Eternal Floria

Eternal Floria Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eternal Floria, Digital creator, Matale.
(1)

Give Love ❤️
Give Flowers 💐

හරිම ලස්සන සුන්දර දෙයක් තමයි මල් කියන්නේ. 🌹ඉතින් ඔයාගේ ලස්සන දවසට ඒ සුන්දර මතකය එකතු කරගන්න ලස්සනම ලස්සන මල් පොකුරක් තෑගි කරමුද.💐 ඒකත් හැමදාම ලග තියාගන්න පුළුවන් පරනොවෙන මල් පොකුරක්. 💐

Valentine special ❤️ ආදරවන්තයින්ගේ දවසේ අපෙන් ගියපු fresh flowers bouquet එකක් 🌹❤️
06/03/2026

Valentine special ❤️ ආදරවන්තයින්ගේ දවසේ අපෙන් ගියපු fresh flowers bouquet එකක් 🌹❤️

2026.02.10 Order ❤️🌹 එයාගේ ගෑනු ලමයා බලන්න ගෙදරට යන්න අපෙන් හදාගත්ත මල් 9ක් ඇඩ් ක්‍රපු බොකී එක ❤️🌹
06/03/2026

2026.02.10 Order ❤️🌹 එයාගේ ගෑනු ලමයා බලන්න ගෙදරට යන්න අපෙන් හදාගත්ත මල් 9ක් ඇඩ් ක්‍රපු බොකී එක ❤️🌹

2026.02.05 Order ❤️🌹
06/03/2026

2026.02.05 Order ❤️🌹

2026.02.04 order ❤️🌹
06/03/2026

2026.02.04 order ❤️🌹

Today 2026.03.06 order ❤️🌹
06/03/2026

Today 2026.03.06 order ❤️🌹

හායි ලමයිනේ...❤️රට ඉන්න එයාගේ මල්ලි එයාගෙ දෙවනි අම්මා වගේ ඉන්න් එයාගේ අක්කා වෙනුවෙන් යවපු 🥺 fresh flower bouquet එක 💐
02/01/2026

හායි ලමයිනේ...❤️
රට ඉන්න එයාගේ මල්ලි එයාගෙ දෙවනි අම්මා වගේ ඉන්න් එයාගේ අක්කා වෙනුවෙන් යවපු 🥺 fresh flower bouquet එක 💐

හායි ලමයිනේ........❤️රට ඉන්න හස්බන්ඩ් එයාගේ ලස්සනම ලස්සන වයිෆ්ට යවපු ලස්සන මල් පොකුර......💐 සතුටට එයා ඇඩුවා 🥺
01/01/2026

හායි ලමයිනේ........❤️
රට ඉන්න හස්බන්ඩ් එයාගේ ලස්සනම ලස්සන වයිෆ්ට යවපු ලස්සන මල් පොකුර......💐 සතුටට එයා ඇඩුවා 🥺

Hello 2026 ❤️
31/12/2025

Hello 2026 ❤️

Wish your merry christmas 🎅🎉❄️☃️
25/12/2025

Wish your merry christmas 🎅🎉❄️☃️

❤️ සතුට දෙන්න, මතකයක් ඉතිරි කරන්න! (Craft by Radini)👋 සුභ සෙනසුරාදා උදෑසනක්!ලෝකේ තියෙන ලස්සනම හැඟීම මොකක්ද දන්නවද? කෙනෙක...
13/12/2025

❤️ සතුට දෙන්න, මතකයක් ඉතිරි කරන්න! (Craft by Radini)

👋 සුභ සෙනසුරාදා උදෑසනක්!

ලෝකේ තියෙන ලස්සනම හැඟීම මොකක්ද දන්නවද? කෙනෙක්ව හදවතින්ම සතුටු කරන එක!

ඒකට ලොකු දේවල් ඕනෙ නෑ. පොඩිම පොඩි ආදරේ පණිවිඩයක් ඇති. ඒ වගේම, කාලයත් එක්ක නොමැකෙන ලස්සන මතක සටහනක්! ✨

ඒ මතකයට හරියටම ගැලපෙන, අතින්ම නිම කළ නිර්මාණ Eternal Floria වෙතින් ඔබට තෝරාගත හැකියි:

• නැවුම් මල් (Fresh Flowers): ඒ මොහොතේ සතුට දෙන්න.
• රිබන් මල් (Ribbon Flowers): සදාකාලිකව මතක තබා ගන්න!

📲 ඇණවුම් කරන්න: 0762939986
Eternal Floria - Craft by Radini

#මල්තෑගි #සදාකාලික

💖 මතකයන් හැමදාටම තියන්න (Craft by Radini)මල් තෑග්ගක් දෙන්නේ ඇයි? ආදරය, සතුට, හෝ මතකයක් වෙනුවෙන්! 💐Eternal Floria එකේ අපි...
12/12/2025

💖 මතකයන් හැමදාටම තියන්න (Craft by Radini)
මල් තෑග්ගක් දෙන්නේ ඇයි? ආදරය, සතුට, හෝ මතකයක් වෙනුවෙන්! 💐

Eternal Floria එකේ අපි ඔබේ අවශ්‍යතාවයට තේරීම් දෙකක් දෙනවා:

1. නැවුම් මල් (Fresh Flowers): දවසේ සුවඳ, පාට, සහ ඒ මොහොතේම සතුට විඳින්න. (Immediate Joy) 💖

2. රිබන් මල් (Ribbon Flowers): ඒ ලස්සන මතකය සදාකාලිකව තියන්න. මේවා කවදාවත් මැළවෙන්නේ නැහැ. (Eternal Memory) ✨

ඔබට අවශ්‍යම තෑග්ග තෝරන්න, නැතිනම් දෙකම එකට ඇණවුම් කරන්න!

📲 අපිට කතා කරන්න: 0762939986
Eternal Floria - Craft by Radini

#මල්තෑගි #සදාකාලික

Address

Matale

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Eternal Floria posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share