Matara TV

Matara TV ~ සැමදා ඔබ ලඟින්ම ~

29/09/2026

🔴 සජීවී | සුමධුර ධර්ම දේශනාව 🙏

සනත් ජාසිංහ අබේවර්ධන පියාණන්ගේ තෙමස් පූර්ණ පිංකම වෙනුවෙන් පවුලේ දූ දරුවන් විසින් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව.

පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර හිමිපාණන්ගේ ගෞරවනීය වැඩමවීමෙන්.

📅 සැප්තැම්බර් 29 🕒 සවස 3 සිට 5 දක්වා 📍 අතුඇල තුන් බෝධි විහාරස්ථානයේ සිට

🎥 Facebook සජීවී විකාශය — Matara Video Magazine සහ අපේ ගම අකුරැස්ස

28/09/2026

දිවා පෙරහැර | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


27/09/2026

දේව තොවිලය

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි..

26/09/2026

ගිනි පෑගීමේ පූජෝපහාරය | සජීවී අන්තරජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය


26/09/2026

🔴 මියුගුණපුර ඇසළ පෙරහැර මංගල්‍යය 2026 අවසන් මහා රන්දෝලී පෙරහැර සජිවී වීකාශය..

25/09/2026

පළමුවන රන්දෝලි මහා පෙරහර

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි..

25/09/2026

🔴 මියුගුණපුර ඇසළ පෙරහැර මංගල්‍යය 2026 සිව්වන රන්දෝලී පෙරහැර සජිවී වීකාශය

24/09/2026

තෙවන පේළි පෙරහර
කොස්මෝදර ශ්‍රී සුනන්දාරාමයේ සිට ගැටබරු පුද බිමට

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි..

22/09/2026

ගිං නිල්වලා මිටියාවතේ මහා සංස්කෘතික මංගල්‍යය
පළමුවන පේළි පෙරහර

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි.

20/09/2026

ගිං නිල්වලා මිටියාවතේ මහා සංස්කෘතික මංගල්‍යය
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි..

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Matara TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category