07/05/2026
🛏️📏 Bedsheet මහන්න දැනගතයුතු මිනුම් චාර්ට් එක
Single size – පළල අඩි 3 | දිග අඩි 6
Double size – පළල අඩි 4 | දිග අඩි 6
Queen size – පළල අඩි 5 | දිග අඩි 6
King size – පළල අඩි 6 | දිග අඩි 6
Super King size – පළල අඩි 7 | දිග අඩි 6
✂️ මහනකොට මතක තියාගන්න 👇
✔️ මෙට්ටය අනුව වාසි (drop) ප්‍රමාණය වෙනස් වෙනවා
✔️ ඇදට පහලට වැටෙන්න ගන්නවානම් 5", 7", 9" වගේ drop එකක් තෝරන්න
✔️ එයට අමතරව 1" – 2" මැහුම් වාසි තබා මසන්න
✔️ රෙද්දේ බලවාටි (selvage) පැත්තට පළල align කරන්න
✔️ සාමාන්‍යයෙන් 90" හෝ 110" width රෙදි ගත්තම ප්‍රමාණවත් 👍
ඔයාටම කැමති විදිහට drop එක adjust කරගෙන, perfect fit bedsheet එකක් මහලා බලන්න 🌸
🧵✨