
22/12/2024
Dear valued customers,
After careful consideration, we’ve made the difficult decision to temporarily close [Psycho Entertainment ] for the next two years. This break will allow us to [ Thisara Dananjaya is Fly away from the counrty & Sachintha Niman Have personal matters].
We want to thank each and every one of you for your incredible support over the years. It has truly been a pleasure serving you, and we are deeply grateful for your loyalty.
In the meantime, please stay in touch with us on social media for updates, and we hope to see you again soon!
Thank you again for your understanding and support. We can’t wait to reconnect with you in [after 2 years]!
Warm regards,
The [Psycho Entertainment ] Team
අප ආයතනයේ අද දින සිට ඉදිරි වසර දෙකක කාලය දක්වා කිසිදු ආකාරයේ සේවාවක් ඔබ වෙතට ලබා නොදෙන බව සහ අප ආයතනය තාවකාලිකව වැඩ කටයුතු සියල්ල නවතා තිබේ.අප ආයතනයේ මූලික අයෙගෙන් එක් අයෙක් විදේශ ගතවීම හා අනෙකා තමන්ගේ පෞද්ගලික කාරනාවක් නිසා මෙම තීරනයට එලබීමට කටයුතු කල බවට ඔබව දැනුවත් කිරීමට මෙම පෝස්ටුව යොදා ගැනීමට අප කැමැත්තෙමු.
සිදුවන අපහසුතා වලට අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර හැකි ඉක්මනින් ඔබ හමුවීමට අප කැමැත්තෙමු..
මෙතෙක් කල් ඔබ ලබා දුන් සහයෝගයට අපගේ හද පිරි ප්‍රනාමය..දිගටම අප සමග රැදී සිටින්න...
.......
සයිකෝ එන්ටර්ටේන්මන්ට් කන්ඩායම