30/09/2026
දින ගණනකට පසුව...❤️
නිවාඩු දින දෙකේ ගමේ ගිය නිසාත් , මේ දින ටිකේ අසනීපෙන් සිටිය නිසාත් කෑම පිටුවට ෆොටෝ එකතු කරන්න බැරි උනා..🙃
අසනීප දින ටිකේ මහත්තයා තමයි කෑම හැදුවෙ..😌 පිංතූර ගන්නනම් බැරි උනා..
අද රෑට,
පරිප්පු හොදි , කට්ට සම්බෝල , බිත්තර ඔම්ලට් , මාලු
ඊටපස්සෙ , දිවුල් කිරි බීම එකක් 😋
“අද නොලැබුණු දේවල් ගැන දුක් නොවී, හෙට ලැබෙන්නට තියෙන සුන්දර දේවල් ගැන බලාපොරොත්තුවෙන් නිදියන්න… හැම උදෑසනක්ම අලුත් අවස්ථාවක්. සුභ රාත්‍රියක්! ❤️🌙”