2 0 0 0

2 0 0 0 සමාජීය දේශපාලන වෙනසක් උදෙසා One and only Sri lankan �
cricket
volleyball
gaming
enjoy life
better than better �

25/09/2024

22.5 % පරණ විදුලි බිල අඩු වීමක පෝස්ට් එකක් ශෙයා වෙනවා.ඒක ප්ලාන්ට් කලේ රනිල් රාජපක්ෂ සජිත් රෙජීමයෙ විසින්. තාම ඒ රෙජීමය විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය පිටු ඕනතරම් තිබෙනවා. ජනතාව විසින් අත් කරගත් ජයග්‍රහණය මහ මැතිවරණය තුලින් ආපස්සට හැරවීමේ දරුණු ෆේස්බුක් කැම්පේන් එකකට තක්කඩි මැදිහත් වෙමින් තියෙන මොහොතක්

තවම කිසිදු ආකාරයක විදුලි බිල සංශෝධනයක් වී නැහැ.දකින හැමදේම ශෙයා කරන්න එපා. බුද්ධිමත් වෙන්න.ඉමෝශනල් වෙන්න එපා . එයාලා මේක අල කරන්න ඕනම ප්‍රවෘත්තියක් ප්ලාන්ට් කරනවා. පස්සෙ විදුලි බිල අඩු කලාද ? කියලා සමාජයට නැවත ප්‍රශ්නයක් මුදා හරිනවා.

කරන්න පුලුවන් දේවල් රාජ්‍ය මාධ්‍ය සහ ජජබෙ දැනුවත් කරයි . පේජ් කාරයො දාන පෝස්ට් ශෙයා කරන්න කලින් දෙපාරක් හොයන්න.ශෙයා කරපු අයවත් දැනුවත් කරන්න .ස්තූති

25/09/2024

අද විසිර යන, නැවත දියවන්නාව පැත්ත පලාතක ආයෙ ගෙන්නගන්න හොඳ නැති අයගේ ලිස්ට් එකක් හදමු (දිස්ත්‍රික්කයත් එක්කම)

Lets do it
25/09/2024

Lets do it

නාකි හැත්ත
25/09/2024

නාකි හැත්ත

24/09/2024
Happy 🇱🇰
24/09/2024

Happy 🇱🇰

දෙව්ලොවක ඉපදිලා අපායක දුක බීබීඉකිතලන පොඩි පැටව්,,දස අතේ ඇත පිරීඉඩෝරය නිමාකර මල් පිපෙන බව දැනීහිනාවෙනද පුතේ උඹ ඉතිං ඔය හැ...
02/09/2024

දෙව්ලොවක ඉපදිලා අපායක දුක බීබී
ඉකිතලන පොඩි පැටව්,,දස අතේ ඇත පිරී
ඉඩෝරය නිමාකර මල් පිපෙන බව දැනී
හිනාවෙනද පුතේ උඹ ඉතිං ඔය හැටී

🧭🏆❤️

වෙනස.
02/09/2024

වෙනස.

Are u reddy 🫰
02/09/2024

Are u reddy 🫰

05/06/2024

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when 2 0 0 0 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category