Lions Roar Youth Club

Lions Roar Youth Club YOUR YOUTH
Madiha Youth Club

03/07/2026

ජීවිතය යනු නිරන්තර චක්‍රයකි. 🌕✨
පසුගිය වසරේ අපේ නිර්මාණයක් වූ ඒ කැරකෙන කූඩුව අපට කියා දුන්නේ ආලෝකය තුළ සැඟවී ඇති එම සුන්දර චක්‍රයයි. සෑම වටයකම නව ආරම්භයක්, සෑම ආලෝකයකම නව බලාපොරොත්තුවක් ඇත.
පසුගිය වසරේ ඒ මතකයන් අලුත් කරමින්, මෙවර පොසොන් උදාවට අපි තවත් වෙනස්ම සංකල්පයකින් සූදානම් වුණා. ආලෝකයෙන් පිරුණු සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා!

මාතර - Matara National Youth Services Council-NYSCSandes Nethmitha @

🛑 ඩෙංගු උදුරා දමමු - මඩිහ සුරකිමු!🛑මඩිහ බටහිර ග්‍රාම සේවා කොට්ඨාසය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම වෙනු...
22/06/2026

🛑 ඩෙංගු උදුරා දමමු - මඩිහ සුරකිමු!🛑

මඩිහ බටහිර ග්‍රාම සේවා කොට්ඨාසය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී ශ්‍රමදාන වැඩසටහන ඊයේ දින සාර්ථකව නිමාවට පත් විය.
ගමේ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සහ අපේ මඩිහේ ආදරණීය ගම්වැසියන් සියලු දෙනාගේම ක්‍රියාකාරී දායකත්වයෙන්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් ශුද්ධ පවිත්‍ර කිරීමට අපට හැකි වුණා. 💪
අපේ පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු උවදුරෙන් අපේ සමාජයත් , මුළු මහත් ගමත් බේරා ගැනීමට එක් වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

31/05/2026

☸️🪷උතුම් වෙසක් පොහෝ දින, නන්දසේන මාතර ආරච්චි මහතාට පින් පිණිස දූ දරුවන් Lions Roar Youth Club එක්ව සංවිධානය කළ පාන් දන්සල මඩිහ Volleyball ක්‍රීඩාංගනය අසලදී අති සාර්ථකව පවත්වන ලද අවස්ථාවදී,
විශේෂ ස්තූතිය
D.K දිනූප හංසක මහතා
බිම්සර එදිරිසිංහ මහතා
උත්සව භාණ්ඩ නොමිලේ ලබා දුන් පුබුදු රෙන්ටස් අධිපතිතුමා ඇතුලු සහය දුන් සැමට Lions Roar අපගේ ගෞරවනීය ස්තුතියි🙏

☸️🪷උතුම් වෙසක් පොහෝ දින, නන්දසේන මාතර ආරච්චි මහතාට පින් පිණිස දූ දරුවන් Lions Roar Youth Club  එක්ව සංවිධානය කළ පාන් දන්...
31/05/2026

☸️🪷උතුම් වෙසක් පොහෝ දින, නන්දසේන මාතර ආරච්චි මහතාට පින් පිණිස දූ දරුවන් Lions Roar Youth Club එක්ව සංවිධානය කළ පාන් දන්සල මඩිහ Volleyball ක්‍රීඩාංගනය අසලදී අති සාර්ථකව පවත්වන ලද අවස්ථාව,
විශේෂ ස්තූතිය
D.K දිනූප හංසක මහතා
බිම්සර එදිරිසිංහ මහතා
උත්සව භාණ්ඩ නොමිලේ ලබා දුන් පුබුදු රෙන්ටස් අධිපතිතුමා ඇතුලු සහය දුන් සැමට Lions Roar අපගේ ගෞරවනීය ස්තුතිය🙏

26/04/2026

ගම්මැද්දේ අවුරුදු 🫰😊🙏
Lions Roar Youth Club 🦁

Address

Madiha West
Matara
81750

Telephone

+94775195005

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Roar Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share