RUHUNA SCIENCE MEDIA MOSAIC

RUHUNA SCIENCE MEDIA MOSAIC SCIENCE MEDIA MOSAIC,
Official Media Unit,
Faculty of Science,
University of Ruhuna.

03/08/2026

Heartiest congratulations to Ms.Sandani Hewa Thennage, Assistant Director – Announcing & Dubbing Division, Science Media Mosaic, on winning the Best Documentary Reader Award at Allusion’26, organized by J’pura Voice, University of Sri Jayewardenepura. 🏆✨

Your dedication, passion, and remarkable talent continue to inspire us all. Wishing you even greater success in the years ahead. Keep shining! 🌟

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna



02/08/2026

Congratulations to our outstanding announcing duo for winning 5th Place – Best Program Presenting Duo (Sinhala Category) at Alusion’26 organized by the J’pura Voice - University of Sri Jayewardenepura in collaboration with Sirasa TV.🎙️🏆

Your success is an inspiration to every aspiring announcer at the University of Ruhuna. We are incredibly proud of you!🤍✨

Sandani Hewa Thennage
Tishan Fernando

With love and pride,
Science Media Mosaic
Media Unit
Faculty of Science
University of Ruhuna

Warmest birthday wishes to Senior Lecturer Dr. H.L. Jayetileke, Patron of Science Media Mosaic 🎉✨Your guidance, kindness...
01/08/2026

Warmest birthday wishes to Senior Lecturer
Dr. H.L. Jayetileke,
Patron of Science Media Mosaic 🎉✨

Your guidance, kindness and encouraging words have always inspired and motivated us. 🫂💫
May your special day be filled with happiness and may the year ahead bring you continued success, great achievements and good health! 💐

𝓕𝓻𝓸𝓶 𝓽𝓱𝓮 𝓯𝓪𝓶𝓲𝓵𝔂 𝓸𝓯
Science Media Mosaic
Media Unit – Faculty of Science
University of Ruhuna

29/07/2026

මිසදුටු ඝණ අඳුර දුරු වී දහම් ඇස පහළ වූ උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනය අදයි ! 🤍🪷

▣ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම...

▣ මහාභිනිෂ්ක්‍රමණය...

▣ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම...

▣ යමාමහ පෙළහර පෑම...

▣ පෙරවස් සමාදන් වීම...

▣ රුවන්වැලි මහා සෑයේ මුල්ගල් තැබීම...

▣ දළදා පෙරහැර පැවැත්වීම...

වැනි බොහෝ දෑ සිදුවූයේ අදවන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය. 🌕✨.

ඔබ සැමට උතුම් වූ පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා...!

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna

18/07/2026

වීඩියෝව ජාතික රූපවාහිනී රාත්‍රී 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයෙන් උපුටා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා
රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ මාධ්‍ය ඒකකය Science Media Mosaic
එක්ව සංවිධාන කළ, නිවේදන ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා (ජුලි මස 16 දින) රුහුණ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඒ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත මැතිතුමා,
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මැතිතුමා හා විද්‍යා පීඨ පීඨාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඩී. එච්. එන්. මුණසිංහ මැතිණිය සහභාගී විය .

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna

ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation




Science Media Mosaic අරමුණ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවන් ලෙස පත්වීම් ලැබූ,හිටපු ප්‍රධාන ...
17/07/2026

Science Media Mosaic අරමුණ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවන් ලෙස පත්වීම් ලැබූ,

හිටපු ප්‍රධාන තොරතුරු නිලධාරී දේවින්දි සමරසේකර,

හිටපු ජ්‍යේෂ්ඨ සාමාජික නෙත්මි නිමාෂා කපුකොටුව

ඔබට Science Media Mosaic අපගේ උණුසුම් සුබ පැතුම්!

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna

15/07/2026

🎙 Dr. Lakshika Jayetileke shares her thoughts on the Certificate Course in Announcing, jointly organized by the SLBC Media Academy of the Sri Lanka Broadcasting Corporation and Science Media Mosaic, the Media Unit of the Faculty of Science, University of Ruhuna.

Science Media Mosaic
Media Unit – Faculty of Science
University of Ruhuna

14/07/2026

🎙 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ SLBC Media Academy සහ විද්‍යා පීඨයේ මාධ්‍ය ඒකකය Science Media Mosaic එක්ව සංවිධානය කරන නිවේදන ශිල්පය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව පිළිබඳ ,
විද්‍යාපීඨ පීඨාධිපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය D.H.N මුණසිංහ මැතිණිය
Science Media Mosaic අප සමඟ දැක්වූ අදහස්.

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna




ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ මාධ්‍ය ඒකකය Science Media Mosaic එක්ව සංවිධානය කළ,නි...
13/07/2026

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා
රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ මාධ්‍ය ඒකකය Science Media Mosaic
එක්ව සංවිධානය කළ,

නිවේදන ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ජූලි මස 16 දින,
පෙ.ව. 11.30 ට,
මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස ශ්‍රවණාගාරයේ දී,

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත මැතිතුමාගේ හා
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති, මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Science Media Mosaic
Media Unit - Faculty of Science
University of Ruhuna

🎉 Heartfelt Congratulations to Our Award-Winning Academic Staff! 🎉We are immensely proud to celebrate the outstanding ac...
02/07/2026

🎉 Heartfelt Congratulations to Our Award-Winning Academic Staff! 🎉

We are immensely proud to celebrate the outstanding achievements of our Science Media Mosaic Academic Staff, who were recognized at Sahasak Nimavum 2023 for their exceptional innovations and contributions to Science and Technology.

🏅 Prof. Anusha Indika – Advisory Board Member
🥇 Gold Medal Recipient
📱 "Govi Nena Home Gardening Mobile App"

🏅 Dr. Manjula de Silva – Former Patron
🥇 Gold Medal Recipient
🔭 "Innovative Commercial Grade Telescope Primary Mirror Fabrication Technology"

🏅 Dr. Dilan Chathuranga – Senior Editor
🥈 Silver Medal Recipient
🦟 "Mosquitoes and Other Insect Killing Machine"

Your dedication, innovation, and commitment to excellence continue to inspire our community and make us proud. Wishing you even greater success in your future endeavors!

Congratulations once again! 🌟👏


Address

SCIENCE MEDIA MOSAIC, The Announcing & Broadcasting Unit, Faculty Of Science, University Of Ruhuna, Wellamadama
Matara
81000

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00

Alerts

Be the first to know and let us send you an email when RUHUNA SCIENCE MEDIA MOSAIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RUHUNA SCIENCE MEDIA MOSAIC:

Shortcuts

Share