10/08/2025
" එය එසේ නිමා විය " 🥺✨️🖤
අප තුන් හෙළයේ ' මහා සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය
1715 වැනි වරටත් අභිමානවත් ලෙස උතුම් සිරි දළඳා සමිඳුන් පුද දෙමින් මෙවසරේත් ඉමහත්
උත්කර්ෂවත්ම අන්දමට පවත්වන්නට යෙදිණි.
මෙලෙස මෙවර ' ඉතාම උත්කර්ෂවත් අන්දමින් මෙම පෙරහැර මහා මංගල්ලය පවත්වන්නට කටයුතු කරන ලත් සෑම සියලු දෙනාටම හස්ති වතගොත අප පිටුව උත්තම දළඳා සමිඳුන්ගේ
ආශිර්වාදය නිතැතින්ම ලැබේවායි පතන්නෙමු.
එමෙන් මෙරව මෙම උතුම් ඇසළ පෙරහර මහා මංගල්ලය සොදුරුතම දසුන් නිරතුරුවම අප වෙත ලබා දුන් ඉතා දක්ෂ චායාරූප ශිල්පයෙක් වන Tien Nung Ching ' සහෘද චායාරූප ශිල්පී ඇතුළු සියළු අපේ සහෘද චායාරූප ශිල්පීන්ටත් සෑම සියලු දෙනාට සෙංකඩගල විරාජමානවැ වැඩ හිඳිනා වන්දනීය පූජනීය දළඳා සමිඳුන්ගේ
පිහිට සහ ආසිරි ලැබේවායි හස්ති වතගොත
අප පිටුව බැතිබරවැ ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
සියලු දෙනාටම උතුම් දළඳා සමිඳුන්ගේ පිහිට
නිරතුරු ලැබේවා ' මෙලෙස නවමු වසරකින් දළඳා මංගල්‍ලය සමඟ අප මුණ ගැසෙමු !️ 💛
හස්ති වතගොත
📸 - Tien Nung Ching Photography
හස්ති වතගොත - Hasthi Wathagotha
හස්ති වතගොත සාමාජික එකමුතුව