10/08/2026
Gomigoproperty වෙතින්, ඔබට,👉👉
🛑මාතර නගරයට 5km ක් දුරින්,
🌉බස් පාරට 300m ක් දුරින්,🚌
බිම් මහල සම්පූර්ණ වැඩ නිම කළ, පළමු මහලේ බිත්ති නංවා තනි වහල ද සකසා ඇති දෙමහල් නිවසක්,🏫
බිම් මහලේ විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක්, කෑම කාමරය, කුස්සිය සහ නාන කාමරයක් සහිතයි. සුවපහසු වටපිටාවක පිහිටි මෙම අගනා නිවස ඔබේම කර ගැනීමට දැන්ම අප අමතන්න... 🥰☎️🛑
Email - [email protected]
Tel - 075 377 8964
our page link : https://www.facebook.com/gomigoproperty/