DJ Mix Home

DJ Mix Home 💁‍♂️ Welcome DJ Mix Home 🇱🇰🇱🇰👍

👉     🇱🇰  📢   🇱🇰 👇       ✴️ වෙතින් 🫴 බොරැල්ල සහ කඩවතට යවන ලැබූ  DJ Mix Completely Song පැක් සහ  අප්ඩේට් Song පැක් . මා ග...
09/12/2025

👉 🇱🇰 📢 🇱🇰 👇

✴️ වෙතින් 🫴 බොරැල්ල සහ කඩවතට යවන ලැබූ DJ Mix Completely Song පැක් සහ අප්ඩේට් Song පැක් . මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා ඔයාලා දෙන්නටම..🙏🙏

✴️🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

✴️ ☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

✴️📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

✴️📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

✴️📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

✴️📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

✴️📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

👉     🇱🇰  📢   🇱🇰 👇       ✴️ වෙතින් 🫴 👉පිළියන්දල 👉වේයන්ගොඩ 👉  වැල්ලවාය  👉නුවර 👉ඇල්පිටිය යන පළාත් වලට යවන ලැබූ අප්ඩේට් Son...
19/11/2025

👉 🇱🇰 📢 🇱🇰 👇

✴️ වෙතින් 🫴 👉පිළියන්දල 👉වේයන්ගොඩ
👉 වැල්ලවාය 👉නුවර 👉ඇල්පිටිය යන පළාත් වලට යවන ලැබූ අප්ඩේට් Song පැක් .මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා ඔයාලා පස්දෙනාටම ..🙏🙏

✴️🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

✴️ ☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

✴️📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

✴️📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

✴️📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

✴️📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

✴️📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

👉      🇱🇰  📢   🇱🇰 👇 ✴️ වෙතින් 🫴කටුබැද්ද සහ ජාඇල වෙතට යවන ලැබූ DJ Completely  Song Mix පැක් හා අප්ඩේට් Song පැක් .මා ගැන ...
10/11/2025

👉 🇱🇰 📢 🇱🇰 👇

✴️ වෙතින් 🫴කටුබැද්ද සහ ජාඇල වෙතට යවන ලැබූ DJ Completely Song Mix පැක් හා අප්ඩේට් Song පැක් .මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා ඔයාලා දෙන්නටම ..🙏🙏

✴️🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

✴️ ☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

✴️📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

✴️📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

✴️📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

✴️📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

✴️📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

📢   🇱🇰  ✴️ වෙතින් 🫴වැලිගම , නුවර සහ හෝමාගම වෙතට යවන ලැබූ DJ Completely  Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන ...
31/10/2025

📢 🇱🇰

✴️ වෙතින් 🫴වැලිගම , නුවර සහ හෝමාගම වෙතට යවන ලැබූ DJ Completely Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා සහෝ ඔයාලා තුන්දෙනාටම. ..🙏🙏

✴️🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

✴️ ☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

✴️📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

✴️📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

✴️📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

✴️📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

✴️📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

✴️💁‍♂️*මොකද්ද මේ Dj කියන්නේ?*👇👇 ✴️"DJ" (ඩීජේ) යන නම අපට නිතරම පාහේ රාත්‍රී සමාජශාලාවක, උත්සවයක, මංගල සාදයක හෝ ගුවන්විදුල...
30/10/2025

✴️💁‍♂️*මොකද්ද මේ Dj කියන්නේ?*👇👇

✴️"DJ" (ඩීජේ) යන නම අපට නිතරම පාහේ රාත්‍රී සමාජශාලාවක, උත්සවයක, මංගල සාදයක හෝ ගුවන්විදුලියක ඇසෙන, ඉතා හුරුපුරුදු වචනයකි. නමුත් මෙම අකුරු දෙක පිටුපස ඇති සැබෑ අර්ථය, කලාව සහ ඉතිහාසය කුමක්ද? "DJ" යනු හුදෙක් ගීත එකින් එක වාදනය කරන පුද්ගලයෙක්ද? නැතහොත් ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි තිබේද?

✴️"DJ" යන්නෙහි තේරුම.👇👇

✴️"DJ" යනු "Disc Jockey" (ඩිස්ක් ජොකී) යන ඉංග්‍රීසි වචන ද්විත්වයේ කෙටි කළ නාමයයි. "Disc" යනු අතීතයේ සංගීතය පටිගත කළ ග්‍රැමෆෝන් තැටි (Vinyl Records) වන අතර, "Jockey" යනු යමක් දක්ෂ ලෙස හසුරුවන, හෝ ක්‍රියාකරවන පුද්ගලයායි. ඒ අනුව, "Disc Jockey" යනු "සංගීත තැටි දක්ෂ ලෙස හසුරුවන්නා" යන්නයි.

✴️💁‍♂️ඉතිහාසය සහ පරිණාමය.👇👇

✴️DJ සංකල්පය ආරම්භ වූයේ 1930 ගණන්වල ගුවන්විදුලි විකාශනයත් සමගය. ගුවන්විදුලි නිවේදකයන් විසින් තැටි මාරු කරමින් ගීත වාදනය කිරීම මුල්ම "DJ" කාර්යය විය. කෙසේ වෙතත්, අද අප දකින "DJ" කලාව බිහිවන්නේ 1960 දශකයේ අග භාගයේ සහ 70 දශකයේදීය.

✴️විශේෂයෙන්ම "ඩිස්කෝ" (Disco) සහ "හිප්-හොප්" (Hip-Hop) සංස්කෘතීන්ගේ නැගීමත් සමග, DJ වරුන් හුදු ගීත වාදකයින්ගේ තැනින් මිදී, ඔවුන්ම කලාකරුවන් බවට පත්විය. ඔවුන් ගීත දෙකක් එකිනෙක නොදැනෙන සේ මිශ්‍ර කිරීමට (Mixing), රිද්ම ගැලපීමට (Beatmatching) සහ තැටි අතින් කරකවමින් නව ශබ්ද නිපදවීමට (Scratching) පටන් ගත්හ.

✴️💪💪DJ කෙනෙකුගේ ප්‍රධාන කුසලතා.👇

✴️සාර්ථක DJ කෙනෙකු යනු තාක්ෂණික දක්ෂතා සහ නිර්මාණශීලීත්වයේ එකතුවකි.

✴️ගීත තෝරා ගැනීම (Selection): මෙය DJ කෙනෙකුගේ වැදගත්ම කුසලතාවයයි. පැමිණ සිටින ප්‍රේක්ෂක පිරිසගේ මනෝභාවය (Mood) තේරුම් ගෙන (Reading the Crowd), අවස්ථාවට ගැලපෙන, නියම ගීතය, නියම වේලාවට වාදනය කිරීමට ඇති හැකියාව අත්‍යවශ්‍ය වේ.

✴️මිශ්‍ර කිරීම (Mixing): DJ කලාවේ හරය මෙයයි. එක් ගීතයක් අවසන් වීමට පෙර, ඊළඟ ගීතයේ රිද්මය (BPM - Beats Per Minute) පළමු ගීතයට ගලපා, කිසිදු බාධාවකින් තොරව, සුමට ලෙස ගීත දෙක සම්බන්ධ කිරීම මින් අදහස් වේ.

✴️තාක්ෂණික දක්ෂතා (Technical Skills): "Scratching", "Beat Juggling" (රිද්ම සමග සෙල්ලම් කිරීම) වැනි ක්‍රම හරහා DJ වරුන් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගනී. ඔවුන් සංගීතය වාදනය කරනවා පමණක් නොව, එම මොහොතේදීම එය ප්‍රතිනිර්මාණය කරයි.

✴️💁‍♂️DJ වර්ග🫴🫴

✴️සියලුම DJ වරුන් එක සමාන නොවේ. ඔවුන්ගේ කාර්යභාරය අනුව ප්‍රධාන වර්ග කිහිපයක් ඇත:

✴️Club DJ (සමාජශාලා DJ): රාත්‍රී සමාජශාලාවල සජීවීව පිරිස නැටවීම සඳහා අඛණ්ඩ සංගීතයක් (Mix) නිර්මාණය කරයි.

✴️Mobile DJ (ජංගම DJ): මංගල උත්සව, උපන්දින සාද වැනි පෞද්ගලික උත්සව සඳහා කුලියට ගන්නා අතර, ඔවුන් සතුව පුළුල් පරාසයක විවිධ සංගීත එකතුවක් තිබිය යුතුය.

✴️Radio DJ (ගුවන්විදුලි DJ): ගුවන්විදුලි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරමින් ගීත වාදනය කරයි.

✴️Turntablist (ශිල්පී DJ): මොවුන් DJ උපකරණ (Turntables) සංගීත භාණ්ඩයක් ලෙස භාවිතා කරමින්, "Scratching" වැනි දක්ෂතා ප්‍රදර්ශනය කරන කලාකරුවන්ය.

✴️💁‍♂️තාක්ෂණයේ බලපෑම.

✴️අතීතයේ විශාල ග්‍රැමෆෝන් තැටි (Vinyl) භාවිත කළත්, අද වන විට තාක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. CDJ ප්ලේයර්ස්, DJ කොන්ට්‍රෝලර්ස් (Controllers) සහ ලැප්ටොප් පරිගණකවල ඇති විශේෂිත මෘදුකාංග (Software) නිසා DJ කලාව වඩාත් පහසු සහ ප්‍රවේශ විය හැකි දෙයක් බවට පත්ව ඇත.

✴️💁‍♂️නිගමනය.

✴️DJ යනු හුදෙක් "සිංදු දමන්නෙකු" නොවේ. ඔහු හෝ ඇය යනු, ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් තේරුම් ගන්නා මනෝ විද්‍යාඥයෙක්, සංගීතය ගැන ගැඹුරු දැනුමක් ඇති පුස්තකාලයාධිපතිවරයෙක්, සහ තාක්ෂණය දක්ෂ ලෙස හසුරුවන ශිල්පියෙකි. සාදයක මුළු ශක්තිය, උද්යෝගය සහ ජීවය රඳවා තබා ගනිමින්, මිනිසුන්ට අමතක නොවන අත්දැකීමක් තිළිණ කිරීම DJ කෙනෙකුගේ එකම අරමුණ වේ..🔜 DJ Mix Home ..💪💪

✴💁‍♂️💁‍♂️What is a DJ? 🤌🤌🤏👉👈

✴️The name "DJ" is a very familiar word we often hear at a nightclub, an event, a wedding party, or on the radio. But what is the real meaning, art, and history behind these two letters? Is a "DJ" merely a person who plays songs one by one? Or is there a deeper meaning to it?

💁‍♂️The Meaning of "DJ".👇

✴️"DJ" is the shortened name for the English words "Disc Jockey." "Disc" refers to the gramophone records (Vinyl Records) on which music was recorded in the past, while "Jockey" is a person who skillfully handles or operates something. Therefore, "Disc Jockey" means "one who skillfully handles music discs."

💁‍♂️History and Evolution.👇👇

✴️The DJ concept originated with radio broadcasts in the 1930s. The first "DJ" task involved radio announcers playing songs by changing records. However, the "DJ" art we see today emerged in the late 1960s and 70s.

✴️Especially with the rise of "Disco" and "Hip-Hop" cultures, DJs transcended from being mere song players to becoming artists in their own right. They began to mix two songs seamlessly (Mixing), match rhythms (Beatmatching), and create new sounds by spinning records by hand (Scratching).

💁‍♂️A DJ's Key Skills.👍👍💪

✴️A successful DJ is a combination of technical skill and creativity.

✴️Song Selection (Selection): This is a DJ's most important skill. The ability to understand the audience's mood (Reading the Crowd), suit the occasion, and play the right song at the right time is essential.

✴️Mixing: This is the core of the DJ art. It involves matching the rhythm (BPM - Beats Per Minute) of the next song to the first song before it ends, and connecting the two songs smoothly without any interruption.

✴️Technical Skills: DJs build their own identity through techniques like "Scratching" and "Beat Juggling" (playing with rhythms). They don't just play music; they recreate it in that very moment.

💁‍♂️Types of DJs.👇

✴️Not all DJs are the same. There are several main types based on their roles:

✴️Club DJ: Creates a continuous mix for a live crowd to dance to in nightclubs.

✴️Mobile DJ: Hired for private events like weddings and birthday parties, they must have a wide collection of diverse music.

✴️Radio DJ: Presents shows on a radio channel and plays songs.

✴️Turntablist: These are artists who use DJ equipment (Turntables) as a musical instrument, showcasing skills like "Scratching."

✴️The Impact of Technology.

✴️Although large gramophone records (Vinyl) were used in the past, today's technology has completely changed. DJing has become more accessible and easier thanks to CDJ players, DJ controllers, and specialized software on laptops.

✴️Conclusion.

✴️A DJ is not just a "song player." He or she is a psychologist who understands the audience's emotions, a librarian with deep knowledge of music, and a technician who skillfully handles technology. The true role of a DJ is to maintain the entire energy, excitement, and life of a party, giving people an unforgettable experience.


📢   🇱🇰  වෙතින් 🫴 වැල්ලවාය සහ පුත්තලම  වෙතට යවන ලැබූ DJ Completely  Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන තැබූ ...
23/10/2025

📢 🇱🇰 වෙතින් 🫴 වැල්ලවාය සහ පුත්තලම වෙතට යවන ලැබූ DJ Completely Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා සහෝ ඔයාලා දෙන්නටම. ..🙏🙏

🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

📢   🇱🇰  වෙතින් 💁‍♂️පුත්තලම,💁‍♂️අකුරැස්ස,💁‍♂️අම්බලන්තොට,💁‍♂️නුවර යන ප්‍රදේශවලට යවන ලැබූ අප්ඩේට් Song Mix පැක් .DJ Song පැ...
10/10/2025

📢 🇱🇰 වෙතින් 💁‍♂️පුත්තලම,💁‍♂️අකුරැස්ස,💁‍♂️අම්බලන්තොට,💁‍♂️නුවර යන ප්‍රදේශවලට යවන ලැබූ අප්ඩේට් Song Mix පැක් .DJ Song පැක් මගෙන් මිලදී ගෙන නැවත අප්ඩේට් Song pack මගෙන්ම ලබාගෙන ගොඩක් වාසි එක්ක පෙන්නෙක ඔයාලට ලබා දෙන්නේ ගොඩක් ආදරෙන් .ජය වේවා සහෝ ඔයාලා හතර දෙනාටම. ..🙏🙏

🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

මෙම සතියේ ප්‍රමුඛ නියැළෙන්නෙක් වී මගේ සතිපතා නියැළීමේ ලැයිස්තුවට ඇතුළත් වීම ගැන සුබ පැතුම්.! 🎉 ළහිරු සඳරුවන්, Aruna Peth...
10/10/2025

මෙම සතියේ ප්‍රමුඛ නියැළෙන්නෙක් වී මගේ සතිපතා නියැළීමේ ලැයිස්තුවට ඇතුළත් වීම ගැන සුබ පැතුම්.! 🎉 ළහිරු සඳරුවන්, Aruna Pethum

📢   🇱🇰  වෙතින් 🫴 දඹුල්ල සහ මීරිගම වෙතට යවන ලැබූ DJ Completely  Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන තැබූ විශ්...
05/10/2025

📢 🇱🇰 වෙතින් 🫴 දඹුල්ල සහ මීරිගම වෙතට යවන ලැබූ DJ Completely Song Mix පැක් හා අප්ඩේට් Song Beet පැක් .මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා සහෝ ඔයාලා දෙන්නටම. ..🙏🙏

🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

💁‍♂️🤷World Children"s Day🙋🙋
01/10/2025

💁‍♂️🤷World Children"s Day🙋🙋

📢   🇱🇰  වෙතින් 🫴 ශ්‍රී ලංකාවේ මිතුරෙකු හරහා ජෝර්දාන් වෙත යවන ලැබූ DJ Completely  Song Mix පැක්  එක.මා ගැන තැබූ විශ්වාසයට...
28/09/2025

📢 🇱🇰 වෙතින් 🫴 ශ්‍රී ලංකාවේ මිතුරෙකු හරහා ජෝර්දාන් වෙත යවන ලැබූ DJ Completely Song Mix පැක් එක.මා ගැන තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි. .ජය වේවා සහෝ ඔයාට ..🙏🙏

🇱🇰 🛞🎼Well Come DJ Mix Home🎼🛞🇱🇰

☎️ Hot Line 👉 0️⃣7️⃣1️⃣3️⃣2️⃣0️⃣6️⃣5️⃣8️⃣9️⃣

📌ඔබට අවශ්‍ය DJ Song Mix සැදිමට අවශ්‍ය Beet Loop DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්. ඔබටද Song Mix කරගන්න අවශ්‍ය 🎼 චොකා Beats ,House Beats, Voice Beats.Panjab Beats,HIP HOP Beats,Reggae Beats,New Kawadi Beats,Tamil Beats,Scratch Beats,Beat Box Beats, Vocals & Voices Beats. ඇතුළු බොහෝ දැ ඔබට DJ Song පැක් ගන්නා ඔබට නොමිලේ ලබා දීමට මම සුදානම්.

📌DJ Mix Home එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලට DJ Ree Mix Song පැක් අතුලු බොහෝ දේ එකම තැනකින්. කලවම් නැතුව Mix වෙන්න එන්න ඔයාලත්. 🔕🔕 මේ සියල්ල ඔබ මා වෙත තබන විශ්වාසයට කරන තිලිනයකි..

📌📢2025 අලුත් අබ්ඩේටි එක්ක DJ Song වෙනස් Beet Loop එක්ක Mix වෙච්ච Song DJ Mix Home වෙතින් දැන් ඔබට මිලදී ගන්න පුළුවන්.

📌💠 අලුත් අබ්ඩේටි එක්ක Song පැක් ගන්න ඔයාලට මෙන්න වටිනා අවස්ථාවක්..💁🏻 VirtualDJ 2021/2023 Pro Infinity Software Free.🤗🤗

📌🚩Tag Name සකසා ගන්නත් සමිපුර්ණ Song පැක් ගන්න ඔයාලට Tag Name Free හදලා දේනවා අපි ඔබ වෙනුවෙන්.

゚viralシfypシ゚viralシ
゚viralシviralシfypシ゚viralシalシ

මෙම සතියේ ප්‍රමුඛ නියැළෙන්නෙක් වී මගේ සතිපතා නියැළීමේ ලැයිස්තුවට ඇතුළත් වීම ගැන සුබ පැතුම්.! 🎉 Sumith Lakmal, Ashoka Ban...
16/09/2025

මෙම සතියේ ප්‍රමුඛ නියැළෙන්නෙක් වී මගේ සතිපතා නියැළීමේ ලැයිස්තුවට ඇතුළත් වීම ගැන සුබ පැතුම්.! 🎉 Sumith Lakmal, Ashoka Bandara

Address

Matara

Telephone

+94713206589

Website

Alerts

Be the first to know and let us send you an email when DJ Mix Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share