01/05/2026
මගේ පාසලේ ආදරණීය විදුහල්පතිතුමියගේ ස්ථාන මාරු යාම වෙනුවෙන් මා ගායනා කළ උපහාර ගී පෙළ...❤️❤️
ආදරණීය විදුහල්පතිතුමියනේ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...🙏
1 like, 1 comment. "සියලුදෙනා සංවේදී කරමින් ඇසට කඳුලක් එක් කල ගායනය Sung by Lisara Kethnul / guru Upahara /ගුරු උපහාර ගී"