27/03/2026
Divine Blessings from the Sacred Spring... 🙏🌿✨
A moment of pure spiritual peace at the holy Kiri Amma spring in Laggala, Sri Lanka. This serene statue, surrounded by the untouched beauty of nature, brings healing and calm to the soul.
ලග්ගල කිරි අම්මා උල්පතේදී දැනුණ ඒ නිහඬ සාමය සහ භක්තිය... 🙏🌸 නොඉඳුල් සොබාදහම මැද නිසලව වැඩසිටින මෑණියන්ගේ මේ රුව දකිද්දී හිතට මහා පුදුම සැහැල්ලුවක් දැනෙනවා. මෑණියන්ගේ ආශිර්වාදය සැමට ලැබේවා!
Watch our peaceful nature journeys here: 👇
https://www.youtube.com/-slmedia?sub_confirmation=1