28/05/2026
පට්ට පරණ radio වගේම, ඔයාලට මතක ඇති කියල හිතනවා, අපේ කුඩා කලේ ලස්සන කරපු radio එකක්… 📻❤️
Pocket එකේ දාගෙන school යන ගමන්, bus එකේ, cricket match බලන අතරේ, හොරෙන් earphone එක ගහගෙන songs අහපු කාලේ වෙනමම vibe එකක් තිබ්බා. 😄
FM channel හොය ගන්න ට්‍රටි කරපු හැටි, battery බැස්සම ගහලා බලපු හැටි, “signal එක අල්ලනවද?” කියලා window එක ලඟට ගෙනියපු හැටි තාම මතකයි නේද? 📡🎶
අද smartphone තිබ්බත්, මේ වගේ radio එකක තිබ්බ සතුට වෙනමම feeling එකක්.
ඒ කාලේ technology simple… හැබැයි memories නම් priceless. ❤️✨