වෙල්ලස්ස බස් Memories

වෙල්ලස්ස බස් Memories Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වෙල්ලස්ස බස් Memories, Digital creator, Matara.

ඌව වෙල්ලස්සට ඇවිත් වෙස් පෙරලුන එක්කෙනෙක් 💙 NA - 8030 Old - අනුරාධපුර 835 හොරොව්පතාන( Kumari Travels )Now - කුඩාලුණුක 305...
06/07/2025

ඌව වෙල්ලස්සට ඇවිත් වෙස් පෙරලුන එක්කෙනෙක් 💙
NA - 8030

Old - අනුරාධපුර 835 හොරොව්පතාන
( Kumari Travels )

Now - කුඩාලුණුක 305-1 මහියංගණය
( Iduneth Super Line )

සමාජය නොදත් ඇත්ත ❤️
16/06/2025

සමාජය නොදත් ඇත්ත ❤️

218 රජකරන අය 💪❤️
16/06/2025

218 රජකරන අය 💪❤️

NTC  මගින් පුද්ගලික බස් රථයක් 2011 සිට රාත්‍රී 8 පැයට මොනරාගල සිට යාපනය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇත . පසුව 2016 වසරේ...
22/05/2025

NTC මගින් පුද්ගලික බස් රථයක් 2011 සිට රාත්‍රී 8 පැයට මොනරාගල සිට යාපනය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇත . පසුව 2016 වසරේ මොනරාගල සිට රාත්‍රී 9.30 පැයට ගමන් ආරම්භ කර වවුනියාව දක්වා පමණක් ධාවනය යෙදවිණ . පසුව 2018 වසරේ දහවල් කාලයේ ධාවනය කිරීමට කටයුතු කල අතර එහෙදි ශ්‍රී ලංගම බස් රථ වලට ගැටලුකාරී තත්වයන් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලංගම හා NTC සාකච්චා සිදුකර මොනරාගලින් රාත්‍රී 9.30 ට පැයට පිටත්ව නැවත පසුදින සවස 1.30 පිටත්වීමට වෙලාවල් ලබාදෙන ලදී .
ටික දිනක් ධාවනය කර නවතා දැමු බස් රථය බොහෝ කලක් ධාවනය නොවිය . පසුගිය අප්‍රේල් 10 සිට අලුත් අවුරුදු සේවා ලෙස කියමින් නැවත මොනරාගලින් උදැසන 9.30 ගමන් අරභා ධාවනය සදහා එක්කර ඇත . පසුව සොයා බැලීමේදී අලුත් අවුරුදු විශේෂ සේවා ලෙස ධාවනය එක්කර ඇති අතර අවුරුද්දෙන් පසුවද බස් රථය ධාවනය සිදු කල බැවින් අදාල අංශ වෙත ඒ පිළිබද දැනුවත් කරන ලදී . පසුව NTC , ප්‍රවාහන අධිකාරිය සදහා ලංගම එක්ව සාකච්චාවක් පැවැත්වූ නමුත් එහෙදි විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කලත් එම යෝජනා ප්‍රතිෂේප කල NTC මගින් ඒකමතික තරණය කරමින් මෙම බස් රථය අත්තනෝමතික ලෙස ධාවනය සදහා එක්කර ඇත . එය මාරගයේ කාලසටහන් අනුව ධාවනය වන අනෙක් පුද්ගලික සහ ලංගම් බස් රථ සදහා අසාදාරණයක් ලෙස පෙන්නුම් කෙරේ. කිසිදු සාකච්චා වකින් තොරව මෙලස පුද්ගලික බස් රථ වේලාවන් අත්තොනොමතික ලෙස වෙනස් කිරීම එදා සිට අද දක්වා සිදුකර ලංගමට කරන අසාධාරණ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් උඩුදුම්බර , මහියංගනය , දඹුල්ල ඩිපෝවන් මෙන්ම ඇතැම් පුද්ගලික බස් රථද වරජනය සදහා එක්ව ඇත .

ජාතික ගමනා ගමන කොමිෂන් සබාව හා ඌව පලාත් සබා  දූශිත නිලධාරීන් විසින්  අත්තනොමතික ලෙස නිකුත් කල මාර්ග බලපත්‍රයකට විරුද්දව ...
22/05/2025

ජාතික ගමනා ගමන කොමිෂන් සබාව හා ඌව පලාත් සබා දූශිත නිලධාරීන් විසින් අත්තනොමතික ලෙස නිකුත් කල මාර්ග බලපත්‍රයකට විරුද්දව 2025:05:22 වෙනිදා උදෑසන සිට මහියංගන , උඩුදුම්බර ඩිපොවන් ඒකාබද්ධව වැඩ වර්ජනයකට එක්ව ඇත. මේ සදහා ස්තීර විසදුමක් ලැබෙන තුරු වර්ජනය කිරීමට සේවක කන්ඩායම් ඒකමතිකව තීරණය කර ඇත. ඊට අමතරව දහවල් කාලය වන විට බිබිල, දබුල්ල ලංගම ඩිපොවන් හා පුද්ගලික බස් රත සංගමයන්ද වර්ජනයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී..

7288 වගේම 😎❤️
15/05/2025

7288 වගේම 😎❤️

නම් දරාපු වාහන හැඩ වෙන තැන💪🤫

Samarasinghe Jet Liner😍

අපේමකම මුල්කරගත් අපටම ආවේණික දකුණේ එකම නාමය Vikum Creation ❤️

15/05/2025

වර්ථමානයේ වැඩිම වෙනස්ම ගමනාන්ත ප්‍රමානයකට බස් ධාවනය වන
අංකය 218 😎

🔹කතරගම 218 යාපනය
🔹ඇබිලිපිටිය 218/25 වැලිකන්ද
🔹බිබිල 218 වවුනියාව
🔹බිබිල 218 කදුරුවෙල
🔹බදුල්ල 218 කදුරුවෙල
🔹සිරිපුර 218 බදුල්ල
🔹මහියංගණය 218 කදුරුවෙල
🔹මහියංගණය 218 වවුනියාව
🔹දෙහිඅත්තකන්ඩිය 218 කදුරුවෙල
🔹දෙහිඅත්තකන්ඩිය 218 / 48 කොලඹ
🔹හගුරංකෙත 218 දෙහිඅත්තකන්ඩිය
🔹කතරගම 218 කුරුණෑගල
🔹වැලිකන්ද 218 බදුල්ල
🔹මහියංගණය 218 කුරුලුබැද්ද
🔹තණමල්විල 218 අනුරාධපුර
🔹හගුරන්කෙත 218 දෙහිඅත්තකන්ඩිය
🔹බදුල්ල 218 / 580 යාපනය
🔹මහියංගණය 218 / 48 කුරුණෑගල
🔹පන්නල්ගම 218 දෙහිඅත්තකන්ඩිය
🔹දියතලාව 218 ත්‍රීකුනාමලය
🔹බදුල්ල 218 ත්‍රීකුනාමලය
🔹අම්පාර 218 දෙහිඅත්තකන්ඩිය
🔹මහියංගණය 218 මින්නේරිය

වෙල්ලස්සෙන් එන 16 පාරේ ජෙට් එක හවස නුවරින් මහියංගණය යන්න ලෑස්ති 😎❤️  (X) මහියංගණය 38 / 16 මහරගම (N)•• සාමාන්‍ය ගාස්තු සේ...
14/05/2025

වෙල්ලස්සෙන් එන 16 පාරේ ජෙට් එක හවස නුවරින් මහියංගණය යන්න ලෑස්ති 😎❤️

(X) මහියංගණය 38 / 16 මහරගම (N)

•• සාමාන්‍ය ගාස්තු සේවය
•• NB - 8259

•• ආසන වෙන්කරගැනිමට 📞

•• 076 0925315
•• 077 5851682
•• 055 2257281
•• 077 1057820

•• දිනපතා පිටත්විම -

•• මහියංගණයෙන් පිටත්විම - 6.00 am
•• මහනුවර බෝගම්බර බස් නැවතුමිපොලෙන් - 8.50 am
•• පස්යාලයෙන් - 11.00 am
•• මහරගම අපේක්ෂා රෝහලට ළගාවිම - 12.30 pm

•• මහරගම අපේක්ෂා රෝහලෙන් පිටත්විම - 2.10 pm
•• මහරගම බස් නැවතුමිපොලෙන් - 2.30 pm
•• මාකුඹුර හයිවේ බස් නැවතුමිපොලෙන් - 3.30 pm
•• පනාගොඩින් - 3.10 pm
•• හංවැල්ලෙන් - 3.30 pm
•• මහනුවර දුමිරිය නැවතුමිපොල අසලින් - 6.35 pm
•• මහියංගණයට ළගාවිම - 8.30 pm

•• ගමන් මාර්ගය -

මහියංගණය - හසලක - 18 වංගුව - උඩදුමිබර - හුන්නස්ගිරිය - මැදමහනුවර - මොරගහමුල - වැගල - තෙල්දෙණිය - දිගන - මහනුවර - පේරාදෙණිය - පිළිමතලාව - කඩුගන්නාව - මාවනැල්ල - කැගල්ල - අඹේපුස්ස - වරකාපොළ - පස්යාල - අත්තනගල්ල - කිරිදිවැල - හංවැල්ල - මිපේ - පනාගොඩ - හෝමාගම - කොටිටාව - පන්නිපිටිය - මහරගම - අපේක්ෂා රෝහල

ආය දුවන්න බැරි වෙයිද 🤔          (X)බිබිල 218 යාපනය(N)°   NC 1547     MY 51°   සීඝ්‍රගාමි සේවා   සාමාන්‍ය ගාස්තු °   මහිය...
04/05/2025

ආය දුවන්න බැරි වෙයිද 🤔

(X)බිබිල 218 යාපනය(N)

° NC 1547 MY 51
° සීඝ්‍රගාමි සේවා සාමාන්‍ය ගාස්තු
° මහියංගණය ඩිපෝව

පිටත්වීම:-
බිබිල සිට යාපනය බල:- හවස 05:00
යාපනය සිට බිබිල බලා:- හවස 03:00

පිටත්වීම බිබිල සිට යාපනය බලා:-
මහියංගණය හවස 06:40
දෙහිඅත්තකණ්ඩිය හවස 07:30
කදුරුවෙල රාත්‍රී 08:30
හබරණ රාත්‍රී 09:30
මරදන්කඩවල රාත්‍රී 09:50
වව්නියාව රාත්‍රී 11:30

යාපනය සිට බිබිල බලා පිටත්වීම:-
වව්නියාව හවස 06:00
මරදන්කඩවල හවස 07:30
හබරණ රාත්‍රී 08:00
කදුරුවෙල රාත්‍රී 09:00
දෙහිඅත්තකණ්ඩිය රාත්‍රී 10:00
මහියංගණය රාත්‍රී 11:00

☸️ ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි...! ☸️(X) දිවුලපැලැස්ස 217/22 මහනුවර (N,)සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋ශ්‍රී ලංගම...
03/05/2025

☸️ ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි...! ☸️

(X) දිවුලපැලැස්ස 217/22 මහනුවර (N,)
සාමාන්‍ය ගාස්තු...සීමිත නැවතුම්...✋✋✋
ශ්‍රී ලංගම මහියංගණය ඩිපෝව
wp NB-8135 (MY-33)

පිටත්වීම් 👇
දිවුලපැලැස්සෙන් මහනුවර බලා උදෑසන 06.45
මහියංගණයෙන් මහනුවර බලා උදෑසන 07.45...............................................................................
මහනුවරින් දෙහිඅත්තකණ්ඩිය බලා උදෑසන 11.10
මහියංගණයෙන් දෙහිඅත්තකණ්ඩිය බලා දහවල් 02.00................................................................................
දෙහිඅත්තකණ්ඩියෙන් මහියංගණය බලා සවස 03.45
මහියංගණයෙන් දිවුලපැලැස්ස බලා සවස 05.30

මෙම බස් රථය උදෑසන දිවුලපැලැස්ස සිට මහියංගණය හරහා මහනුවර බලා ධාවනය වී මහනුවර සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවනය වේ.. පසුව නැවත දෙහිඅත්තකණ්ඩිය සිට මහියංගණය දක්වා පැමිණ මහියංගණය ඩිපෝව වෙත ගොස් නැවත මහියංගණය සිට දිවුලපැලැස්ස දක්වා ධාවනය වේ.

ගමන් මාර්ගය👇
දිවුලපැලැස්ස, රොටලවෙල, හෙබරව, බතලයාය, මහියංගණය, හසලක, උඩුදාව, පෝප්පිටිය, තම්මැටියාන, කෝවිල්මඩ, උඩුදුම්බර, හුන්නස්ගිරිය, ගාලෙකැලේ, වෑතලාව, මැද මහනුවර, උඩතැන්න, ගල්මල්ඔය, වෑගල, රඹුක්වැල්ල, තෙල්දෙණිය, මඩපොල, ඔරුතොට, ගෝනවල, දිගන, කෙංගල්ල, බලගොල්ල, පල්ලෙකැලේ, ගම්උදාව, කුණ්ඩසාලේ, තැන්නෙකුඹුර, බූවැලිකඩ,
මහනුවර

මාර්ගයේ දුර ප්‍රමාණය :- කී.මී.101

Address

Matara

Telephone

+94712127315

Website

Alerts

Be the first to know and let us send you an email when වෙල්ලස්ස බස් Memories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share