0$hee

0$hee අවබෝධයෙන් සසර සරණා ආත්මයන් ඉක්මනින් ගමන අවසන් කරනු ඇත.
(1)

04/06/2026
❤️
04/06/2026

❤️

🙏🏻🙏🏻🙏🏻
31/05/2026

🙏🏻🙏🏻🙏🏻

සුබ වෙසක් මංගල්‍යයක් වේවා,,සැම හිතකම නිවීම පිරේවා,වෙසක් එළිය කියන්නේලෝකේ ලස්සන කරන එක නෙමේ…හිත නිවන එක… 🌕🤍”“අටපට්ටම් කුඩ...
30/05/2026

සුබ වෙසක් මංගල්‍යයක් වේවා,,
සැම හිතකම නිවීම පිරේවා,

වෙසක් එළිය කියන්නේ
ලෝකේ ලස්සන කරන එක නෙමේ…
හිත නිවන එක… 🌕🤍”

“අටපට්ටම් කුඩුවක් යට,
නිවුණු හිතක් හොයාගෙන යන වෙසක් රැයවල්… 🕊️”

“රුවන්වැලි සෑය දිහා බලන් හිටියාම,
හිතේ කලබලත් නිවෙනවා… 🤍”

“වෙසක් කියන්නේ
පහන් දල්වන දවසක් විතරක් නෙමේ…
හිතට ආලෝකයක් දෙන දවසක්… ✨”

“නිහඬ රෑක,
පහන් එළිය අතර හිතම සැනසෙන වෙසක් පෝය… 🌼”

“බුදු ගුණ සිහිකරන මේ පෝය දවසේ,
ඔබේ හිතටත් සැනසීම පිරේවා 🤍”

“පහන් එළියට වඩා,
මනුස්ස හිතක තියෙන කරුණාව ලස්සනයි… 🌕”

“සුබ වෙසක් මංගල්‍යයක් වේවා…
සැම හිතකම නිවීම පිරේවා 🕯️🤍”

උපුටා ගැනීමකි.

පිං ඇත්තෝ දැක බලා සතුටු සිත් ඇති කර ගනිත්වා.. 🙏🏻🙏🏻🙏🏻
28/05/2026

පිං ඇත්තෝ දැක බලා සතුටු සිත් ඇති කර ගනිත්වා.. 🙏🏻🙏🏻🙏🏻

🙏🏻
28/05/2026

🙏🏻

🙏🏻🙏🏻🙏🏻
28/05/2026

🙏🏻🙏🏻🙏🏻

පිංවත් කෝරළයා ගම සරනතිස්ස ස්වාමින් වහන්සේ වැඩ සිටින නිකවැරටිය රස්නායක පුර නෙලුම්ගල පුරාණ රජමහා විහාරස්ථානයේ භාග්‍යවතුන් ...
26/05/2026

පිංවත් කෝරළයා ගම සරනතිස්ස ස්වාමින් වහන්සේ වැඩ සිටින නිකවැරටිය රස්නායක පුර නෙලුම්ගල පුරාණ රජමහා විහාරස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ උදේසා පිංවත් කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඉතා ශ්‍රද්ධාවෙන් සකස්කොට භාග්‍යවතුන් වහන්සේ උදේසා පුජා කර තිබෙන සුගන්ධ මාලිගය උදෙසා ජීවමාන සංඥාවෙන් සිදු කරන ලද මේ බුද්ධ උපස්ථාන පිංකම පිං ඇත්තෝ ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වෙත්වා..ගුණ ධර්ම පිරිහි යන මේ යුගයේ සැමට ගුණ ධර්ම රැක ගන්න මේ පින උපකාර වේවා.. 🙏🏻🙏🏻🙏🏻

-කොකාවිල වනරතන අරණ -

උපුටා පල කිරීමකි.ජායාරෑප මුල් හිමිකරුවන් සතුය.🙏🏻

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 0$hee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share