Cric Chabi

Cric Chabi All The latest news and features form the world of cricket🇱🇰

List of ODI hattricks by Srilankan bowlers - Chaminda Vaas vs ZIM (2001)- Chaminda Vaas vs BAN (2003)- Lasith Malinga vs...
08/01/2025

List of ODI hattricks by Srilankan bowlers

- Chaminda Vaas vs ZIM (2001)
- Chaminda Vaas vs BAN (2003)
- Lasith Malinga vs SA (2007)
- Farveez Maharoof vs IND (2010)
- Lasith Malinga vs KEN (2011)
- Lasith Malinga vs AUS (2011)
- Thisara Perera vs PAK (2012)
- Wanindu Hasaranga vs ZIM (2017)
- Shehan Madusanka vs BAN (2018)

- Maheesh Theekshana vs NZL TODAY *

ODI hattrick for SL after 6 years.....❤️🇱🇰

ටෙස්ට් නෙවෙයි තනිකර යුද්ධයක් වගේ 💀❤️📷 Sport360 Cricket
03/01/2025

ටෙස්ට් නෙවෙයි තනිකර යුද්ධයක් වගේ 💀❤️

📷 Sport360 Cricket

🚨 RECORD ALERT 🚨ආසියාවෙන් පිට ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කල...
02/01/2025

🚨 RECORD ALERT 🚨

ආසියාවෙන් පිට ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කල පිතිකරුවා බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. 🇱🇰🏏
(max 3 matches)

- 149 runs - Kusal Janith Perera vs NZ, 2025***
- 141 runs - Pathum Nissanka vs NZ, 2025 ***
- 140 runs - Asela Gunaratne vs AUS, 2017
- 133 runs - Niroshan Dickwella vs SA, 2017
- 132 runs - Isuru Udana vs SA, 2019

✍ | Rishie Bro

කොහොමද දාපු P'ship එක 🔥💀 Batted! නායකතුමා 🙂👊
02/01/2025

කොහොමද දාපු P'ship එක 🔥💀

Batted! නායකතුමා 🙂👊

පැතුම්ට 100 miss වෙච්ච වෙලාවෙ ඉදන් මට හිතෙන දේවල්,😢අනිත් උන් පැත්ත අරන් දීලා පැතුම්ව පෙශර් නොකරවත් හිටිය නම්ඒ පාර තව පොඩ...
29/12/2024

පැතුම්ට 100 miss වෙච්ච වෙලාවෙ ඉදන් මට හිතෙන දේවල්,😢

අනිත් උන් පැත්ත අරන් දීලා පැතුම්ව පෙශර් නොකරවත් හිටිය නම්

ඒ පාර තව පොඩ්ඩක් උඩින් ගියා නම්

චැච් එක අල්ලපු කෙනාට බවුන්ඩ්‍රි ලයින් එක පෑගුනා නම්🥺

ඒ බොලේ කෝම හරි no ball එකක් උනා නම්

මේ දුක දැනෙන්නෙ riyal ම ක්‍රිකට් පිස්සෙකුට විතරයි😢💔

Wanindu Hasaranga 🇱🇰🏏 becomes leading wicket-taker in T20Is this year among spinners. (Test nation countries)🇱🇰 Wanindu ...
29/12/2024

Wanindu Hasaranga 🇱🇰🏏 becomes leading wicket-taker in T20Is this year among spinners. (Test nation countries)

🇱🇰 Wanindu Hasaranga - 36 wickets ***
🇦🇺 Adam Zampa - 35 wickets
🇧🇩 Rishad Hossain - 35 wickets

In this year, highest individual scores for Sri Lanka 🇱🇰In ODIs,• Pathum Nissanka registered highest individual score in...
29/12/2024

In this year, highest individual scores for Sri Lanka 🇱🇰

In ODIs,
• Pathum Nissanka registered highest individual score in 2024. (210* vs AFG 🇦🇫)

In Tests,
• Pathum Nissanka registered highest individual score in SENA country in 2024. (127* vs ENG 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿)

In T20Is,
• Pathum Nissanka registered highest individual score in SENA country in 2024. (90 vs NZ 🇳🇿)

21 වැනි ශතවර්ෂයේ එක් හයේ පහරක් හෝ නොදී වැඩිම පන්දු ගානක් යවා ඇති පන්දු යවන්නන් ❤️🔥1. මිචෙල් ස්ටාක් පන්දු 🇦🇺 54952. ජේම්ස...
28/12/2024

21 වැනි ශතවර්ෂයේ එක් හයේ පහරක් හෝ නොදී වැඩිම පන්දු ගානක් යවා ඇති පන්දු යවන්නන් ❤️🔥

1. මිචෙල් ස්ටාක් පන්දු 🇦🇺 5495
2. ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 4688
3. ජස්ප්රිත් බුමරාහ් පන්දු 🇮🇳 4478
4. ස්ටුවර්ට් බ්‍රෝඩ් පන්දු 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿4302
5. Colin de Grandhomme පන්දු 🇳🇿4054

මෙහිදී දී එකම 6 පහරක් වත් නොදුන් ක්‍රීඩකයා වන්නේ Colin de Grandhomme පමණයි ❤️🔥

Are you ready ❤️🇱🇰
28/12/2024

Are you ready ❤️🇱🇰

Most centuries in ICC World Test Championship history 💯📋(01) Joe Root | 18 Centuries | 117 Innings 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿(02) Kane Will...
27/12/2024

Most centuries in ICC World Test Championship history 💯📋

(01) Joe Root | 18 Centuries | 117 Innings 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
(02) Kane Williamson | 11 Centuries | 50 Innings 🇳🇿
(03) Steve Smith | 11 Centuries | 84 Innings 🇦🇺
(04) Marnus Labuschagne | 11 Centuries | 88 Innings 🇦🇺
(05) Rohit Sharma | 9 Centuries | 68 Innings 🇮🇳
(06) 𝐃𝐡𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚 𝐝𝐞 𝐒𝐢𝐥𝐯𝐚 | 8 Centuries | 55 Innings 🇱🇰
(07) Babar Azam | 8 Centuries | 59 Innings 🇵🇰
(08) Travis Head | 8 Centuries | 73 Innings 🇦🇺

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා ලෙස Steve Smith අද ඉතිහාසය...
27/12/2024

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා ලෙස Steve Smith අද ඉතිහාසයට එක්වෙනවා. 👏👏👏

Steve Smith විසින් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ශතක 11 ක් රැස්කර ඇති අතර සමස්තයක් ලෙස ඔහුගේ ටෙස්ට් ශතකවලින් 32% ක් රැස් කර ඇත්තේ ඉන්දියාවට එරෙහිවය. එමෙන්ම ඔහුගේ ටෙස්ට් ශතක 34 න් 23 ක්ම ඔහු ලබාගෙන ඇත්තේ ප්‍රබල එංගලන්තය සහ ඉන්දියාවට එරෙහිවය. එය ප්‍රතිශතාත්මකව 67% කි. 😯😯😯

©️ Cric Chabi

Best in ODIs 2024- Most Wins - Sri Lanka 12 🇱🇰- Most Runs - Kusal Mendis 742(Avg 53) 🇱🇰🏏- Most Wickets - Wanindu 26(Avg ...
25/12/2024

Best in ODIs 2024

- Most Wins - Sri Lanka 12 🇱🇰
- Most Runs - Kusal Mendis 742(Avg 53) 🇱🇰🏏
- Most Wickets - Wanindu 26(Avg 15.61) 🇱🇰🏏
- Best Individual Score - Pathum 210*(139)vs AFG 🇱🇰🏏
- Best Bowling - Wanindu 7/19vs ZIM 🇱🇰🏏
- 6th Best ranked team in

Complete Dominant by 🇱🇰

But this team will miss a major ICC ODI event in 2025!

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Cric Chabi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cric Chabi:

Share