Down South Vibes

  • Home
  • Down South Vibes

Down South Vibes Flying Us

30/07/2026

පොඩ්ඩගේ Dance එක 🥰❤️

21/07/2026

මුහුද තරම් ගැඹුරු හිතක් තියෙන මිනිස්සුන්ට, කුණාටු කියන්නේ අලුත් දෙයක් නෙවෙයි
​ ​

මාතර වැල්ලමඩම අනතුරින් මිය ගිය තරුණයින් දෙදෙනා.මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී අද (19) සවස ඩිෆෙන්ඩර් රථයක් හා මෝටර් රථයක් සිම...
19/07/2026

මාතර වැල්ලමඩම අනතුරින් මිය ගිය තරුණයින් දෙදෙනා.

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී අද (19) සවස ඩිෆෙන්ඩර් රථයක් හා මෝටර් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරියක හැපී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇතැයි මාතර පොලීසිය පවසයි.

අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැක කෙරෙන මාතර වැවහමන්දුව පදිංචිව සිටි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග (37) සහ මාතර හිත්තැටියේ එස්.එම්.වී.සුභාෂ් (36)නැමැති දෙදෙනෙකි.
ඔවුන්සමග ඩිෆෙන්ඩර් රථයේ ගමන් කල තවේඅ 04 දෙනෙකු සිමෙන්ති පැටවු රථයේ රියදුරු හා සහායක තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

එම රථය හා මෝටර් රථය මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය කර ඇති අතර සිමෙන්ති පැටවු ලොරි රථය තංගල්ල දෙසට සිට මාතර දෙසට ධාවනය කර ඇති බව පොලීසිය සදහන් කරයි.

අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය කුලී පදනම මත ලබා ගෙන ඇති බවට ද පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.එම රථයට දැඩි අලාභ හානී සිදු වී තිබුණි.

Good Night 🌙 ❤️ fans
19/07/2026

Good Night 🌙 ❤️

fans


පෙරහැර මංගල්‍යයේ ආශිර්වාදය සමඟින්, සැමටම සුබ රාත්‍රියක්! ❤️🥰​ ​ ​ ​ ​ ​
16/07/2026

පෙරහැර මංගල්‍යයේ ආශිර්වාදය සමඟින්, සැමටම සුබ රාත්‍රියක්! ❤️🥰






16/07/2026

මේ ගෙවෙන්නේ දකුණේ ලස්සනම දවස් ටික ❤️🥰

15/07/2026

හිත එක තැනක හිරකරලා තියන්න බෑ...
ඒක හරියට සීමාවක් නැති මහ සයුර වගේ,
හැමදාම අලුත් තැන් හොයාගෙන පාවෙලා යනවා ❤️‍🩹





14/07/2026

රුහුණේ හදගැස්ම... මාතර! ❤️🌊






"

හීන වැස්සක් වහින, පුංචි තරු පිරුණු නිහඬ රැයක් වේවා! සුභ රාත්‍රියක්!        ​
14/07/2026

හීන වැස්සක් වහින, පුංචි තරු පිරුණු නිහඬ රැයක් වේවා!
සුභ රාත්‍රියක්!






13/07/2026

අවස්ථාව අනුව මිනිස්සු හැමෝම වෙනස් වෙනවා ❤️‍🩹





Address


81###

Website

Alerts

Be the first to know and let us send you an email when Down South Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share