27/02/2025
Apex Aura Products ☕
Inginee Milk Powder
ඉගිනි කිරි ❤
නිවසටම ගෙන්වා ගැනීමට Whatsapp
074 231 7766
පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැඹුරු වී සිටියහ.
ඒ අතරින් ඉඟිනි පානයට සුවිශේෂීත්වයක් හිමි විය.
අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට :
🔹️ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.
ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
ප්‍රතිලාභ :-
💟 බලය ජවය ශක්තිය ලබා දේ
💟 අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි
💟 ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි
💟 වකුගඩු ආරක්ෂා කරයි
💟 සෙම පීනස හතිය වලකාලයි
💟 රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ
අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.
🚛 Island wide delivery
භාවිත කර වෙනස වටහා ගන්න...