Ceylon Pure Cinnamon

Ceylon Pure Cinnamon Ceylon pure cinnamon

15/08/2026

කුරුඳු පැළයක් හිටවල මුලින්ම අස්වැන්න ගන්නේ සාමාන්‍යයෙන් අවුරුදු කීයකට පස්සේද?

"H" ශ්‍රේණිය (හැම්බර්ග් ශ්‍රේණිය/ Hamburg grade) 🤎🌱⭐  පරිණත පොත්තෙන් ලබාගත් ඝන, රළු පොතු වලින් සමන්විතය ⭐එය උප ශ්‍රේණි 4...
15/08/2026

"H" ශ්‍රේණිය (හැම්බර්ග් ශ්‍රේණිය/ Hamburg grade) 🤎🌱

⭐ පරිණත පොත්තෙන් ලබාගත් ඝන, රළු පොතු වලින් සමන්විතය

⭐එය උප ශ්‍රේණි 4 කට වර්ගීකරණය කර ඇත.

H1 🔴

- H ශ්‍රේණියේ හොඳම, සිහින්ම සහ මිල අධිකම ශ්‍රේණියයි
- ගලවාගත යුතු පොත්තේ පළල 76 mm වන අතර කුරුඳු කූරේ විෂ්කම්භය 23 mm පමණ වේ.

H 2 විශේෂ 🔴

- ගලවාගතයුතු පොත්තේ පළල 83 mm වන අතර කුරුඳු කූරේ විෂ්කම්භය 25 mm වෙයි.

H 2 🔴
- කුරුඳු කූරේ විෂ්කම්භය 32mm වන අතර ගලවා ගත යුතු පොත්තේ පළල 105 mm පමණ වේ

H 3 🔴

- ගලවා ගත යුතු පොත්තේ පළල 123 mm වන අතර කුරුඳු කූරේ විෂ්කම්භය 38 mm වෙයි.

⭐ H2 සහ H3 වඩාත් ඝන සහ බිඳෙන සුළු වෙයි .

⭐ වඩාත් පරිණත කුරුඳු පඳුරු වලින් සාදන ලද ඒවා වන අතර, C (කොන්ටිනෙන්ටල්) , M ( මෙක්සිකන් )හෝ ඇල්බා ශ්‍රේණිවලට සාපේක්ෂව ඝන පොත්තක් ඇත.

⭐ රළු වයනය, තද දුඹුරු පැහැ ලප සහ ශක්තිමත් සුවඳක් ඇත.

⭐ අනෙකුත් ශ්‍රේණි වලට සාපේක්ෂව මිල අඩු නිසා කාර්මික නිස්සාරණය, මහා පරිමාණ සැකසුම් සහ අඩු වියදමකින් හොඳ රසයක් සොයන ගැනුම්කරුවන් අතර ප්‍රසිද්ධය.

🌿 Ceylon pure cinnamon 🌿

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ #කුරුදු

කුරුදු තලද්දි කන්න 😁😁           #කුරුදු
15/08/2026

කුරුදු තලද්දි කන්න 😁😁

#කුරුදු

හොඳ මොටි කීයක් වගේ තියෙනවද 🙄           #කුරුදු
15/08/2026

හොඳ මොටි කීයක් වගේ තියෙනවද 🙄

#කුරුදු

අද ඔබ කරන සෑම කුඩා උත්සාහයක්ම හෙට ලොකු සාර්ථකත්වයක පදනමක් වේ.  විශ්වාසයෙන්, කැපවීමෙන් සහ සිනහවෙන් අද දවස ආරම්භ කරමු. 💚සු...
15/08/2026

අද ඔබ කරන සෑම කුඩා උත්සාහයක්ම හෙට ලොකු සාර්ථකත්වයක පදනමක් වේ.
විශ්වාසයෙන්, කැපවීමෙන් සහ සිනහවෙන් අද දවස ආරම්භ කරමු. 💚

සුභ උදෑසනක් 🌞🌿

#කුරුදු

14/08/2026

කුරුඳු විකුණද්දි කපන තාර බර ගැන කුරුඳු විකුණන අය සහ මිලදී ගන්න අය මොකද කියන්නේ 🤔

ලස්සන 😍😍😍
14/08/2026

ලස්සන 😍😍😍

කුරුදු ඇට ඉවරයි දැන් 🥺❌             #කුරුද
14/08/2026

කුරුදු ඇට ඉවරයි දැන් 🥺❌

#කුරුද

14/08/2026

🤔 කුරුඳු තවාන් පැළවලට ජලය කොච්චර වැදගත්ද කියලා දන්නවද? 💧🌱

තවාන් කාලයේදී කුරුඳු පැළවල නිරෝගී වර්ධනය සඳහා නිසි ජල සම්පාදනය අත්‍යවශ්‍යයි. පස වියළී යාමෙන් පැළ දුර්වල වන අතර, අධික ජලයත් මුල්වලට හානි කළ හැකියි.

#කුරුදු #කුරුදු

අදත් ඔබේ කුරුඳු වගාවට ආදරයෙන් වැඩ කරන්න.අද දෙන මහන්සිය හෙට ගුණාත්මක අස්වැන්නක් වෙලා ඔබටම ආපසු ලැබේ. 🤎🌱ඔබේ දවස සාර්ථක වේව...
14/08/2026

අදත් ඔබේ කුරුඳු වගාවට ආදරයෙන් වැඩ කරන්න.
අද දෙන මහන්සිය හෙට ගුණාත්මක අස්වැන්නක් වෙලා ඔබටම ආපසු ලැබේ. 🤎🌱

ඔබේ දවස සාර්ථක වේවා!

#කුරුදු

Address

Matara
THIHAGODA

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pure Cinnamon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share