Cool machan cool

  • Home
  • Cool machan cool

Cool machan cool ෆලෝ කරලා සෙට්වෙන්න අපේ කාලයේ ෆේස්බුක් පුස්තකාලයට..🌼❤️

📌️www.coolmachancool.lk

23/09/2024

එයා රාජ කුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්…

Mr. Anura kumara Dissanahaka.




18/05/2024

Premaya sundara sihineki hamadhma | ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. Cover Song by Asang peris

හ්ම්ම් ඇත්තටම..🥺
03/12/2023

හ්ම්ම් ඇත්තටම..🥺

💍ප්‍රපෝසල්💍❤️🖤 සම්පූර්ණ කතාවම..🌼 📌️01 කොටස..w w w. c o o l m a c h a n c o o l . l k          .............................
03/12/2023

💍ප්‍රපෝසල්💍

❤️🖤 සම්පූර්ණ කතාවම..🌼

📌️01 කොටස..

w w w. c o o l m a c h a n c o o l . l k
..............................................

"චුටී නැඟිටහන් යකෝ.."

එර්ර්ර්😠 මේ ගොනා නිවාඩු දවසේවත් මට පාඩුවේ නිදාගන්න දෙන්නේ නැති හැටී.දවස් තුනක් කොරියන් ඩ්‍රාමාස් බලන්න නිදිමරපු නිසා නිදිමත වැඩිකමට මට නිකන් ඩෝප් වගේ.මම හොඳ නින්දක ඉන්නකොට මේ මරාලේ කඩා පහත් වුනේ

"මොකක් ද වඳේ නිවාඩු දවසේවත් නිදාගන්න දෙනවකෝ."

මම නිම්නිම් ට ඔරවලා කිව්වා.

"යකූ තෝ මට කියන්න එපා අර මල විකාර 3ඩේස් නෝ නයිට් ගාන කුනුහබ්බේ කරා කියලා.බලහන් ඇස් වල හැටි ගොරකා ගෙඩි දෙකක් වගේ.උඹ නිකන් ඇවිදින සොම්බී කෙනෙක් වෙලා යකූ.දැක්කත් ඇඟකිලිපොලා යනවා😨."

නිම්නිම් ට පෙන්නම බෑ මම ත්‍රී ඩේස් නෝ නයිට් කියලා එක දිගට දවස් තුනක් නිදාගන්නේ නැතුව කොරියන් ඩ්‍රාමාස් බලනකොට.ස්කුල් යන කලේ පටන් ගත්ත ඒ පුරුද්ද කැම්පස් එකෙන් අවුට් වෙලාවත් මට අතාරින්න බෑරි වුනා.

"වෙන එවුන් නයිට් ඩියුටි වලින් නිදහස් වෙලා නිවාඩු දලා හොඳට රෙස්ට් කරනවා.ඒකට මෙකී නයිට් ඩියුටිත් කරලා මෙතනත් නිදිමාරාගෙන හොටු පෙර පෙර අර මොන්ගල් කතා බලනෝ."

නිම්නිම්ගේ කියවිල්ල නිසා මම කොට්ටේ අස්සේ ඔළුව ඔබාගත්තේ තව ටිකක් නිදාගන්න.කොහෙද ඉතින් එත් මේකගේ කියවිල්ලනේ.

"මම යනෝ කිරි බත් කන්න,චූටි අම්මා මම ආස නිසාම ඉඹුල් කිරිබත් හදනෝ කිව්වා.පැයක් ඇතුලත පහලට වරෙන්.මම අද ගෝල් යනවා යන්න ඕනි නම් වර.පරක්කු උනොත් මම ගියා ඈ."

නිම්නිම් මම ඔළුව ඔබන් හිටිය කොට්ටේ ඇඳලා අරන් මගේ ඔළුවටම ගහන ගමන් කියලා කාමරෙන් එළියට ගියා.

ඒ ගියේ මගේ අතිජාත මිත්‍රයා සහෝදරයා.මාත් එක්ක හැම පිස්සුවක්ම කෙලින්නේ එයා.නිමිත් නිම්සර සමරනායක.මට වඩා මාස තුනයි වැඩිමල්.අපි අතදරුවා කලේ ඉඳන් එකට.ස්කුල් යනකොට විතරයි අපි දෙන්නා වෙන්වුනේ.මෙඩිකල් කොලේජ් ගියෙත් එකට.දැන් වැඩ කරන්නෙත් එකම හොස්පිට්ල් එකේ. කොටින්ම කිව්වොත් මන් යන්නේ කොහෙද ඔය අවතාරේ එතන.

මම තරුදි සහස්නා දිසාසේකර.වයස 27 ක් වන වෛද්‍යවරියක්.පවුලේ එකන ළමයා මන්.මේ තරුදිට නම් ලව්,මැරේජස් ඇලජික්.ඒකට හේතුවත් ආදරයම තමයි.මගේ ලොකේ ඉන්නේ පුද්ගලයෝ හතරයි.ඒ මගේ අම්මයි තාත්තායි නිම්නිම් නුයි එයාගේ අම්මා තමරා අම්මයි විතරයි.ඒ හතර දෙනා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.පිට අයට අහිංසකව හිටියත් ඔය හතරදෙනා එක්ක තමයි මම දඟකාරකම් ඔක්කොම කරන්නේ.

ටික වේලාවක් ඇඳේ කල්පනා කර කර ඉඳලා මම වෝශ් එකක් දාගෙන ගල්ලේ යන්නත් රෙඩී පහලට ගියේ අර මලපෙරේතස් කිරිබත් ටික කොටාබලා මාවත් දලා ගාල්ලේ ගිහින් ඇති කියලා හිතලා.

හපෝ මන් යනකොට මේකා පැන්ට්‍රි ටේබල් එක උඩ ඉඳගෙන කිඹුලා කට අරනවා වගේ කට ඇර ඇර කිරිබත් වලට වැඩේ දෙනවා.මම පැනපු ගමන් නිම්නිම්ගේ ඉන මිරිකුවේ මල පෙරේතකම දෙපිටින් යන්න.

"අම්මෝ..චුටී අම්මේ..."

මන් ඉවරයි.. මේකා කෑගහගෙනම මේසෙන් පැන්න පාර උකුලේ තිබ්බ කිරබත් දාපූ දිසීය බිම.අපේ ගෙදර විදුරු භාණ්ඩ සමානයි අපේ අම්මයි ජිවිතේ.මම එතනින් හිමින් ලිස්සලා එන්න හදනකොටම මගේ මව් යානාව එතනට කඩා පහත් වුනා.

"චුටී මොකක්ද කරපු ඒ නොසන්ඩාල වැඩේ.හතුරෙක්ටවත් ඔහෝම කරනවද කනකොට.අනිත් එක බලන්න බෝල් එකත් අපරාදේ.තාත්තී මට උපන්දිනේකට අරන් දූන්නු සෙට් එකක්.මේ ටික අස් කරනවා නොසන්ඩාල වැඩ කෙරුවනම්."

අම්මී වරම අතට අරන් මට බනිනකොට නිම්නිම් ඉන්නෝ මට නොන්ඩි හිනාවක් දාගෙන.මූ නම් මගේ හතුරෙක් නෙමි ජන්මාන්තර වෛරක්කරයෙක්.මම නිම්නිම්ටත් ඔරවලා එතන අස්කරලා දලා කන්න වාඩි වුනා.

මෙන්න මේ යකා පුටුවත් මගේ ළඟට ඇදගෙන මගේ කිරිබත් වලටත් වැඩේ දෙන්න හදන්නේ.

මමයි නිම්නිම් නුයි කිරිබත් ටික රණ්ඩු වෙවී කනකොට අපේ අවදානේ බිඳුනේ අම්මීගේ හඬින්.

"චුටී මේ සතියේ ඉරිදා ඔයාව බලන්න මනමාලයෙක් එනවා.තාත්තී කිව්වා කියන්න කියලා මේ පාර විකාර කරන්නේ නැතුව ලෙස්ති වෙන්න කියලා."

මනමාලයා ගැන කිව්වා ගමන් කල්පනාව නැතුවම මම නිම්නිම්ට උකුලට ගැහුවා.

"ආව්ව්..."

ලෝක පුදුමේ කියන්නේ මෙච්චර වෙලා මන් එක්ක වලි කෑව කිරිබත් කෑල්ලත් ඇතැරලා මූ දෙකට නැමිලා ඉන්නවා.

"උඹ බඳින්න ආස නෑ කියලා මගේ පරම්පරාව නැති කරන්නද යකෝ හදන්නේ."

හුටා.. නිම්නිම් දත් මිටිකකා කියනකොට තමයි මටත් වැඩේ මිටර් වුනේ.මූට ළමයි නැති වුනෝත් අර හශියා පව්.

මාස කිපයක් කනක් ඇහිල්ලේ හිටියා අන්තිමට ආපු මනමාලයට පසුපස නොබලා දුවන්න වැඩ කෙරුවම.දැන් ආයිත් පටන් ගෙන අප්පා.

"ඒ නිම්නිම් මේ පාර එන යකාටත් මොකක්ද කරන්නේ."

මම ඔළුවත් පහත් කරන් නිම්නිම්ගෙන් ඇහුවේ අම්මීට ඇහුනෝත් දෙන්නම ගස් නිසා..

ආව්ව්....

එකපාරටම ....

💕නැවත හමුවෙමු...

එහෙනම් ඔයාලට ඔන්න මං අලුත් කතාවකුත් ගෙනාවා...කට්ටියට මොකද හිතෙන්නෙ කතාව ගැන...කියලා යන්නකෝ එහෙනම්..ඔයාලා කැමතිද කියලා...

ශෙයාර් පාරක් දාන්නකෝ පලවෙනි කොටසනේ...................................................................

අපේ වට්සැප් චැනල් එකේ නැත්නම් ටෙලිග්‍රෑම් එකේ කියවන අය ලයික්කුවක් 👍 ❤️ එකක් හලාගෙන යන්නකෝ....ඒ වගේම ෆේස්බුක් එකේ කියවන අය චූටි අදහසක් කියාගෙන යමුකෝ..

ඊලග කොටසින් හමුවෙමු..❤️❤️

02 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/359

03 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/360

04 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/361

05 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/362

06 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/363

07 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/364

08 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/365

09 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/366

10 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/367

11 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/368

12 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/369

13 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/370

14 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/371

15 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/372

16 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/373

17 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/374

18 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/375

19 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/376

20 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/377

21 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/378

22 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/379

23 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/380

24 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/381

25 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/382

26 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/383

27 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/384

28 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/385

29 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/386

30 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/387

31 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/388

32 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/389

33 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/390

34 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/391

35 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/392

36 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/393

37 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/394

38 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/395

39 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/396

40 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/397

41 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/398

42 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/399

43 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/400

44 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/401

45 කොටස..🖤
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/402

45 කොටස..🖤 අවසාන කොටස..❤️
https://whatsapp.com/channel/0029Va5eU6YKWEKjmbvSAC3l/403

මේ ලස්සන කතාව #කූල් ට ලියන්නේ..අපේ #විනී..🖤❤️

- විනී සුලක්ෂනා -

📌️ w w w. c o o l m a c h a n c o o l . l k




දුවලා තාත්තලාට වැඩිපුර ආදරේ ඇයි..❤️
03/12/2023

දුවලා තාත්තලාට වැඩිපුර ආදරේ ඇයි..❤️

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පොත් සාප්පු හිමියෙකු තම පුස්තකාලය අධික කුලිය හේතුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කළේය. පො...
03/12/2023

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පොත් සාප්පු හිමියෙකු තම පුස්තකාලය අධික කුලිය හේතුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කළේය. පොත් නව ස්ථානයට ගෙන යාමට අවශ්‍ය බැවින් ඔහු ඒ සඳහා උපකාර ඉල්ලා සිටියේය.

නියමිත දිනයේදී තරුණයන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ඇතුළු පුද්ගලයන් 250කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වීමට පැමිණි අයුරු දුටු පොත් හල් හිමියා පුදුමයට පත් විය.

පැරණි ස්ථානයේ සිට අඩි 500ක් දුරින් පිහිටි නව ස්ථානයට , මිනිස් දම්වැලක ආකාරයෙන් එකට එක්ව සිටි පිරිස පොත් දහස් ගණනක් පහසුවෙන් මාරු කළෝය.

පැයක් වැනි කෙටි කාලයකින් කාර්යය නිම විය...❤️

ආන්නේකයි මම කියවන අයට මේ තරම් ආදරේ..😍

හැමදාම වැරදුනේ අඳුරන ඔක්කොම යාළුවෝ කියලා හිතලා..🥺
01/12/2023

හැමදාම වැරදුනේ අඳුරන ඔක්කොම යාළුවෝ කියලා හිතලා..🥺

අනිවාර්‍යෙන්ම..🖤
01/12/2023

අනිවාර්‍යෙන්ම..🖤

මොකද තවදුරටත් වාද කරලා වැඩක් නෑ එතකොට..🥺
26/11/2023

මොකද තවදුරටත් වාද කරලා වැඩක් නෑ එතකොට..🥺

හ්ම්ම් ඇත්තටම..🥺❤️
26/11/2023

හ්ම්ම් ඇත්තටම..🥺❤️

හ්ම්ම්..😥 ඉක්මනට හරියයි..
21/11/2023

හ්ම්ම්..😥 ඉක්මනට හරියයි..

ජීවිතයට මොනවා තිබුනද..🌼නෑ කිසිවක් ඒ නුඹ වාගේ..❤️කෝ බලන්න එහෙම හිතන අය..🙋
20/11/2023

ජීවිතයට මොනවා තිබුනද..🌼
නෑ කිසිවක් ඒ නුඹ වාගේ..❤️

කෝ බලන්න එහෙම හිතන අය..🙋

Address


Alerts

Be the first to know and let us send you an email when Cool machan cool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share