Ajith TV

Ajith TV මායි සුදුවයි ගමේ කෑම වලට ආදරේ දුන්න හැමෝටම බොහොම ස්තූතියි 😍
ඔයාලා නැතුව අපි නෑ. Ajith TV පවුලට ඔයාලා හැමෝම ආවාට ස්තූතියි!
(1)

18/08/2026

හිරු වගේ කහ පාට අඹ ☀️
ගමේ රහට, ගෙදර රහට
සරල සතුටක් තමයි මේ 🌿
සුබ රාත්‍රියක් වේවා යාළුවනේ

දුකටත් සැපටත් මගේ පිටිපස්සේ හිටපු වීරවරියට  අද දවස සතුටින් සෞඛ්‍යයෙන් පිරිලා වේවා 🙏  අම්මාට ආශිර්වාද කරන්න යාළුවනේබුදුසර...
17/08/2026

දුකටත් සැපටත් මගේ පිටිපස්සේ හිටපු වීරවරියට
අද දවස සතුටින් සෞඛ්‍යයෙන් පිරිලා වේවා 🙏
අම්මාට ආශිර්වාද කරන්න යාළුවනේ
බුදුසරණයි දීර්ඝායු වේවා 🙏

16/08/2026

පොල් සම්බෝල, කොස් ඇට මාළුව කරවලයි සුදු බත් එක්ක
අපිව බලන හැමෝටම
බුදුසරණයි

14/08/2026

සුබ රාත්‍රියක් වේවා යාළුවනේ 🌙
අද රෑට සුදුගේ අතේ ගමේ රහට
සුදු බත් + අල කරවල 😍
සරලයි, හැබැයි රහටමයි
ඔයා කැමතිද මේ වගේ කෑම වලට? 👇

13/08/2026

ලිප ගිනි එක්ක හැදෙන ගමේ රහ 🍛
සුදු හදන කරවිල දැක්කම බඩගින්න එනවා නේද?
අපිව බලන හැමෝටම සුබ රාත්‍රියක්
බුදුසරණයි 🙏

13/08/2026

නවත්තලා එක තත්පරයක් හිනා වෙන්න
දවස ලස්සනයි
සුබ උදෑසනක් වේවා

ආදරණීය යාළුවනේ  ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්  බුදුන්ගේ පිහිටයි 🙏
12/08/2026

ආදරණීය යාළුවනේ
ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්
බුදුන්ගේ පිහිටයි 🙏

12/08/2026

සුබ රාත්‍රියක් වේවා යාළුවනේ 🌙
නෝනා සුදු අද හදලා තියෙන්නේ
බිත්තර ඔම්ලට් + පරිප්පු කිරි
සරලයි හැබැයි ගමේ රහටමයි

11/08/2026

සුබ රාත්‍රියක් වේවා යාළුවනේ 🌙
නෝනා සුදු අද හදලා තියෙන්නේ
ලින්නා මලු මිරිසට + මුරුංගා කිරට
මැටි හැටියේ ගමේ රහ දෙගුණ
මේකට බත් එකක් ඕනමයි නේ? 👇

ස්වභාවධර්මය තරම් ලස්සන දෙයක් නැහැ 🌿  පොඩි ජීවිතෙකින් සුබ උදෑසනක්  බුදුසරණයි හැමෝටම 🙏
11/08/2026

ස්වභාවධර්මය තරම් ලස්සන දෙයක් නැහැ 🌿
පොඩි ජීවිතෙකින් සුබ උදෑසනක්
බුදුසරණයි හැමෝටම 🙏

Address

No. 53. Heeratioya Nawa Laggala
Matale
HIRATIOYA

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share