank you so much for choosing us!  🦄  ඕනෑම ඩිසයින් එකක් සිදු කරගැනීමට අමතන්න හෝ...
06/11/2022

Logo & Thank you card done by Media Pro
Thank you so much for choosing us!
🦄

ඕනෑම ඩිසයින් එකක් සිදු කරගැනීමට අමතන්න හෝ whatsapp +94779688259

Page 👇

https://www.facebook.com/profile.php?id=100075887903584

"නිහතමානී ආඩම්බරයකින් ලියන අපේ කතාව.(උපුටා ගැනීමකි)අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘ...
27/10/2022

"නිහතමානී ආඩම්බරයකින් ලියන අපේ කතාව.
(උපුටා ගැනීමකි)

අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘහණියක්. තාත්තගෙයි, අම්මගෙයි හයියෙන්, අපේ අසීමිත උත්සාහයෙන් අද වෙද්දි නිදහස් අධ්‍යාපනයයේ උපරිම ඵල නෙලාගන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

මේ ගමන් කොච්චර දුක්, කම්කටොලු , බාධක මැද ආපු ගමනක්ද කියලා දන්නේ අපිම විතරයි.
තාත්තා මහ මුහුද එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී, අම්මා තනියම අපිව බලාගෙන අපිට මේ පොලවේ පයගහලා ඉන්න පුලුවන් තැනට අපිව ගෙනවා. ගැහැණු ළමයිම 05 ක් නේද කියලා සමාජයෙන් සමහර කතා ආවත්, තනියම දෙයක් කරන්න පුලුවන් වෙන විදියට අපිව උස් මහත් කරලා, මේ තැනට ගෙනාවේ ඔයාලා දෙන්නම විතරයි. ඔයාලා දෙන්නා අපි වෙනුවෙන් නොකරපු දෙයක් නෑ.අදටත් අපිම වෙනුවෙන් වෙහෙසෙන අම්මාටයි, තාත්තටයි අපි සදා ණයගැතියි. ඔයාලාගේ හීන අද පාට පාටින් බැබලිලා තියෙනවා. තව පොඩි කාලයකින් අපි මේ පින්තූරය සම්පූර්ණ කරමු. . ❣️❣️❣️❣️❣️

නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන්

අක්කා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීථයේ , දැන් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරියක්

දෙවනියා මම කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ , දැන් නීතිඥවරියක්

තුන්වැනියා රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ , දැන් පුහුණුවන කළමණාකාරවරියක්

හතරවැනියා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ , දැන් ඉන්ජිනේරුවරියක්

අන්තිමයා රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ

හීන පොදි බැදගෙන අපි යන ගමනේ අපිට හයියක් වෙන සැමට තුති. ❣️🙏"

සටහන - නිතිඥ චිෂානි තේනුවර

Media Pro වෙතින් ඔබගේ ව්‍යාපාර සඳහා ලෝගෝ නිර්මාණය ඇතුළු පහත සේවා සඳහා අමතන්න +94 77 968 8259 හෝ whtsup කරන්න. 🔹Logo Desi...
17/10/2022

Media Pro වෙතින් ඔබගේ ව්‍යාපාර සඳහා ලෝගෝ නිර්මාණය ඇතුළු පහත සේවා සඳහා අමතන්න
+94 77 968 8259 හෝ whtsup කරන්න.

🔹Logo Designs (ලාංඡන නිර්මාණය)
🔹Business Cards/ Letter Heads (ව්‍යාපාරික කාඩ්පත් සහ ලිපි ශීර්ෂ)
🔹Product Labels (නිෂ්පාදන සඳහා ලේබල්)
🔹Banners (බැනරය)
🔹Cutouts
🔹Posters
🔹Handbills
🔹ස්ටිකර් නිර්මාණ
🔹Social media posts
🔹Cover photos
🔹 Wedding invitation cards
🔹 Invitation Cards for any occasion

ෆේස්බුක් පෝස්ට් (FACEBOOK POST) නිර්මාණය ඇතුළු සියලුම ආකාරයේ නිර්මාණ කටයුතු සඳහා ☎ -077 9688259 අමතන්න.
17/10/2022

ෆේස්බුක් පෝස්ට් (FACEBOOK POST) නිර්මාණය ඇතුළු සියලුම ආකාරයේ නිර්මාණ කටයුතු සඳහා
☎ -077 9688259 අමතන්න.

Address

Matale

Alerts

Be the first to know and let us send you an email when මීඩියාවලට Class එකක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මීඩියාවලට Class එකක්:

Share

Category