C Mobile & Accessories

C Mobile & Accessories All Phone Accessories Online Sales

14/11/2024

කෙනෙක්ට ඕනෑම ප්‍රශ්නයක් ඔබත් සමඟ කතා කරන්න පුළුවන් විදියේ ආදරණීය කෙනෙක් වෙන්න.ඒ ආශිර්වාදය ඔබේ ජීවිතය ආලෝකමත් කරාවි.. ❤️

13/11/2024
"සියලු වැඩ කටයුතු සාර්ථක වන, වාසනාවන්ත දිනයක් වේවා.!" 🤍🍃🕊
12/11/2024

"සියලු වැඩ කටයුතු සාර්ථක වන,
වාසනාවන්ත දිනයක් වේවා.!" 🤍🍃🕊

12/11/2024

කඨින පින්කම් කොයිබටද?
බුද්ධ පුතුන් buddha puthun 🙏🙏🙏

😂
11/11/2024

😂

༺༻ ජීවිතය තේරෙන භාෂාවෙන් ༺༻꧂වයස 20දී: දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.꧂...
11/11/2024

༺༻ ජීවිතය තේරෙන භාෂාවෙන් ༺༻

꧂වයස 20දී: දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.

꧂වයස 30දී: පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක.

꧂වයස 40දී: ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි.

꧂වයස 50දී: ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත; ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී.

꧂වයස 60දී: ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත; විශ්‍රාම ගිය පසු සියළු දෙනාම විශ්‍රාමිකයන්ය.

꧂වයස 70දී: සල්ලි තිබුනා සහ සල්ලි නොතිබුනා කියා වෙනසක් නැත; සල්ලි තිබුනත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතලොස්සකි.

꧂වයස 80දී: ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි.

꧂වයස 90දී: ගැහැණු සහ පිරිමි කියා වෙනසක් නැත; ගැහැණු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලෙකු ලෙසිනි.

꧂වයස 100දී: නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත; අවදි වුනා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.

මේ ගෙවනා කෙටි කාලය තුල එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කලත් අවසන අප සියළු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වාගන්න; අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න!

උපුටා ගැනීමකි

ගොඩක් දායිකාවෝ තමා පන්සල් කන්නේ😪😪
11/11/2024

ගොඩක් දායිකාවෝ තමා පන්සල් කන්නේ😪😪

උඩ දියලුම💚
11/11/2024

උඩ දියලුම💚

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when C Mobile & Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share