Sky- අහස

  • Home
  • Sky- අහස

Sky- අහස 🤗❤️ජීවිතය ගැඹුරු සොයන්නට තනිකම ආශිර්වාදයකි.❤️🍂

එන්න Sky_අහස අපිත් සමග එක්වන්න🤟🙋

21/07/2026

මේ Status එක උදේම දකින ඔයාට අද දවස උතුරන්න හරියනවා.
🥹❤🫶

20/07/2026
අප්පච්චි.. 👑🌎❤️
17/07/2026

අප්පච්චි.. 👑🌎❤️

බුදුසරණයි ඔබ හැමදෙනාම කරන වැඩ කටයුතු සාර්ථක වන  දුක් පිඩා නැති අලුත් දවසක් වේවා!!!
10/07/2026

බුදුසරණයි ඔබ හැමදෙනාම කරන වැඩ කටයුතු සාර්ථක වන දුක් පිඩා නැති අලුත් දවසක් වේවා!!!

සුභ උදෑසනක් වේවා..! තෙරුවන් සරනයි..!!
08/07/2026

සුභ උදෑසනක් වේවා..! තෙරුවන් සරනයි..!!

ඇත්තම කියන්න
07/07/2026

ඇත්තම කියන්න

වැඩට ගිහින් එන්නම් කියලා ආපු මිනිස්සුනේ 🥺 පව් කාගෙ හරි දරුවෙක්ගේ තාත්තෙක්නේ ❤️
07/07/2026

වැඩට ගිහින් එන්නම් කියලා ආපු මිනිස්සුනේ 🥺 පව් කාගෙ හරි දරුවෙක්ගේ තාත්තෙක්නේ ❤️

06/07/2026

"ඉවසන්න පුතේ හැමදේම හරි යාවි"
ඒ තමයි අම්මා
🥺❤️‍🩹❤️❤️

බන්ධනාගාර නිළධාරීන් වශයෙන් අප ඔබෙන් උගත් දේ අපමණයි. කුරිරු මිනිසුන් ඉදිරියේ දිවි පරදුවට තබා ඔබතුමන් ඉටුකළ සේවය අමරණීය වන...
06/07/2026

බන්ධනාගාර නිළධාරීන් වශයෙන් අප ඔබෙන් උගත් දේ අපමණයි. කුරිරු මිනිසුන් ඉදිරියේ දිවි පරදුවට තබා ඔබතුමන් ඉටුකළ සේවය අමරණීය වනු ඇත.
සිපිරිගෙයි ගුරුතුමනි,🥺
ඔබට නිවන්සුව ලැබේවා. 🙏

නිවන් සුව ලැබේවා ! 🥺💔ආදරණීය කලාකරුවෙක් ! 💔
03/07/2026

නිවන් සුව ලැබේවා ! 🥺💔
ආදරණීය කලාකරුවෙක් ! 💔

Address


Telephone

+94766455370

Website

Alerts

Be the first to know and let us send you an email when Sky- අහස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky- අහස:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share