අන්දරේ

අන්දරේ කාටුන් උනත් අත්දැකීම් හොදේ...❤

25/09/2026

සෙක්කු පැදලා තියනවද කට්ටිය...🤔🤔🤔

25/09/2026

මතකද ඒ කාලේ පොල්පිති වලින් බැට් හදන් ක්‍රිකට් සෙල්ලම් කලා හරිම සුන්දර අතීතයක් ඒක...🙂🙂🙂

24/09/2026

ඉස්සර දැන් වගේ දුරකථන නෑනේ මැසෙජ් කරන්න ඒ කාලේ ඉතින් ගස් ගල් අස්සේ හැංගිලා ලියුම් කෑලි දෙන එක තමයි කලේ...🤣

24/09/2026

ඉස්සර දැන් වගේ යන්ත්‍ර සූත්‍ර නැති නිසා මී ගවයින් යොදා ගෙන තමයි කුඹුරු වැඩ කරන්නේ ඒක හරිම සුන්දර දර්ශනයක්...🙂

24/09/2026

ඉස්සර ගමට තිබ්බ බස් එක මිස් උනොත් ටවුමට යන්න වෙන්නෑ ඉතින් මේක කාටත් තිබ්බ එකම වාහනේ...😁🤔

23/09/2026

ආස නැද්ද ඔයාලා... 😉😉

23/09/2026

ඉස්සර වාහන නැති කාලේ ගෙදර ඉදන්ම පයින් ගිහින් සිරිපා වැඩගත්තා මතකද...🤔

23/09/2026

මතකද ඉස්සර ලස්සන පන් පැදුරු අපේ ආච්චි අම්මලා විව්වා.ඒ කාලේ හැම ගෙදරම පන්කොල පැදුරු තිබ්බා... #අන්දරේ

22/09/2026

ඒ කාලේ රුපියල් පහක් දහයක් හම්බඋනාම බුල්ටෝ කන්න කඩේට දුවනවා පැයගානක් හපන්න පුලුවන් මතකද....😁🤔

22/09/2026

ඉස්සර සීඩී වීසීඩි ඩීවීඩි එන්න කලින් ආවේ කැසට් පීස් ඉතින් ඒ කාලේ කැසට් පීස් වලට ලොකු ඉල්ලුමක් තිබ්බා මතකද...🤔🤔 ゚viralシ

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when අන්දරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share