යොවුන් බලගණය Youn Balaganaya

යොවුන් බලගණය Youn Balaganaya පරිසර හිතකාමී යුගයක් කරා තරුණ පරපුර

මාතර රැකියා විරහිත අය  CV මෙම Whats app අංකයට එවන්න රැකියා පුරප්පාඩු ඇති මාතර අවට ආයතන සමගින් ඔබට සුදුසු රැකියාවක් සොයා ...
09/05/2025

මාතර රැකියා විරහිත අය CV මෙම Whats app අංකයට එවන්න රැකියා පුරප්පාඩු ඇති මාතර අවට ආයතන සමගින් ඔබට සුදුසු රැකියාවක් සොයා ගැනීමට යොවුන්බලගණය ,CFDM අපි සහය වන්නෙමු .

රැකියාවක් සොයන ඔබට අපෙන් රැකියාවක් . ඔයාගෙ CV එක Whats app කරන්න . ඔයාට සෙට් වෙන ජොබ් එකකට අපි ඔයාව යොමු කරන්නම් මෙය 100%Free Ceylon Future Digital Marketing & යොවුන් බලගණය Youn Balaganaya සමාජ සත්කාරයකි .send your cv Whats app 071624 7717, [email protected]

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සදහා මා වෙනුවෙන් ඡන්දය භාවිතා කල ඔබ  සියලුම දෙනාට  බෙහෙවින්ම  ස්තූතියි .රට සංවර්ධනය ක...
06/05/2025

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සදහා මා වෙනුවෙන් ඡන්දය භාවිතා කල ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි .

රට සංවර්ධනය කිරීමට දේශපාලනය බලයක් අත්‍යවශ්‍ය ම නැති බව මම ව්ශ්වාස කරම්.
එහෙයින්,
මම මෙතෙක් කාලයක් දේශපාලන බලයක් නොමැතිව කරගෙනගිය සියලුම සමාජසේවා කටයුතු පෙර ලෙසම යොවුන් බලගණය සංවිධානය මගින් ජනතාවට ඉටු කිරීමට බලාපොරොත්තු වෙමි .

විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ සුදුසුකම් වලට ගැලපෙන පරිදි පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමට ඉදිරියේදීත් කටයුතු කරම්.

යොවුන් බලගණය සංවිධානය සමග එක්ව රටට ජාතියට ආගමට සේවය කිරීමට මා සමග ඉදිරියටත් මේ ලෙසම එකතු වන ලෙස ගෞරවයෙන් ඔබ සැමට ආරාධනා කර සිටිම්.

මීට
පොදුජන එක්සත් පෙරමුණ
තරුණ නායක
යොවුන් බලගණය නිර්මාතෘ සභාපති
ශෂික අංජන.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ නායකත්වය .  යොවුන් බලගණය නිර්මාත වත්මන් නායක මෘදුකාංග ඉංජිනේරු , තරුණ  ව්‍යව...
06/05/2025

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ නායකත්වය .
යොවුන් බලගණය නිර්මාත වත්මන් නායක මෘදුකාංග ඉංජිනේරු , තරුණ ව්‍යවසායක ශෂික අංජන
Shashika Anjana
2025 පලාත් පාලන මැතිවරණය සදහා තිහගොඩ ප්‍රාදේශීය සභාව තිහගොඩ කොට්ඨාශයෙන් . යොවුන් බලගණය Youn Balaganaya
#යොවුන්_බලගණය

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා යොවුන් බලගණය නයක ශෂික අංජන  තිහගොඩ ප්‍රාදේශීය සභාව.
22/04/2025

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා යොවුන් බලගණය නයක ශෂික අංජන තිහගොඩ ප්‍රාදේශීය සභාව.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ නායකත්වය .
යොවුන් බලගණය නිර්මාතෲ වත්මන් නායක මෘදුකාංග ඉංජිනේරු , තරුණ ව්‍යවසායක ශෂික අංජන

2025 පලාත් පාලන මැතිවරණය සදහා තිහගොඩ ප්‍රාදේශීය සභාව තිහගොඩ කොට්ඨාශයෙන් .
#යොවුන්_බලගණය

ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම උදෙසා උගත් ,බුද්ධිමත් ,තරුණ නායකත්වය . යොවුන් බලගණය නිර්මාතෘ ශෂික අංජ...
30/03/2025

ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම උදෙසා උගත් ,බුද්ධිමත් ,තරුණ නායකත්වය .
යොවුන් බලගණය නිර්මාතෘ ශෂික අංජන .
පොදුජන එක්සත් පෙරමුණ සමගින් තිහගොඩ ප්‍රාදේශීය සභාවට ...
තිහගොඩ කොට්ඨාශය .
Shashika Anjana

යොවුන් බලගණය නිර්මාතෘ ශෂික අංජන .පොදුජන එක්සත් පෙරමුණ සමගින් තිහගොඩ ප්‍රාදේශීය සභාවට ...Shashika Anjana
21/03/2025

යොවුන් බලගණය නිර්මාතෘ ශෂික අංජන .
පොදුජන එක්සත් පෙරමුණ සමගින් තිහගොඩ ප්‍රාදේශීය සභාවට ...
Shashika Anjana

10/09/2024

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when යොවුන් බලගණය Youn Balaganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to යොවුන් බලගණය Youn Balaganaya:

Share