B & WW

B & WW Beautiful Sri Lanka

ඔබට නිවන් සුව 💐
24/05/2025

ඔබට නිවන් සුව 💐

අනුදිගෙ ලස්සන Family එකට Hart ❤️ වැස්සක් දෙමුද?
22/05/2025

අනුදිගෙ ලස්සන Family එකට Hart ❤️ වැස්සක් දෙමුද?

අපේ ඒ කෙල්ලගේ 24 වෙනි උපන් දිනේ. Happy Birthday ❤️🎂🥳Page එකට   කරලා එකතු වෙන්න.- උපුටා ගැනීමකි - ゚viralシ                ...
22/05/2025

අපේ ඒ කෙල්ලගේ 24 වෙනි උපන් දිනේ. Happy Birthday ❤️🎂🥳

Page එකට කරලා එකතු වෙන්න.
- උපුටා ගැනීමකි -
゚viralシ

📷 Credit goes to respective owner

Miss World 2025 Best Designer Dress Shoot |🇵🇭🇮🇳🇱🇰 | Beautiful Outfits
22/05/2025

Miss World 2025 Best Designer Dress Shoot |
🇵🇭🇮🇳🇱🇰 | Beautiful Outfits

අනුදිගේ ප්‍රසන්ටේශන් එක බැලුවා...ඒක බලලා ගිහින් අනුදි එක්ක තරඟ කරන අනෙක් අයගෙ ටිකත් බැලුවා. හුඟක් අය කොළ බලාගෙන කියනවා. ...
22/05/2025

අනුදිගේ ප්‍රසන්ටේශන් එක බැලුවා...
ඒක බලලා ගිහින් අනුදි එක්ක තරඟ කරන අනෙක් අයගෙ ටිකත් බැලුවා. හුඟක් අය කොළ බලාගෙන කියනවා. සමහර අයට වචන හොරවෙන​වා සබකෝලෙත් වගේ. සමහර අයට ඉංග්‍රිසි භාශාව හැසිරවීම ටිකක් අපහසුයි.
ඒ ඔක්කොම එක්ක අනුදි තමන් විශ්​වාස කරන ආගමෙ ධම්ම පදයෙන් ගාථාවකින් තමන්ගෙ කතාව පටන් ගන්නවා. කොළ කැලි නැ.. වචන හිර වෙන්නෙ නැ.. විනාඩි 5යි සම්පූර්ණ කතාව. කතාව ඉවර වෙද්දි බලන් ඉන්න ලංකා​වෙ අයට 'අඩෝ මෙ අපේ රටේ කෙල්ලෙක්..' කියන ආඩම්බර හැගීම දැනෙනවා.. සතුටු හිතෙනවා..
මි​ස් වර්ල්ඩ් කවුරු වෙයිද කියල දන්නෙ නැ. හැබැයි මේ වගෙ අන්තර්ජාතික මට්ටමට තරග කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙන කෙල්ලෙක් කාලෙකින් දැක්කා. ඒකට අනුදි කරපු කැපකිරිම් මහන්සිය දන්නෙ අනුදි විතරයි.
හැබැයි අනුදි දිනුවොත් ඒක අපි හැමෝම ලබන ජයග්‍රහණයක්. දිනයිද නැද්ද දන්නෙ නැ. ඒත් 'අනුදි දිනුම්' කියන නිව්ස් එක එනකම් ආසාවෙන් බලන් ඉන්න හිතෙන කතාවක් අනුදි කලා.
ස්තූතියි අනුදි.. විනාඩි 5ක් ඇතුලේ ලෝකයා ඉස්සරහ මේ තරමට ලංකාව කියන අපි ජීවත් වෙන චූටි රට ඉහලින්ම ඔසවා තැබුවට!
ජය!!
හැබැයි ඇත්තට​ම අනුදි ගුණසේකර දිනල ඉවරයි මචන්! 🇱🇰✨

They brought Substance 😍😍 Absolutely loved their presentation during Miss World H2H Challenge
21/05/2025

They brought Substance 😍😍 Absolutely loved their presentation during Miss World H2H Challenge

Our gorgeous Miss Sri Lanka will be taking the stage today for the Head to Head Challenge at the 72nd Miss World, where ...
21/05/2025

Our gorgeous Miss Sri Lanka will be taking the stage today for the Head to Head Challenge at the 72nd Miss World, where she’ll have the opportunity to present herself to the world.

The second session for Asia will begin at 1:20 PM—don’t miss it! Let’s all cheer her on as she shines on the global stage!

Disclaimer: This isn’t the BWAP (Beauty with a Purpose) speech. The Head to Head Challenge is a different segment where Anudi will be sharing more about her personal journey and showcasing her communication skills.

- Admin

ඔයා  විනිශ්චය මණ්ඩලයේ හිටියනම් කාවද තෝරන්නේ?
21/05/2025

ඔයා විනිශ්චය මණ්ඩලයේ හිටියනම් කාවද තෝරන්නේ?

මගේ ආදරනීය දුවනිය ඔබ ශ්‍රි ලාංකික  සියලුදෙනා එක්ව අද  ලක් මව් මුදුනත තබා ඇත.ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඩ මගේ ඇසට නංවන්නෙ සතු...
21/05/2025

මගේ ආදරනීය දුවනිය ඔබ ශ්‍රි ලාංකික සියලුදෙනා එක්ව අද ලක් මව් මුදුනත තබා ඇත.ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඩ මගේ ඇසට නංවන්නෙ සතුටු කදුලුයැ.ඒ ඔබ රාත්‍රී ගනන් නිදි වරා ඉතාමත් වෙහෙසක් ගෙන අප මව් බිමට ඔටුනු රැගෙන ඒමට වූ වෙහෙස මෙන්ම අප්‍රතිහත කැපවිම මාත් ඔබේ ආදරනීය මවත් දිවා රෑ දුටු නිසාවෙනි .වැටුනු තැන් වල නැවත සිනාවෙන් යුතුව නැගි සිටිමට මව් දුන් දිරිය ඔබ මේ තරගයට සුදානම් වු දින සිට මා සිනාවෙන් වුවත් හදවතින් හඩමින් බලා සිටියෙමි.ඒ ඔබ මේ ආතතිය නොදැරිමට තරම් පුංචි එකියක බව මට දැනුනු නිසාවෙනි .නමුත් ඔබ තුලින් මා දුටුවේ මාමය..අද ඔබ මටත් අම්මාටත් වඩා ශක්තිමත්ය.කිරුළ දිනා ගැනිමට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ශ්‍රි ලාංකිකයන් පෙල ගැසි ඔබ සමගඅත් වැල් බැදගෙන සිටි.ලෝකයේ මුතු ඇටය රන් කිරුළෙන් සරසන තුරු සියල්ලෝම සමග මාද බලා සිටිමි.
ආදරනීය අප්පච්චි ...

copied

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය sealer එක අඩුම මිලට අපෙන්, Impulse Sealer - 200mmCode-  (P02201)Price -Rs 3250/= Cash on delivery ...
21/07/2024

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය sealer එක අඩුම මිලට අපෙන්,
Impulse Sealer - 200mm
Code- (P02201)
Price -Rs 3250/=
Cash on delivery 🇱🇰
Whatsapp 0799 341 798

ඔබේ සුරතලාට ආදරනීය තෑග්ගක්...🐈‍🐕2 In 1 Pet Feeder Code- (P04535)Price -Rs 1650/= Cash on delivery 🇱🇰 Whatsapp 0799 341 7...
21/07/2024

ඔබේ සුරතලාට ආදරනීය තෑග්ගක්...🐈‍🐕
2 In 1 Pet Feeder
Code- (P04535)
Price -Rs 1650/=
Cash on delivery 🇱🇰
Whatsapp 0799 341 798

Philips Wireless Mouse SPK7317Code-  (P04500)Price -Rs 1500/=Cash on delivery 🇱🇰 Whatsapp 0799 341 798
19/07/2024

Philips Wireless Mouse SPK7317
Code- (P04500)
Price -Rs 1500/=
Cash on delivery 🇱🇰
Whatsapp 0799 341 798

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when B & WW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B & WW:

Share