TD Film's

TD Film's Films
tv series

🔅 Sarkaru Vaari Paata (2022)🔅 රජයේ ලංසුව🔅 Action,Romantic🔅 imdb - 6.3/10                                   🎥*TD FILMS*🎞️...
23/11/2022

🔅 Sarkaru Vaari Paata (2022)
🔅 රජයේ ලංසුව
🔅 Action,Romantic
🔅 imdb - 6.3/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

මහී කියන්නෙ ඇමරිකාවෙ ඉන්න මූල්‍ය ආයතනයක් කරගෙන යන කෙනෙක්.මෙයා කරන්නෙ මිනිස්සුන්ට සල්ලි ණයට දෙන එක.හැබැයි ඉතින් පොල්ල තියනවනම් බොරු මොකද ගහල හරි පොලියත් එක්ක ණය මුදල මෙයා ආපහු අරගන්න හින්දා.ඒ වෙනුවෙන් එයා ඕන රිස්ක් එකක් ගන්නවා.ඉතින් ඔහොම යද්දි තමා මෙයාට කලාවතී හම්බෙන්නෙ.හැබැයි ඉතින් ඒ හෙනම ප්ලෑන් එකක ප්‍රතිපලයක් විදියට.
💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1283265922454758?view=permalink&id=1283273009120716&mibextid=Nif5oz

https://m.facebook.com/events/1207776716481867?view=permalink&id=1207795779813294&mibextid=Nif5oz

https://m.facebook.com/events/499849198780984?view=permalink&id=499877062111531&mibextid=Nif5oz

https://m.facebook.com/events/844968003594609?view=permalink&id=844999743591435&mibextid=Nif5oz

https://m.facebook.com/events/1124871458142323?view=permalink&id=1124911951471607&mibextid=Nif5oz

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Billa 2🔅 චරිත දෙකේ මැරයාගේ ආරම්භය🔅 Action🔅 imdb - 6.3/10                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන...
16/11/2022

🔅 Billa 2
🔅 චරිත දෙකේ මැරයාගේ ආරම්භය
🔅 Action
🔅 imdb - 6.3/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

බිල්ලා නැමති චරිතය ගොඩ නැගෙන අයුරු අපූර්ව ලෙස විඩදා පා තියෙනවා කම්මැලිකමක් නැතිව බලන්න තියෙන්නෙ පටන්ගත්ත වෙලේ ඉදන්ම. ක්‍රියාදාම සටන් වලට කැමති කෙනෙක්ට බලන්න හොදම film එකක්. එහෙනම් බලලම කමෙන්ට් එකක් දාන් යන්නකො.
💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/512214040957419?view=permalink&id=512233140955509

https://m.facebook.com/events/835799347542728?view=permalink&id=835835190872477

https://m.facebook.com/events/1299372860849086?view=permalink&id=1299429477510091

https://m.facebook.com/events/471465641723744?view=permalink&id=471578891712419

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Don - 2022🔅 මහචාර්යවරුන්ට වදයක් වූ විද්‍යාල ශිෂ්‍යයා.🔅 Action/Drama🔅 imdb - 6.9/10                           🎥*TD FILM...
16/11/2022

🔅 Don - 2022
🔅 මහචාර්යවරුන්ට වදයක් වූ විද්‍යාල ශිෂ්‍යයා.
🔅 Action/Drama
🔅 imdb - 6.9/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉 චක්‍රවර්ති කියන්නේ ජීවිතයේ අරමුණක් නැති කොල්ලෙක්. කුඩා කල සිටම ඔහුට තියෙන ප්‍රශ්ණය මම කවුද වෙන්නේ? ලොකු උනහම මම කවුද වෙන්නේ කියන එක. ඉතිං මොහුට කුඩා කාලෙ ඉදන්ම දකින දකින කෙනා වෙන්න හිතෙනවා. ඒ තරමට අරමුණක් නෑ. තමන් කැමති දෙයක් නිශ්චිත නෑ. ඉතිං උසස් පාසල් කාලයෙත්, කොලේජ් කාලයෙත් මේ ගැනම තමයි නිතර හිතන්නේ. චක්‍රවර්තිගෙ තාත්තා දැඩි කෙනෙක්. ඔහුගෙ උවමනාවට තමයි චක්‍රවර්තී ඉංජිනේරු කොලේජයට ඇතුල් වෙන්නේ. ශිෂ්‍යයෙක්ට කොච්චර හොර තක්කඩි වැඩ කරන්න පුළුවන්ද, ඒ සේරම ගෙදරට අහු නොවෙන්න කරන කෙනෙක් තමයි අපෙ චක්‍රවර්තී. පියාගෙ සිහින සමග සෙල්ලම් කරන තක්කඩියෙක් කිව්වොත් හරි. කෙටියෙන් කියනව නම් චක්‍රවර්ති කියන්නෙත් ඔහුගෙ තාත්තට උවමනා විදියට නැටවෙන කෙනෙක්.


💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

Link 1
https://m.facebook.com/events/842735970238333?view=permalink&id=842749190237011

Link 2
https://m.facebook.com/events/1458086128011526?view=permalink&id=1458124238007715

Link 3
https://m.facebook.com/events/789705572117570?view=permalink&id=789718035449657

Link 4
https://m.facebook.com/events/668314134731497?view=permalink&id=668322291397348

Link 5
https://m.facebook.com/events/601674358381181?view=permalink&id=601681998380417

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Naan Sirithal - 2020🔅 මා සිනාසූවිට🔅 Comedy/Comedy drama🔅 imdb - 5.4/10                             🎥*TD FILMS*🎞️💗ෆිල්ම...
13/11/2022

🔅 Naan Sirithal - 2020
🔅 මා සිනාසූවිට
🔅 Comedy/Comedy drama
🔅 imdb - 5.4/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉 අද ලෝකයේ මිනිසුන්ට අමතක වේගෙන යන කාරණයක් තමයි සිනාව. මෙය ලැබෙන්නේ නොමිලේ වුවත් තවත්
කෙනෙකුට එය දෙන්නනම් කවුරුත් වැඩියේ කැමති නෑ. හැබැයි තරහා කාරයෙකුට මේක දෙන්න ගියොත් වැඩ
වරදින්නත් පුලුවන් . ඇතුවත් බැරි නැතුවත් බැරි සිනාව . මේක තමයි මේ සිනමාවේ මාතෘකාව . සතුටක් දැනුන විට
සිනාසීමනම් කිසිම ගැටලුවක් නෑ . නමුත් ඔබට දුකක් දැනුන විට අඩනවා වෙනුවට සිනාව එනවානම් ?(naan sirithal sinhala subtitle) ඒකත් මේ ප්‍රශ්නය තවත් කෙනෙකුට කියන්න බැරිනම් , ඔබට ඇතිවන තත්වය කොහෝම වේවිද ? මේ නිසා ඇතිවන අවුල්
ජාලාවන් , ඉතාමත් ලස්සනට හාස්‍යජනක අන්දමින් හා සමාජ පනිවිඩයක් සමග ඉදිරිපත් වූ සාර්ථක සිනමාවක් මේක.


💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

Link - 1

https://m.facebook.com/events/503113648532314?view=permalink&id=503147421862270

Link - 2

https://m.facebook.com/events/812928593376897?view=permalink&id=813052376697852

Link - 3

https://m.facebook.com/events/686011826201234?view=permalink&id=686146222854461

Link - 4

https://m.facebook.com/events/807347917041402?view=permalink&id=807352627040931

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Puli (2015)🔅 කොටියා🔅 Action/Romantic🔅 imdb - 8.5/10                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි...
12/11/2022

🔅 Puli (2015)
🔅 කොටියා
🔅 Action/Romantic
🔅 imdb - 8.5/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

ඉන්දියාවේ වේදාලම් කියල ජාතියක් ජීවත් වෙනව ආඝෝරි කියල දූපතක, හැබැයි මොවුන්ට අනිත් මිනිස්සුන්ට වඩා බලයක් තියෙනව. ඇස් නිල් පාටයි. මොවුන් ඉන්දියාවේ පැදෙසක් තම පාලනය අරන් යනවා. මේ පාලනයට අයත් ගමක් තමයි වෛර නල්ලූර් කියන්නෙ. මෙහි අනාථ කොලුවෙක් හදාගන්නව වෙන්බු නාදන් කියල කෙනෙක්. මේ ගමේ අයට ලොකු ප්‍රශ්නෙකට වගේම. මේ හදාගත්තෙ කොලුවටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ෆිල්ම් එක බලලම බලන්නකො මීට වැඩිය විස්තර කරන්නෙ නෑ. එහෙනම් ඊලග එකෙන් හමුවෙමු.💓🙏

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1214200435800524?view=permalink&id=1214227115797856

https://m.facebook.com/events/1199272284021980?view=permalink&id=1199335037349038

https://m.facebook.com/events/721996922668003?view=permalink&id=722091629325199

https://m.facebook.com/events/670091648009334?view=permalink&id=670236321328200

https://m.facebook.com/events/656984289172620?view=permalink&id=657114689159580

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Lust vs Love🔅 Short film🔅 Romance 18+                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම  *ක...
11/11/2022

🔅 Lust vs Love
🔅 Short film
🔅 Romance 18+

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

*කතාවනම් මෙහෙමයි තමන්ට බිරිදක් ඉද්දි අනියම් සබදතාවක් පවත්වාගෙන යන පිරිමියෙක්, එම බිරිදත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයකු සමඟ ඇසුරක්. අද සමාජෙත් එක්ක ජීවිතේට ආදර්ශයක් ගෙන දෙන සිදුවීමක් තමයි තීන්නෙ. බලලම බලන්නකො🫡

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1208770906681231?view=permalink&id=1208778543347134

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 The Ghost - 2022🔅 අවතාරය🔅 Action Thriller ‧🔅 imdb -5.2/10                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැ...
10/11/2022

🔅 The Ghost - 2022
🔅 අවතාරය
🔅 Action Thriller ‧
🔅 imdb -5.2/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉කතාව පොඩ්ඩක් කිව්වොත්, වික්‍රම් නායිදු කියන්නෙ interpol officer කෙනෙක් ඩුබායි වල. ප්‍රියා සමග අවු.5ක ප්‍රේම සබදතාවක් පවත්වන අතර ඇයද එම වෘත්තියේම නියැලෙන යුවතියක් වෙනවා. කුඩා කල වික්‍රම්ගේ මව මිය යනවා. අවු. ගානකට පසු විකීගේ නැගෙනිය ඔහුගෙන් උදව් ඉල්ලනවා. ඒ අනූ. නිතර නිතර එන තර්ජන නිසා දැඩි බය වීමකින් ඉන්න අනූ වික්‍රම්ගෙන් උදව් ඉල්ල අතර ඔහු සිය කණ්ඩායම සමග අනූගේ නිවසේ නැවතී ආරක්ෂාව සලසන්න කටයුතු කරනවා. අනූට හිතුවක්කාර සුරූපී දියනියක් ඉන්නවා. ඇයනමින් අදිති. ඇය ගොඩක් අකීකරු වෙන අතර ඇගේ නොමනා වැඩ නිසා ඇයගේ ජීවිතේ පවා අනතුරේ වැටෙන්න යනවා. මේ සියලු ප්‍රශ්න හමුවේ නායර් සමූහ ව්‍යාපාරයේ අධිපති වෙන්නෙ අනූ. මේ ව්‍ය්‍යාපාර හා දේපල වෙනුවෙන් බොහෝ දෙනා කෑදරකමට බොහෝ පිරිසක් මාන බලන් ඉන්නවා. ඒ නිසාම අනූ හා ඇගේ දියනිය මරා දැමීමට කොන්ත්‍රාත් එකක් ලලා නම් වූ මැර නායකයා බාර ගන්නවා. ඔන්න ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

https://m.facebook.com/events/8821660364514429?view=permalink&id=8821724637841335

https://m.facebook.com/events/1369342236931979?view=permalink&id=1369357223597147

https://m.facebook.com/events/1798395673847342?view=permalink&id=1798419950511581

https://m.facebook.com/events/2929759670492825?view=permalink&id=2929810403821085

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Minions & More 1 (2022)🔅 මිනියන්ස්🔅 Animation🔅 imdb - 6.5/10                      🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි හැද...
04/11/2022

🔅 Minions & More 1 (2022)
🔅 මිනියන්ස්
🔅 Animation
🔅 imdb - 6.5/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉Minions & More 1 කියන්නෙ ඉතිං මේක Minions කාටුන් එකත් එක්ක illumination නිකුත් කරපු තවත් කාටුන් වෙන Mr.Grinch,Secret Life Of Pets,The Lorax,Sing සහ තවත් කාටුන් වල පොඩි සිද්ධි අලවලා කරපු මුළු කාලය විනාඩි 40 වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් තමා මේ. Animation බලන අය වෙනුවෙනුයි මේ දිගහැරුම.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/886589229416903?view=permalink&id=886623602746799

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Maanagaram - 2017🔅 මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි 🔅 Thriller/Action🔅 imdb - 8.1/10                      🎥*TD FILMS*🎞️💗...
04/11/2022

🔅 Maanagaram - 2017
🔅 මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි
🔅 Thriller/Action
🔅 imdb - 8.1/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉 Business process outsourcing (BPO) සමාගමක රැකියාවක් බලාපොරොත්තුවෙන් ගමක සිට චෙන්නයි බලා එන තරුණයෙක්, නගරයේම ඉපදී හැදී වැඩී එහි රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක්, මොවුන් දෙදෙනාට දෙආකාරයකට සලකන මානව සම්පත් කළමණාකාරිනියක්, පාතාල කල්ලි 2ක් චිත්‍රපටයට පාත්‍ර වෙනවා.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/419490453535838?view=permalink&id=419500943534789

https://m.facebook.com/events/798737338020582?view=permalink&id=798753748018941

https://m.facebook.com/events/501603478693275?view=permalink&id=501619682024988

https://m.facebook.com/events/1410317499499865?view=permalink&id=1410328332832115

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Naane Varuvean  - 2022🔅 මා වෙනුවෙන් මම🔅 Adventure🔅 imdb - 6.4/10                      🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි...
03/11/2022

🔅 Naane Varuvean - 2022
🔅 මා වෙනුවෙන් මම
🔅 Adventure
🔅 imdb - 6.4/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉කතාව ගැන බැලුවොත් ප්‍රභූ හා කදිර් දෙන්නා නිවුන්නු. කදිර් කුඩා කල පටන්ම හරිම ගුප්ත කෙනෙක් වෙනවා. මේ ගුප්ත බව මානසික ව්‍යාධියකට පෙරෙලෙන අතර එයට පවුලේ සමහර ක්‍රියාකලාපද බලපාන්න ගන්නවා. මේ මානසික ව්‍යාධිය නිසාම එයාගේ තාත්තට අනතුරක් වෙනවා මේ වගේ හේතුනිසා කදිර්ව අම්මා අතරමං කරවනවා. මේ අතරමං වෙන කදිර් ප්‍රභූට හම්බවෙන්නේ කොහෝමද ? ඒ ඇයි ? ඒ හමුවීමෙන් මොකක් වෙන්න පුලුවන්ද ? ඒකටනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/649539613422267?view=permalink&id=649578403418388

https://m.facebook.com/events/689350655942631?view=permalink&id=689420652602298

https://m.facebook.com/events/860300941977684?view=permalink&id=860395875301524

https://m.facebook.com/events/413229254351480?view=permalink&id=413343074340098

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Mafia -2021🔅 දඩයමක ආරම්භය🔅 Action/Crime🔅 IMDb-5.9/10                                               🎥*TD FILMS*🎞️💗ෆිල්ම...
02/11/2022

🔅 Mafia -2021
🔅 දඩයමක ආරම්භය
🔅 Action/Crime
🔅 IMDb-5.9/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉එක භයානක දවසක, මත්ද්‍රව්‍ය නාශක නිලධාරි ආර්යන් ගේ සමීපතමයන් එකින් එක ඝාතනය වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දිවාකර් කුමාරන් වගකිව යුතු බව ඔහු සොයා ගන්නා අතර ඔවුන්ගේ ද්වන්ධ ද්වන්ධ සටනට ඇති මාරාන්තික ප්‍රතිවිපාක නොදැන ඔහුව දඩයම් කිරීමට උත්සාහ කරයි.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් එකෙන් යන්න 👇

🔹𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

https://m.facebook.com/events/877001976624098?view=permalink&id=877008879956741

https://m.facebook.com/events/675193873941589?view=permalink&id=675198940607749

https://m.facebook.com/events/5715797648481230?view=permalink&id=5715811445146517

https://m.facebook.com/events/3121603654797076?view=permalink&id=3121608031463305

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

Address

Kudaligama
Mathugama
12100

Telephone

+94765716944

Website

Alerts

Be the first to know and let us send you an email when TD Film's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TD Film's:

Share