Dilz Diary

Dilz Diary Welcome to Dilz Diary..A space where I share my memories, Nursing journey, & Words of inspiration

11/02/2026

POV: I chose a career that saves lives. 👩‍⚕️✨

Powered by empathy. 💙

Love Nursing 💙

゚viralシviralシfypシ゚viralシalシ

09/02/2026

゚viralシviralシfypシ゚viralシalシ

26/12/2025

🧿✨

22/10/2025

The day was a 10...Here's the proof 💫🌸❤️
゚viralシfypシ゚viralシalシ

19/10/2025

දන්නවද.....
දෙවියෝ ගෑණු ළමයෙක්ට ආශිර්වාද කරන්න ඕනි උනාම එයාට ආදරණීය, caring partner කෙනෙක් එවනවලු.... 💫❤️🧚‍♂

I Felt It 🥰❤️

ජීවිතේ හැමදේම බෙදාගන්න පුළුවන් , තමන් ඉන්න ඕනිම අවස්ථාවක් තේරුම් ගන්න පුළුවන්... ආදරණීය partner කෙනෙක් කියන්නෙම... Blessing එකක්.. ❤️💐💫
゚ ゚viralシfypシ゚viralシalシ

තව කෙනෙක්ගෙ සතුටක් දැකලා, හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම්... ආශිර්වාද කරන්න පුළුවන් නම්... එයා මනස ගොඩාක් දියුණු කරපු ක...
17/10/2025

තව කෙනෙක්ගෙ සතුටක් දැකලා, හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම්... ආශිර්වාද කරන්න පුළුවන් නම්... එයා මනස ගොඩාක් දියුණු කරපු කෙනෙක් 💫❤️

Daily Reminder from Dilz Diary_11 🖋️🌸

15/10/2025

Hi.. Welcome to Dilz Diary 📖🖋️🌸
ලස්සන තැන්වල ඇවිදින්න අපි හැමෝම කැමති නේ 🥰..... ලැබෙන හැම වෙලාවකම ස්වභාවික පරිසරය විඳින්න මමත් ගොඩාක් කැමති.. ඒ වගේම ඒ තැන්වල ගත්ත ලස්සන මතකයන් අපි එක්ක තියාගන්නත් අපි හැමෝම ආසයි නේ... ඉතින් මම හිතුවා මට ලැබෙන පොඩි නිවාඩුවෙත් ලස්සන තැන්වල ගිහින් ඔයාලා එක්ක බෙදාගන්න...
මේ video එකේ කියන්නෙ ලංකාවේ තියෙන ලස්සන beach එකක් ගැන...🌊 මේක පිහිටලා තියෙන්නෙ බලපිටිය ප්‍රදේශයේ... Galle - Colombo Main Road එකෙන් ටිකක් ඇතුලට වෙන්න තමයි beach එක පිහිටලා තියෙන්නෙ.. මේ තැනට කියන්නෙ Oruwella Beach කියලා... 🌊
ඉතින් හරිම ලස්සන නිදහස් තැනක්....
ඒ ලස්සන බලන ගමන්ම ඒ ලස්සන ආරක්ෂා කරලා එන එකත් අපේ යුතුකමක්..... එහෙම නේද??🌸
ඉතින් video හොඳයි නම්.... Like කරලා මාව Follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා... ❤️
Dilz Diary 📖🖋️
゚viralシfypシ゚viralシalシ

දන්නවද.... 🖋️හීන තියෙන්නෙ දකින්න විතරක් නෙවෙයි ඒවා සැබෑ කරගන්න.... ✨හීන අතහරින්න හදන වෙලාවෙම තමයි ඒවා අල්ලගෙනම ඉන ඕනි......
15/10/2025

දන්නවද.... 🖋️
හීන තියෙන්නෙ දකින්න විතරක් නෙවෙයි ඒවා සැබෑ කරගන්න.... ✨
හීන අතහරින්න හදන වෙලාවෙම තමයි ඒවා අල්ලගෙනම ඉන ඕනි... 🥰
ඉතින්... ශක්තිමත් වෙන්න.... සතුටින් ඉන්න.... 💫
ඉස්සරහට යන්න..... හැබැයි, අනිත් අයව පාගලා නෙවෙයි... හැමෝම එක්ක සහයෝගයෙන්.... ❤️
මේ ලෝකේ මහන්සියෙන් වැඩ කරන හැමෝටම දවසක හරියන්නම ඕන... 💐❤️
ඔව්ව්... ඔයාත් ඒ වගේ කෙනෙක්.... 🌸

Do you know...? 🖋️
Dreams are not just for seeing; they are for making real. ✨
The moment you feel like giving up on a dream is the exact moment you need to hold onto it even tighter. 🥰
So... be strong... be happy... 💫
Move forward... but not by stepping on others... 💫 Go with cooperation, together with everyone. ❤️
Everyone in this world who works hard deserves to succeed one day. 💐❤️
Yes... you are one of those people...🌸

Daily Reminder from Dilz Diary_10📖🖋️


゚viralシfypシ゚viralシalシ

සාර්ථකත්වය කියන්නෙ එක රැයකින් ගොඩනැගෙන දෙයක් නෙවෙයි.... සාර්ථකත්වය කියන්නෙ, කැපවීම් ගොඩක්, මහන්සි දවස් නිදිනැති රැයවල් ග...
13/10/2025

සාර්ථකත්වය කියන්නෙ එක රැයකින් ගොඩනැගෙන දෙයක් නෙවෙයි....
සාර්ථකත්වය කියන්නෙ, කැපවීම් ගොඩක්, මහන්සි දවස් නිදිනැති රැයවල් ගොන්නක, ලස්සනම ලස්සන ප්‍රතිඵලයක් 💫💕

Daily Reminder from Dilz Diary_9 🌸📖🖋️

゚viralシfypシ゚

ඔයාට සතුටින් ඉන්න ඕනි නම්...පොඩි tip එකක් කියන්නද.....😀💕 📌 ඔයා ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා.... දන්නවද.. ...
08/10/2025

ඔයාට සතුටින් ඉන්න ඕනි නම්...පොඩි tip එකක් කියන්නද.....😀💕

📌 ඔයා ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා....
දන්නවද.. ඔයා වගේ මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි 🥰...
ඉතින් ඔයා ලඟ දැන් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න💫... සතුටින් ඉන්න 🌸

Daily Reminder from Dilz Diary_8 📖🖋️

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Dilz Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share