Nãdiv Dulnith

Nãdiv Dulnith Until I Win…!⏳

15/08/2026

♥️!

28/07/2026

🩵🦋!

“Excuse me…! May I know whether you are single or not?”අවසානයේ විශ්වය බොහෝ කලක සිට සැලසුම් කල එම රෝමාන්තික නිමේෂය උදා වි...
22/03/2026

“Excuse me…! May I know whether you are single or not?”

අවසානයේ විශ්වය බොහෝ කලක සිට සැලසුම් කල එම රෝමාන්තික නිමේෂය උදා විය. ලොව සියළුම උණුසුම් හාදු වල පහස රඳවා ගෙන හමා ආ සිහිල් සුළං රැළි පවසන්නට වුවේද එයම ය. එම විශ්වීය මොහොත දෙස දෑස් දල්වා ගෙන සෙනෙහෙබර ආලෝකයක් විහිදමින් සිටි තාරකා ද ඔවුන්ට ආශීර්වාද කරන්නට විය. එලෙසම සියුම් තාරකාමය දිලිසුම් ඔවුන්ගේ දෑස් තුළ ඒ මේ අත පා වෙමින් තිබුනේ කුමක් දෝ රහසක් සඟවා ගෙනය.

“I’m single. But why? Who are you?” එම වික්ෂිප්ත ගත මොහොතේ ආශ්වාදය ද, තැතිගැන්ම ද යුතුව ඇය ඇසුවා ය.

“I’m… someone who got lost in your magical eyes!”

🤍

20/02/2026

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Nãdiv Dulnith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share