Oki baby vibes

Oki baby vibes ගමන අමාරු වෙන තරමට
ඔබේ කතාවේ වටිනාකම වැඩි
ලේසි වැඩ කරලා
මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙලා නෑ
(2)

සුභම සුභ රාත්‍රියක් වේවා🥰🥰  සියළු ලෝකවාසීන් රැකදේවා🙏🙏🙏 හෙට දවස දිනන්න ශක්තිය ධෛර්ය ලැබේවා!! ❤❤
21/08/2026

සුභම සුභ රාත්‍රියක් වේවා🥰🥰

සියළු ලෝකවාසීන් රැකදේවා🙏🙏🙏

හෙට දවස දිනන්න ශක්තිය ධෛර්ය ලැබේවා!! ❤❤

20/08/2026

මාමි ආවානේ මත දැන් එයත් එක්ක සෙල්ලම් කලන්න පුළුවන් 🥰
මත පාළුත් නෑ එතකොට 🥳🥳

19/08/2026

ම්ම්ම් ...තක්කාලි සසම සසයිනේ 🤗🤗

ලස්සන දවසක් වේවා ❤❤ සුභම සුභ උදෑසනක් වේවා ❤❤ හැමෝටම 🥰🥰
18/08/2026

ලස්සන දවසක් වේවා ❤❤
සුභම සුභ උදෑසනක් වේවා ❤❤ හැමෝටම 🥰🥰

18/08/2026

තාත්ති පරිස්සමින් ගිහින් එන්න ඔලා එනකම් මම බලාගෙන ඉන්නේ 😘😘

හැම තාත්තා කෙනෙකුටම අත්විඳීමට සිදුවන දුක්බර අවස්ථාවක් නේද 🥲🥲

17/08/2026

ලත්සනයිද මගෙ සපුත්තු දෙක ☺️☺️

17/08/2026

මෙහෙම සැප වාහනයක් ඔයාලගේ ගෙදරත් තියෙනවද කියන්නකෝ මට 🤗🤗

16/08/2026

ලත්සනයිද කියන්නකෝ මගෙ කණ්නාඩිය ❤❤
ආදලෙයි හැමෝතම 😍😍

මොන ප්‍රශ්න තිබුණත් සතුටින් දවස පටන් ගන්න ❤❤❤ජයග්‍රාහී වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා ❤❤ හැමෝටම 🥰🥰
16/08/2026

මොන ප්‍රශ්න තිබුණත් සතුටින් දවස පටන් ගන්න ❤❤❤
ජයග්‍රාහී වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා ❤❤ හැමෝටම 🥰🥰

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Oki baby vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share