24/10/2025
Hellooo guyss ! 🤗❤️
අලුත් ම අලුත් ආරංචියක් අරගෙනයි ආවේ..🥳✨️
ඔන්න ඔයාලට දැන් අපෙන් mug , trophy , suveniour , crystal printing වලට අමතරව bottle printing සේවාවත් ලබාගන්න පුළුවන්..🥰😉📌️
ඔබගේ ආයතනයේ සංවිධානය වන විශේෂ සැමරුම් සදහා තිලිණ වශයෙන් ලබා දීමට එහෙමත් නැත්නම් ඔයාගෙ යාලුවෙක්ගෙ උපන්දිනේකට gift එකක් විදිහට දෙන්න එහෙමත් නැත්නම් මතක සටහනක් වශයෙන් තෑගි දෙන්න උනත් ඔයාලා කැමැති විදිහට අවශ්‍ය පරිදි අපිට කියලා කරගන්න පුලුවන්..💙🫶✨️
ලොකු වියදමකින් තොර ව budget එකට ගැළපෙන විදිහට gift එකක් දෙන්න බලාපොරොත්තු වෙන ඔයාටමයි මේ අවස්ථාව..😁🙊
ඒ විතරක් නෙවෙයි guyss , 😌
ඔයාලා අපෙන් bottles 10කට වඩා print කරගන්නවනම් 30% ක් දක්වා discount එකක් ඔයාලට අපෙන්..🥳🤍📍
ඉතින් ඔයාට කැමැති bottle type එකක් select කරල ඔයාගෙ creation එකත් ඔයා ආස විදිහට ම අපිට කියලා හදාගන්න පුළුවන්..✨️🥰
ඒ වගේ ම creation එක කරල ඉවර උනාට පස්සෙ ඔයාලට අපි sample පෙන්නල ඔයාලා OK කරාට පස්සෙ තමයි අපි print කරන්නෙ..🤗📍
එහෙනම් ඔයත් දැන් ම පහළ තියෙන whats app number එකට msg එකක් දාන්න..
Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221
Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277