Dinushika Fernando.

Dinushika Fernando. DD viridu අක්කා නගෝ. �

08/08/2026

කැම්පස් ජීවිතේ කියන්නෙම වෙනමම සොදුරු මතක පොතක්.... 🥺🇱🇰❤️

03/08/2026

උගුර ලේ රහ වෙනකම් කියපු කවි
ඇඟිලි රිදෙනකම් ගහපු රඹන් පාරවල්
කන් පිරෙනකම් මිනිස්සු කිව්ව කතන්දර
මේ හැමදේම දරාගෙන අඬන්නත් හිනාවෙන්නත් හැමදේටම මගේ හයිය ඔයා...❤️🫂😘

අක්කෙක්ට නංගියෙක් කියන්නේ මහ මෙරක්... 🤗❤️😘

Field Trip ❤️Department of Geography 🌼❤️ University of Colombo 🎓
30/07/2026

Field Trip ❤️
Department of Geography 🌼❤️
University of Colombo 🎓

26/07/2026

එන්න අද යමු මාත් එක්ක ගලේවෙල සල්පිලකට.. 🥰🫂❤️

20/07/2026

එන්න අද අපි යමු අපේ ගෙදර.. 🫂❤️🥰

14/07/2026

එන්න අද අපි බෝඩිමේ දවසක් ගතකරමූ 🫂😘❤️

Completed HRM Diploma ❤️ SITC campus 🥰අපි තමන් වෙනුවෙන් මහන්සි වෙන තරමටම හිතේ සතුට තියෙනවා උතුරන්න ❤️🥰අපි මොන තරාතිරමක ජ...
12/07/2026

Completed HRM Diploma ❤️
SITC campus 🥰

අපි තමන් වෙනුවෙන් මහන්සි වෙන තරමටම හිතේ සතුට තියෙනවා උතුරන්න ❤️🥰

අපි මොන තරාතිරමක ජීවත් වුනත් හැම කෙනෙක්ටම අඩු නැතුව හම්බ වෙන දෙයක් තමයි . සිත් රිදීම් , බිදවැටීම් සහ ප්‍රතික්ෂේවීම්. මේ හැම අවස්ථාවකදිම අපිට ඇතිවෙන්නෙ අපි ගැනම ලොකු අවතක්සේරුවක්..❤️‍🩹 අපිට මේ ලෝකේ ආදරේකරන මිනිස්සු අපිව වටින මිනිස්සු කෝටියක් හිටියත් අපිට අපේ වටිනාකම මගෑරෙනවා.🥺❤️ ඒ වෙලාවට අපිට ඕනී අපේ වටිනකම් ඔපදාන හොදම කෙනෙක් අපි ලගින් ඉන්න.

අපේ වයසත් එක්ක අපි හැමදේම තනියම දරා ගන්න ස්වභාවයෙන්ම හුරු කරනවා.. හැබැයි එහෙම දරාගැනීම්වල පරතෙරටම යන්න බැරි ගොඩක් මිනිස්සු ජීවිතේ අතාරිනවා...🥺❤️‍🩹 අන්න ඒ තැනට කාටමහරි ජීවිතේ එපා උනොත් ඔයා ඔයාගේ වටිනකම් හොයාගන්න මහන්සි වෙන්න.. ඔයා වෙනුවෙන් දෙයක් කරන්න පටන් ගන්න.. 🥰 ඒක ඉගෙනීම උණත් ව්‍යාපාරයක් උණත් තමන් ආස දෙයක් කරන්න පටන් ගන්න..🙏❤️

පුද්ගලිකව මම මගේ සිත්රිදීම් කඩාවැටීම් සිද්ද වෙන හැම මොහොතකම මගේ උගත්කම වෙනුවෙන් ඉගෙන ගත්තා..❤️ මේ තියෙන්නේ ඒ අවසාන ප්‍රතිඵල ❤️🥰🙏
මේක කියනවන ඔයාටත් මගේ ආදරණීය සුභ පැතුමක් අපි අපිට ආදරේ කරන්න ගත්තම හැමදේම ආශිර්වාදයක් වෙලා ලැබෙනවා අපිටම..🥰❤️🙏 ඔයත් ඔයාට වටින කෙනෙක් වෙන්න..🥰❤️

අපි ලෝකේ දිනනකම් වෙන කවුරු නැතත් අම්මයි තාත්තයි බලන් ඉන්නවා..🫂❤️
........Dinu Fernando ...........✍️

08/07/2026

අද යමු කැම්පස් එකේ prasantation එක්කට..😘🍀🫂

Research Proposal Prasantation ❤️Department Of Geography 🌼❤️🍀
07/07/2026

Research Proposal Prasantation ❤️
Department Of Geography 🌼❤️🍀

05/07/2026

මම දන්න මම ❤️

Address

Topwalapitiya, Handungamuwa
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Dinushika Fernando. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share