Nirman sripathi dancing School

Nirman sripathi dancing School Dancing Academy which is providing creative dancing events with theoretical knowledge ,practical knowledge with syllabus from Grade 1 to Ordinary Level.

20/05/2025

Nirman sripathi dancing group සදහා අ.පො.ස සා.පෙළ/උ.පෙළ පෙනී සිටින ලද දරුවන් බදවා ගනු ලැබේ
0714679428

වසත්සිරි මහතලා මහගෙදර අවුරුද්ද 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖✍️ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අවුරුදු සැණකෙළිය ...
01/05/2025

වසත්සිරි මහතලා මහගෙදර අවුරුද්ද
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

✍️ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අවුරුදු සැණකෙළිය මාතලේ නාඋල බෝවතැන්න ජලාශ පරිශ්‍රයේ 2025.04.20 වන දින අතිසාර්ථක ලෙස පැවැත්විණි.
✍️එහිදී නිර්මාණ් ශ්‍රීපති අපේ දරුවන් ට එම අවස්ථාව නර්තනයෙන් විචිත්‍රවත් කිරීමට ඉඩහසර වෙන්කර දුන් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මැතිණිය හා සුභසාධක සංගමයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට බෙහෙවින් ම ස්තූතියි..🙏❤️❤️❤️💐💐💐
Arauma Hottel මාතලේ අපි.Matale api Nirman sripathi dancing School Divisional Secretariat Ukuwela නැටුම් ගුරුවරයා.Dancing teachers Evryone

17/04/2025

Guleba tamil song ...
❤️❤️❤️❤️❤️💐💐💐💐💐

17/04/2025

✍️ මාතලේ පුරිජ්ජල තරුණ කැළ විසින් සංවිධානය කරන ලද බක්මහ සැණකෙළිය හා සංගීත රාත්‍රිය වර්ණවත් කිරීමට අපේ දරුවන් ට අවස්ථාව ලැබුණා..ඒ සදහා ආරාධනා කළ එම කණ්ඩායමේ සමාජික සියලුම දෙනාට ස්තූතියි.එමෙන්ම මේ සදහා පූර්ණ අනුග්‍රහය ලබා දුන් ලෙහන්සා බියුටි සැලෝන් ආයතනයේ හිමිකාරිත්වය දරන කේ.ජී ශ්‍රියානි මහත්මිය ට බෙහෙවින් ම ස්තූතියි..🙏🙏
Nathasha Roshel

17/04/2025

මාතලේ රෙඩ්බානාගම පැවැත් වූ සංගීත ප්‍රසංගයේ ආරම්භක පූජා නර්තනය...
සංගීත ප්‍රසංගය හැඩ ගැන්වීමට අවස්ථාව ලබාදුන් නිර්මල සුබ සාධක සංගමයේ සියලුම දෙනාට ස්තූතියි..❤️❤️

අපූරු නර්තන කුසලතාවයකින් පිරිපුන් දරුවන් ගොඩනගන නිර්මාණාත්මක නර්තන තක්සලාව.....💃💃💃💃💃💃කලා කීර්ති කලා විභූෂණ සමාජසේවා ආචාර...
08/04/2025

අපූරු නර්තන කුසලතාවයකින් පිරිපුන් දරුවන් ගොඩනගන නිර්මාණාත්මක නර්තන තක්සලාව.....💃💃💃💃💃💃
කලා කීර්ති කලා විභූෂණ සමාජසේවා ආචාර්ය,
ප්‍රවීණ නර්තනාචාර්ය
සම්පත් කලුගල
BA(sp),ND DIPLOMA

හෙටින් අරඹන අ.පො.ස.(සා.පෙළ) විභාගය ට මුහුණ  දරුවන් ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජයක්ම වේවා...සම්පත් සර්නිර්මාණ් ශ්‍රීප...
16/03/2025

හෙටින් අරඹන අ.පො.ස.(සා.පෙළ) විභාගය ට මුහුණ දරුවන් ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජයක්ම වේවා...
සම්පත් සර්
නිර්මාණ් ශ්‍රීපති රංගායතනය

Address

Kandy Road Elwala, Matale
Matale
21000

Telephone

+94714679428

Website

Alerts

Be the first to know and let us send you an email when Nirman sripathi dancing School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nirman sripathi dancing School:

Share