Lashi's Diary

Lashi's Diary තවත් සිද්ධියකට අවසරයි!

මගේ ආදරණීය මමට… 💖ස්තුතියි මගේ ළඟින්ම හිටියට.ලෝකය නිහඬ වුණ දවස්වල මගේ හිත අහගෙන හිටියට.වැටුණු හැම මොහොතකම මගේ අත අල්ලගෙන ...
03/08/2026

මගේ ආදරණීය මමට… 💖

ස්තුතියි මගේ ළඟින්ම හිටියට.
ලෝකය නිහඬ වුණ දවස්වල මගේ හිත අහගෙන හිටියට.
වැටුණු හැම මොහොතකම මගේ අත අල්ලගෙන නැගිට්ටුවට.

මට දුක හිතුණ වෙලාවල මාව සැනසුවේ මමයි.
මට බය හිතුණ වෙලාවල මට ශක්තිය දුන්නේ මමයි.

ඒ නිසා අද මම මටම කියනවා…

“ස්තුතියි මාව අතහැරියේ නැතිවුණාට.
ස්තුතියි මාව ආදරෙන් බලාගත්තට.
මම මගේම වීරයා.”

මම මට ආදරෙයි.
මම මගේ වටිනාකම දන්නවා. ✨

lashi's Diary
1.11💐

All that glittersIs not gold..✅ #1.11💐Lashi's Diary
21/06/2026

All that glitters
Is not gold..✅

#1.11💐
Lashi's Diary

සතුට කියන්නෙතමන් කරන පොඩි දේ හරිඅගය කරනපිරිමියෙකු ලැබීමයි1.11 💐Lashi's Diary
20/06/2026

සතුට කියන්නෙ
තමන් කරන පොඩි දේ හරි
අගය කරන
පිරිමියෙකු ලැබීමයි

1.11 💐
Lashi's Diary

ඒදේම මටත් උනොත් කියලහිතන්න! #1.11💐
15/06/2026

ඒදේම මටත් උනොත් කියල
හිතන්න!

#1.11💐

we are not in the universe ,because we are the universe ! 🤍🪄අපි විශ්වයේ නැහැමොකද අපි විශ්වය! 🤍🪄
13/06/2026

we are not in the universe ,
because we are the universe !
🤍🪄අපි විශ්වයේ නැහැ
මොකද අපි විශ්වය! 🤍🪄

උඹටයි මටයි!මං මේ කියන්නෙඋබ දිනන්නම ඕන,පරදින්න එපා කියන්නෙ නැහැවැටෙන්න එපා කියන්නෙත් නැ,හැබැයි පැරදුන වැටුන තැනඅඬ අඬ ඉන්න...
13/06/2026

උඹටයි මටයි!

මං මේ කියන්නෙ
උබ දිනන්නම ඕන,
පරදින්න එපා කියන්නෙ නැහැ
වැටෙන්න එපා කියන්නෙත් නැ,
හැබැයි පැරදුන වැටුන තැන
අඬ අඬ ඉන්න එපා,
මට ලැජ්ජයි
මට පිස්සුයි!

එකපාරක් මම කියන දේ
අහල දැන්වත් හැදියන්
වැටෙනවනම් ඇයි වැටෙන තරමට උබට
නැගිටින්න බැරි
මම මෙ කියන දේ හරියනව සත්තයි!
උඹ වැටෙන තරමට නැගිට්ටොත්
උබ දිනනව ඒක සත්තයි
ඉතින් මේ කියන්නෙ
මම උඹටයි මටයි!

#1.11💐

Blessing !ගැහැනු ළමයෙකුගෙ ජිවිතේ ලොකුම blessing එක,තටු කපලා හිර කරන්නෙකු වෙනුවටපියාඹන්න අහසක් තනා දෙන සහකරුවෙකු ලැබීම! #...
13/06/2026

Blessing !

ගැහැනු ළමයෙකුගෙ ජිවිතේ
ලොකුම blessing එක,
තටු කපලා හිර කරන්නෙකු වෙනුවට
පියාඹන්න අහසක් තනා දෙන සහකරුවෙකු ලැබීම!

#1.11💐
Lashi's Diary

13/06/2026

😂

#1.11💐
Lashi's Diary

මඟ හරින්න!ඔයාව රිද්දන හැමෝමව!ඔයාට අපහාස කරන හැමොමව!ඔයාව අඬවන හැමෝමව!ඔයාට කරදර කරන හැමෝමව!ඔයාව මානසිකව වට්ටන හැමොමව!ඔයාගෙ...
12/06/2026

මඟ හරින්න!

ඔයාව රිද්දන හැමෝමව!
ඔයාට අපහාස කරන හැමොමව!
ඔයාව අඬවන හැමෝමව!
ඔයාට කරදර කරන හැමෝමව!
ඔයාව මානසිකව වට්ටන හැමොමව!

ඔයාගෙ සැනසීම ඔයාගෙ විතරයි!පිටින් එන වචන නිසාවත් පිට ඉදන් අපිට බලපැම් කරන කිසි කෙනෙක් නිසා මගෙ නිදහස,මගෙ ආත්මගරුත්වය නැති වෙනවනම් ඔයා පනවගේ ආදරේ කරන කෙනා උනත් දෙපාරක් නොහිතා මඟහරින්න.මොකද මානසික නිදහස වැදගත්ම දේ නිසා!

Purple Day!💜️
1.11💐
-Lashi's Diary-

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Lashi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share