Ravindu Wijesingha

Ravindu Wijesingha Entrepreneur | Marketer | Trainer

Empowering youth through leadership, learning & creativity. Business student with big dreams and a love for simple living.

07/09/2025

Hi everyone! 🌟 You can support me by sending Stars - they help me earn money to keep making content you love.

Whenever you see the Stars icon, you can send me Stars!

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest amo...
07/09/2025

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest among my fans!

වීරයෙක් දැකලා නැත්නම් බලාගන්න.යුද හමුදා විශේෂ බලකායේ ඉඳන් නිවාඩු ඇවිල්ලා ඉන්න වේලාවේ බස් අනතුර දැකලා ඉස්සලම මිනිස්සු ළඟට...
05/09/2025

වීරයෙක් දැකලා නැත්නම් බලාගන්න.
යුද හමුදා විශේෂ බලකායේ ඉඳන් නිවාඩු ඇවිල්ලා ඉන්න වේලාවේ බස් අනතුර දැකලා ඉස්සලම මිනිස්සු ළඟට මෙහෙයුම ආරම්භ කල වීරයා.මේයා තමයි ඊයේ නැති වුනා කියලා සමාජ මාධ්‍ය වල ගියේ.නෑ මේ ඉන්නේ ඒ වීරයා තුවාල වෙලා බදුල්ල ඉස්පිරිතාලේ.ඉක්මනින් සනීප වෙලා එන්න තෙරුවන් සරණයි.

"සමහර නාකි ගොබ්බයෝ ටිකක් ඉන්නවා බං උන් ස්වභාවිකව මැරිලා යනකන් මේ ශිෂ්ටාචාරය අලුත් වෙන්නේ නෑ..!"- සත්‍යා -Script : Namal ...
26/08/2025

"සමහර නාකි ගොබ්බයෝ ටිකක් ඉන්නවා බං උන් ස්වභාවිකව මැරිලා යනකන් මේ ශිෂ්ටාචාරය අලුත් වෙන්නේ නෑ..!"

- සත්‍යා -

Script : Namal Jayasinghe

ඇප ඉල්ලලා ලෙඩ කෝටියක් උසාවියේ දිග අරිනකොට මට මතක් උනේ ජෙනරාල්ව..හිරේට දාද්දිත් ගේම ඉල්ලුවා.. උසාවි ගේන වාරයක් වාරක් පාසා...
26/08/2025

ඇප ඉල්ලලා ලෙඩ කෝටියක් උසාවියේ දිග අරිනකොට මට මතක් උනේ ජෙනරාල්ව..
හිරේට දාද්දිත් ගේම ඉල්ලුවා.. උසාවි ගේන වාරයක් වාරක් පාසා ගේම ඉල්ලුවා.. කොහොම හරි හැමදාම උසාවිත් ආවා..
ඒ කාලේ පොරට
Heart attack ආවේ නෑ
හුස්ම හිරවුනේ නෑ
බඩ එළිය ගියෙ නෑ
විජලනෙ ආවේ නෑ..
කොටින්ම කිව්වොත් පණ ගියේ නෑ... ♥️🔥🙌

SF..❤️

රනිල් Cir වෙනුවෙන්  කොළඹට ජන  ගඟක්...ඉක්මන්  කරන්න  හැමෝම  එන්න ✊ මේක  ගහන්නම  ඕනෙ Game එකක්....
26/08/2025

රනිල් Cir වෙනුවෙන් කොළඹට ජන ගඟක්...
ඉක්මන් කරන්න හැමෝම එන්න ✊ මේක ගහන්නම ඕනෙ Game එකක්....

25/08/2025

ඔයත් ටියුෂන් ගුරුවරයෙක් ද?
එහෙමත් නැත්නම් success වෙන්න හීන දකින ව්‍යාපාරිකයෙක්ද?

එහෙනම් මේ පණිවිඩය ඔයාට,

අද ලෝකෙ Business එකක් success වෙන්න බලපාන මූලිකම මාධ්‍යක් තමයි social media marketing කියන්නෙ,

ඉතින් ඔයාගෙ business එකේ social media flyer එකේ ඉඳන් ඔයාට අවශ්‍ය ඕනිම design එකක් සහ ඔයාගෙ business එක grow up කරගන්න අවශ්‍ය ඕනිම service එකක් ලබා දෙන්න ideaWave අපි සූදානම්.

ඇයි තවත් බලන් ඉන්නෙ,

පහළ තියන whatsapp button eka click කරලා අදම join වෙන්න අපිත් එක්ක.👇

වැඩි විස්තර සඳහා අමතන්න,
076 30 66 842







24/08/2025

මේ යුගයෙදි පිරිමියෙක්ට වෙන්න පුලුවන් ලොකුම කේදවාචකය තමය් ආදරේ කියන්නෙ නීති දාන එක, ආදරේ කියන්නෙ හැම තිස්සෙම කෝල් ගන්න එක (වෙන වැඩ නෑ වගේ දවසෙන් බාගයක් කෝල් වල ඉන්න එක), ආදරේ කියන්නෙ පිරිමියට යටත් වෙලා ඉන්න එක කියල හිතන ක්‍රින්ජ් කෙල්ලෙක් සෙට් වීම.
උබලට ඔය තියෙන්නෙ මෙන්ටල් අවුලක්, මෙන්ටල් ඩිසෝඩර් එකක්.

22/08/2025

කවදාවත් මේ රටේ වෙන එකක් නෑ කියල හිතපුවා❗කවදාවත් මේ රටේ කරන්න බෑ කියල හිතපුවා❗ 👏🧭
22/08/2025

කවදාවත් මේ රටේ වෙන එකක් නෑ කියල හිතපුවා❗
කවදාවත් මේ රටේ කරන්න බෑ කියල හිතපුවා❗
👏🧭

මනුස්සයෙක් ජීවතුන් අතර සිටියෙදීම ඇගයීමට ලක්විය යුතුයි..🙂❤️
22/08/2025

මනුස්සයෙක් ජීවතුන් අතර සිටියෙදීම ඇගයීමට ලක්විය යුතුයි..🙂❤️

♻️ රන්සෑගොඩ කොරබුරුවාන විද්‍යාලය අසල අගනා දෙමහල් නිවස විකිණීමට ඇත , කඹුරුපිටිය නගරයට 4KM ය්.♻️  සියලු අනුමැති සහිත සින්න...
22/08/2025

♻️ රන්සෑගොඩ කොරබුරුවාන විද්‍යාලය අසල අගනා දෙමහල් නිවස විකිණීමට ඇත , කඹුරුපිටිය නගරයට 4KM ය්.

♻️ සියලු අනුමැති සහිත සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත පර්චස් 28 ක බිම්කොටස

⭕ ප්‍රදාන විශාල ප්‍රමාණයේ සාලය ( Living Hall )
⭕ ප්‍රදාන නිදනකාමර 6ක් ( 6 Bedrooms )
⭕ සුන්දර සදලුතලය ( Open Balconie )
⭕ කෑම ගන්න ස්තානයක් ( Dining Area )
⭕ මුලුතැන්ගෙය; ( Kitchen )
⭕ නානකාමර 2ක්; ( 2 Bathrooms )

➡️ මාතර දෙය්යන්දර ප්‍රදාන බස් මාර්ගයට මීටර් 100යි .
➡️ කම්ඹුරුපිටිය මූලික රෝහලට 2.3 KM

වැඩි විස්තර සහ මිල ගනන් සදහා අමතන්න.
0412293370
0712613630

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Ravindu Wijesingha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravindu Wijesingha:

Share