11/02/2026
Sunset & BBQ! 🌅🍖
ඩුබායි ජීවිතේ පොඩි පොඩි ආතල්... ❤️
ඩුබායි වල Beach එකක නිදහසේ BBQ පාරක් දාන හැටි බලන්න ආසද? 🍖🔥🏖️
ලස්සන Sunset එකක් අස්සේ, Chicken, Pork සහ Fish එක්ක දාපු සුපිරි BBQ Party එකේ සම්පූර්ණ වීඩියෝ එක මගේ YouTube Channel එකේ තියෙනවා.
🎥 Full Video එකේ Link එක පළවෙනි Comment එකේ!