27/02/2026
🟥📺📡 මාතර අපේ ගමට - 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑
සමඟින් "ගමට දෙරණ" සංචාරය ඇරඹෙයි❗🚌
ඔබේ නිවසටත් කිසිදු මාසික ගාස්තුවක් නැතිව, පැහැදිලි රූපවාහිනී අත්දැකීමක් ගෙන එන 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 දැන් මාතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් FM දෙරණ සමඟ එක්ව ඔබව හමුවීමට පැමිණේ!
අපි ඔයාලව හම්බවෙන්නේ මේ තැන්වලදී 😍
📡 මාර්තු 3 #මාතර
📡 මාර්තු 4 #දික්වැල්ල
📡 මාර්තු 5 #හක්මණ
📡මාර්තු 6 #ඌරුබොක්ක
📡මාර්තු 7 #දෙනියාය
ඔබට ලැබෙන විශේෂ අවස්ථා:
🔺නොමිලේ freesat ඩිකෝඩරයක් දිනා ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාව.
🔺Feeesat සමඟ අත්වැල් බැඳගන්නා නව අලෙවි නියෝජිතයන් බඳවා ගැනීම.
🎶 FM දෙරණ සමඟ එක්ව විනෝද වෙන්න, තෑගි දිනන්න අප හා එක්වන්න!
𝙈𝙖𝙩𝙖𝙧𝙖 දිස්ත්‍රික්කයේ සිටින ඔබ සැමට අපි ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා මෙම වැඩසටහන හා එක්වී 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 අත්දැකීම සමීප කර ගන්නා ලෙස.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
Call📲 071 2227777
𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 - සදහටම නොමිලේ! 🇱🇰
Freesat TV Matara