Kavee everbloom crafts

Kavee everbloom crafts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee everbloom crafts, Digital creator, Meegahathenna, mathugama.

Ribbon rose boquet,💐හැමදාම ලග තියා ගන්න පුලුවන් පරවෙන්නැති මල් වලට ආස ඔයාලට,ලස්සන දවස සුන්දර මතක විදියට තියාගන්න ඔන්න අප...
09/04/2026

Ribbon rose boquet,💐

හැමදාම ලග තියා ගන්න පුලුවන් පරවෙන්නැති මල් වලට ආස ඔයාලට,

ලස්සන දවස සුන්දර මතක විදියට තියාගන්න ඔන්න අපෙන් දැන් ලස්සනම ලස්සන මල් පොකුරු ඔයාල කැමති විදියට Customizeds කර ගන්න පුලුවම්.,

ඔබගේ ඕනැම සුවිශේෂි මොහතකට ලග තියා ගන්න පුලුවම් Flower Boquet එකක් ආදණියන්ට තෑගි කරල ඔයාලගෙ සුබ පැතුම් එක් කරන්න....💐😍

Contact us
Wp : 074 1782949

06/12/2025
𝒦𝒜𝒱𝐸𝐸 𝑒𝓋𝑒𝓇𝒷𝓁𝑜𝑜𝓂 𝒸𝓇𝒶𝒻𝓉 💗💐🌝මේ වගේ ලස්සනම ලස්සන ribban rose boquet ඔයාලට කැමති විදියට customize කර ගන්න පුලුවන් 😌🫶එහනම් ඔයා...
06/12/2025

𝒦𝒜𝒱𝐸𝐸 𝑒𝓋𝑒𝓇𝒷𝓁𝑜𝑜𝓂 𝒸𝓇𝒶𝒻𝓉 💗💐🌝

මේ වගේ ලස්සනම ලස්සන ribban rose boquet ඔයාලට කැමති විදියට customize කර ගන්න පුලුවන් 😌🫶

එහනම් ඔයාගෙ oder එකත් දාන්න ඉක්ම්නට whatsapp පැත්තට එන්න.

wp : 0741782949

ඔන්න ඉතින් ඔයාගේ gf ට දෙන්න හොදම ගිෆ්ට් එකක් තමයි මේ.. 👀💐💗..මේකෙ lights තියෙන නිසා මොන කෙල්ලද ,කොල්ලද ආස නැත්තෙ මේ වගේ b...
04/11/2025

ඔන්න ඉතින් ඔයාගේ gf ට දෙන්න හොදම ගිෆ්ට් එකක් තමයි මේ.. 👀💐💗..
මේකෙ lights තියෙන නිසා මොන කෙල්ලද ,කොල්ලද ආස නැත්තෙ මේ වගේ bouquet එකක් දෙනවා නම් 😍

පර වෙන flowers වෙනුවට හැමදාම ලග තියා ගන්න පුලුවන් lights පත්තු වෙන butterfly boquet එකක් ඔයාගෙ එයාටත් දීලා බලන්න..ආස හිතෙයි...🙈💐💗
ඉතින්,
ලස්සන දවස් සුන්දර මතක විදියට තියාගන්න ,ඔන්න අපෙන් දැන් ලස්සනම ලස්සන Butterfly Boquet එකක් ඔයාලට කැමති විදියට customized කර ගන්න පුලුවන්,

Birthday 🎂
anniversary 💐🥰
wedding 👰‍♀🤵‍♂
Engagement 💍
proposal 🌝💐
valentine 💐🤍
Graduation 👩‍🎓👨‍🎓

ඕනෑම සුවිශේෂී මොහොතකට ලග තියා ගන්න මේ වගේ ලස්සන Butterfly Boquet එකක් තෑගි කරලා සුභ පැතුම් එක් කරන්න ...😍💐
අපිට ඉක්මන් කරලා වට්සැප් මැසේජ් එකක් දාන්න.... 🤗
Thank your for order 💐💗

contact us
Wp: 0741782949

19/10/2025

ඔයාගෙ එයාටත් පරවෙන්නැති මෙහෙම මල් දෙන්න කැමතිද......🌚💐

තව අවුරුදු ගානක් ගිහිල්ලත් ඔයාට කියන්න පුලුවම් මතකද මේක ඔයා මට එදා දුන්නෙ කියල.....❤️

🪄 ඉතිම් හිත හිත ඉන්න එපා...🌝
🪄 ඔයාලගෙ order place කරන්න Inbox msg එකක් දාන්න...💗

ඔයාලගෙ ආදරණීයන්ට ආදරෙම් හොදම දේ දෙන්න.. 🪄❤️

contact wp : 0741782949

13/10/2025

*Kavee Everbloom Crafts*

"මල් කියන්නෙ භාෂාවක් ආදරෙයි නොකිය ආදරේ කියන්න පුලුවම් ක්‍රමයක්" ❣️

හැමදාටම තියා ගන්න පුලුවම් මලක් දෙමුද..? 😍

ඉතිම් අපි ඔයාගෙ එයාටත් කවදාවත් පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද... 💐

තවත් බල බල ඉන්නැතු දැම්ම කතා කරන්න.ඔයාට ඕන විදියෙ මල් මිටක් අපි හදල දෙන්නම්..🥰

ඔයාලට කැමති price එකකට , කැමති colour එකට හදා ගන්න එන්න මේ පැත්තට,
Riban flower boquet .

wp : 0741782949

Call now to connect with business.

Address

Meegahathenna
Mathugama

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee everbloom crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share