Yugan’s World

Yugan’s World "Welcome to Yugan's little world ✨Baby Yugan's adventures, smiles & memories" 🧸♥️🥰

සුදු මැණිකට මං හදපු file එක.. ♥️🥰
09/07/2026

සුදු මැණිකට මං හදපු file එක.. ♥️🥰

මේ තියෙන්නේ ඒ අමතක නොවන දවස... 2024. 02. 29 🌻✨ මගේ මැණික මගේ බංඩියේ ඉන්නවා කියලා දැනගත්ත දවස සහ රැකියා ජීවිතේට සමුදුන් ද...
08/07/2026

මේ තියෙන්නේ ඒ අමතක නොවන දවස... 2024. 02. 29 🌻✨

මගේ මැණික මගේ බංඩියේ ඉන්නවා කියලා දැනගත්ත දවස සහ රැකියා ජීවිතේට සමුදුන් දවස .. 😌😊

මා ඒ වනවිට රැකියාවේ සිටියේ දැඩි මානසික පීඩනයකින්. එයට හේතුව වුනේ අදික වැඩ කන්දරාව සහ ඊටත් වඩා එහි සිටි සමහරක් සේවකයන්ගේ නොමනා හැසිරීම් සහ කතා විලාසයන් නිසා. එම නිසා මා රැකියාවෙන් ඉල්ලා අස්වීමට ලිපියක් බාර දී තිබුණි. එහෙම ඉන්නකොට මට වැඩට යන්න තිබුණු අවසාන දවස වුණේ 2024. 02. 29 වෙනිදා... ඒත් මොකද්දෝ හේතුවකට අපි urine එකක් බැලුවහම තමයි අපි දැනගත්තේ මගේ මැණික මගේ බංඩියේ ඉන්නවා කියලා.. ඒ දවසනම් මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ..🥺🥰. එදා හරිම අමුතු දවසක්... 🥺
ඉතාමත් පීඩාකාරී පරිසරයකින් මාව ගලවගෙන මගේ හිතට සහනයක් ලබලා දුන්නේ දේවදූතයෙක් වගේ ඔයා ඇවිත් මැණික 😘😘

ඉතින් මං ආදරෙයි මගේ මැණිකට මගේ පණටත් වඩා.. ♥️😘🌍

ඔයා තමයි මගේ සතුටු පෙත්ත.. 💊😘

ආදරෙයි
ඔයාගේ අම්මා
මල් 🌸✍️

චූටි මැණික බංඩියේ හිටපු දවස්.. ♥️😘     ゚viralシ
08/07/2026

චූටි මැණික බංඩියේ හිටපු දවස්.. ♥️😘

゚viralシ

දිනෙක ඇස ගැටෙනු පිණිස මගේ මැණිකට ආදරෙන් ලියමි.. 😘මගේ මැණික ඔයා ඉපදිලා අදට අවුරුද්දයි මාස 8 කුත් ගෙවිලා ඉවරයි.. කාලය ඉක්ම...
08/07/2026

දිනෙක ඇස ගැටෙනු පිණිස මගේ මැණිකට ආදරෙන් ලියමි.. 😘

මගේ මැණික ඔයා ඉපදිලා අදට අවුරුද්දයි මාස 8 කුත් ගෙවිලා ඉවරයි.. කාලය ඉක්මනින් ගෙවිලා යනවා... 🥺 ඔයාගේ සුන්දර මතක විතරක් ඉතිරි වෙනවා.. ඒ නිසා තමයි මං හිතුවේ ඔයාගේ සුන්දර මතක මෙහෙම මුහුණු පොතේ එකතු කරන්න.. එතකොට දවසක ඔයාටත් ඒ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන් නේ...

ඔයා ඉපදුනු දවසේ ඉදලා වෙච්ච හැම සුන්දර මතකයක්ම මං මෙතන එකතු කරලා තියන්නම්.. 😌 එතකොට මං නැති කාලෙක උනත් ඔයාට බලන්න පුළුවන් නේ..

මං ඔයත් එක්ක ගෙව්න ජීවිතේ හරිම සුන්දරයි.. 🥰 තනියම හැමදේම කරගද්දී මටත් වෙලාවකට ගොඩක් මහන්සියි.. 😥ඒත් ඔයාගේ හිනාවට ඒ සේරම යටයි මැණික.. 🥺😘

ඉතින් මගේ මැණික අම්මිට හදිස්සියක් නෑ.. හිමින් හිමින් ලොකු වෙන්න... 💛🌻

ආදරෙයි මගේ යුගාන් මැණික .. 🌍♥️😘

අම්මා ✍️🥰

゚viralシ

08/07/2026

හිලූ හිලූ 🤭😄

゚viralシ

සුදු පුතා ♥️🥰
07/07/2026

සුදු පුතා ♥️🥰

යුගාන් මැණිකයි , තාත්තයි, මම යි.. ♥️🌍😘
07/07/2026

යුගාන් මැණිකයි , තාත්තයි, මම යි.. ♥️🌍😘

07/07/2026

Address

No. 42/B, Kotuwegedara
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Yugan’s World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share