Sekkuwa

Sekkuwa News from Sri Lanka අදට වඩා හොද හෙටක් වෙනුවෙන් ලියනා මතයක් සහිත ඔබේම පිටුව

15/02/2026

උදෑසන ස්නානය දීර්ඝකාලීන අධි රුදිර පීඩනය පහල දමයි !

14/02/2026

මැග්නීසියම් අතිරේක සම්බන්ධව

මැග්නීසියම් ග්ලයිසිනේට් යනු මැග්නීසියම් වල වඩාත්ම අවශෝෂණය කළ හැකි ආකාරය වන අතර එය ආහාර ජීර්ණ පද්ධතියට ඉතාමත් පහසු වෙයි

එය නින්දට සහාය වීම, ආතතිය දුරු කිරීම සහ ඉරුවාරදය පවා සමනය කිරීම සඳහා වඩා වැදගත් වෙයි.

එම නිසා මැග්නීසියම් අතිරේකයක් ලබා ගැනීමේදී මැග්නීසියම් ග්ලයිසිනේට්ම තෝරා ගැනීමට වග බලා ගන්න.

14/02/2026

බිත්තර ප්‍රෝටීන් බහුල ආහාරයක් නොවේ !

බර අඩු කිරීමේ පිකාසෝලා...වසර 03කට පෙර කිලෝ 90 පසු කල ශරීර බර. 2025 අප්‍රේල් අග සිට දරන ලද මහන්සියේ ප්‍රතිඵල.දැන් කිලෝ 60...
28/12/2025

බර අඩු කිරීමේ පිකාසෝලා...

වසර 03කට පෙර කිලෝ 90 පසු කල ශරීර බර. 2025 අප්‍රේල් අග සිට දරන ලද මහන්සියේ ප්‍රතිඵල.

දැන් කිලෝ 60 සීමාවට ගෙන ඒම හාස්කමක් නෙමෙයි. ජිම් ව්‍යායාම වලින් තොරව ගිය ගමනක ප්‍රතිඵල තමයි මේ.

28/12/2025

උදේට සීතලට නෑම හොදම වෛද්‍යවරයා

28/12/2025

දුම් බොනව ද ?

එහෙනම් උදේට සීතලට නාන්න පසුතැවිලි නොවන්නට !

28/12/2025

උදේම හිස් බඩට සීතලට ස්නානය

ඔබව නීරෝගී කරයි

27/12/2025

ජලවත් වෙමු

සජලනය

24/12/2025

සුව නත්තලක් වේවා !

මොකද හිතෙන්නෙ.අපේ අදහස හෘදයාබාධයක් හරි නහර පිපිරීමක් හරි අත ලග විස්තර එක්කම වෙලාවක කියන්නම් ඔබේ අදහසත් කියන්න.
24/12/2025

මොකද හිතෙන්නෙ.

අපේ අදහස හෘදයාබාධයක් හරි නහර පිපිරීමක් හරි අත ලග විස්තර එක්කම වෙලාවක කියන්නම් ඔබේ අදහසත් කියන්න.

24/12/2025

හුස්ම පත්‍රය.

ඔන්න අපි කිව්ව වගේම උදේම බුලත් පත්‍රය එහෙමත් නැත්නම් හුස්ම පත්‍රය ගැන කෙටි කථාවකට ආව.

මේ බුලත් ගැන කෙටිම වැදගත්ම කරුණු දෙක

01) පෙනහැල්ල පිරිසිදු කරනව.

02) ආහාර ජීර්ණය පහසු කරනව.

ඒ නිසාම බුලත් ආහාර අතිරේකයක් නැත්නම් අතුරුපසක් විදියට අපි සලකුණු කරනව. ටිකක් ලා පත්‍රයක් ආහාරයට ගැනීම ඔබට පහසු වෙන්න පුළුවන්.

එහෙනම් මේ බුලත් ගැන වැදගත් කරුණු ටිකක්. අපි හෙමින් ටික ටික මේ ගැන ඉගන ගනිමු. අපේ සෞඛ්‍ය මට්ටම ඉහල දා ගම්මු.

ඒ වගේ උදේම ලුණු කැට දෙක තුනක් එක්ක වතුර වීදුරු දෙක තුනක් පානය කරල ජලවත් වෙච්ච ඔබට

ස්තුතියි !

ඔබව සුවපත් කරන්න අත්‍යවශ්‍ය කරුණු දැනගන්න අප සමග රැදී සිටින්න. ඒ වගේම මේ තොරතුර තවත් පිරිසකට දැනුවත් කරන්න මිතුරන් සමග බෙදා ගන්න. අප මෙන්ම අප අවට සමාජයත් සුවපත් කරමු. වැඩේ මරු නම් Share කරන්න. එහෙනම් ජයම වේවා. සුව දවසක් !

සුව ශ්‍රීලංකාවක් වෙනුවෙන් සමාජ මාධ්‍යයේ පෙරගමන්කරු වන අපි Sekkuwa

බුලත් ගුණ ද ?
23/12/2025

බුලත් ගුණ ද ?

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Sekkuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sekkuwa:

Share